Email හැක් එක වෙච්ච හැටි..

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,217
    4,033
    113
    හොදින් මතක තබා ගන්න, අපි මේ භාන්ඩාගාරෙ හැම සතයක්ම සාන්ගික දේපල රකින්නැහෙ රකිනව රකිනවමයි...

    රැක්කා රැක්කා
    වටු බිත්තර
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,823
    98,988
    113
    Canadian Lol GIF

    @shenat මෙන් උබ බලන් ඉන්න ඩිජිටල් කිරිල්ල. 🤭🤭
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,304
    2,526
    113
    හොදින් මතක තබා ගන්න, අපි මේ භාන්ඩාගාරෙ හැම සතයක්ම සාන්ගික දේපල රකින්නැහෙ රකිනව රකිනවමයි...

    රැක්කා රැක්කා
    වටු බිත්තර
    88/89 සාංඝික දේපළ රැක්කා වගේ...

    https://en.wikipedia.org/wiki/Bangladesh_Bank_robbery
    ------ Post added on Apr 23, 2026 at 7:37 AM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,256
    15,854
    113
    @shenat මෙන් උබ බලන් ඉන්න ඩිජිටල් කිරිල්ල. 🤭🤭
    ඔය මුදල් අමාත්‍යාංශය නම් ගොඩ ගන්න පුළුවන් තැනක් නෙමෙයි. යාළුවෙක් වැඩ කලා. ඌට ආපු කැපිල්ලට එපා වෙලා රට ගියා. ඔතන උන්ට ඉංග්‍රීසිත් බැරිලු. Email කියන්න පුළුවන් උන් හිටපු එකත් ලොකු දෙයක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    @shenat මෙන් අපි බලන් ඉන්න ඩිජිටල් කිරිල්ල. 🤭🤭

    උබලගෙ බංකොළොත් මෑන්ස්ලා හදපු සුපිරි සිස්ටම් වල රිසල්ට්ස් තමයි ඔය. 😹

    උබලට ඕක හොඳ උනාට අපි කියන එක තාම ආවෙ නෑ. තව ටිකක් කල් බලන් ඉඳපන් අඬන්න. ඕක අපේ සර්ලත් කරන්න හිටියෙ/කරල තිබුනෙ කියල කෙඳිරිගෑවෙ නැත්තං මමම මේක බම්ප් කරන්නං. 🤣🤣
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,778
    10,860
    113
    35
    Spain
    උබලගෙ බංකොළොත් මෑන්ස්ලා හදපු සුපිරි සිස්ටම් වල රිසල්ට්ස් තමයි ඔය. 😹

    උබලට ඕක හොඳ උනාට අපි කියන එක තාම ආවෙ නෑ. තව ටිකක් කල් බලන් ඉඳපන් අඬන්න. ඕක අපේ සර්ලත් කරන්න හිටියෙ/කරල තිබුනෙ කියල කෙඳිරිගෑවෙ නැත්තං මමම මේක බම්ප් කරන්නං. 🤣🤣
    අනේ පකෝ, උඹල හොරු කිව්ව උන්වත් නොකරපු තක්කඩි වැඩ නෙ බන් උඹලගේ මහා උන් කරන්නේ. මහා දවාලේ මං පහරනවා වගේ වැඩ නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,823
    98,988
    113
    උබලගෙ බංකොළොත් මෑන්ස්ලා හදපු සුපිරි සිස්ටම් වල රිසල්ට්ස් තමයි ඔය. 😹

    උබලට ඕක හොඳ උනාට අපි කියන එක තාම ආවෙ නෑ. තව ටිකක් කල් බලන් ඉඳපන් අඬන්න. ඕක අපේ සර්ලත් කරන්න හිටියෙ/කරල තිබුනෙ කියල කෙඳිරිගෑවෙ නැත්තං මමම මේක බම්ප් කරන්නං. 🤣🤣
    Sure sure කියන එක ආවම අපි ඔක්කොම පාරෙ. එන ගමන් නිසා තමා තාම මේ level එකෙන් යන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,352
    1
    59,724
    113
    Mother Earth
    මාරම කාලකන්නි මූසල හැඟීමක් එන්නෙ බන් රට ගැන. මොනා වෙයිද මන්දා ඉස්සරහට. අනුර කුමාර ඇතුළු හොර නඩය රට බංකොලොත් කරල තමයි නවත්තන්නෙ. 🤷‍♂️
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    උබලගෙ බංකොළොත් මෑන්ස්ලා හදපු සුපිරි සිස්ටම් වල රිසල්ට්ස් තමයි ඔය. 😹

    උබලට ඕක හොඳ උනාට අපි කියන එක තාම ආවෙ නෑ. තව ටිකක් කල් බලන් ඉඳපන් අඬන්න. ඕක අපේ සර්ලත් කරන්න හිටියෙ/කරල තිබුනෙ කියල කෙඳිරිගෑවෙ නැත්තං මමම මේක බම්ප් කරන්නං. 🤣🤣
    Paw uba sudu futa
     
    • Sad
    • Like
    Reactions: KDH and shenat

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,954
    27,303
    113
    ජෙබ්බෝ කියන හැකර්, මූනේ ලපයක් තියෙන කලු කැත කොට තඩි පචයෙක් ලු. ඌගේ උදවුවට ඉඳලා තියෙන්නේ EPF අරමුධලත් මංකොල්ල කාපු නාකි උඩුරැවුල් තක්කඩි අධිපතියෙක් ලු. 😹 😹 😹 🤌 🤌 🤌 🤌
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,921
    24,313
    113
    tracing Geo-location.. ... ...
    මූත් සුපිරිම පචයෙක් තමයි.. හෙන ගේමක් දෙනවා "මේක ගැන කතා කරන්න එපා අපි පව්.." කියන්න..
    එලියට නොදී ඉන්න සෑහෙන ට්‍රය් එකක් දීල වගේ මම දැක්ක හර්ෂත් කියනවා මේක ඇතුළෙන්ම manage කරගන්න තිබ්බලු උන් කලින් දන්නවනම්..
    ඔක්කොම එක වගේ පකයි තමයි..
    කොහොමහරි පස් පාරක් ගෙවල කියල තමයි හර්ෂයා කිව්වේ, 5ම ගෙවල තියෙන්නේ hackerට නම් මරු..

    ඒ අස්සේ එක ඩෝබියෙක් මේකටත් කලින් හිටපු උන්ට බනිනවා නේද? අනේ හැමනියන්..
    scam වලට අහු නොවෙන්න කරන්න ඕනේ basic දේවල්වත් දන්නේ නැති වේසිගේපුතාල කරේ තියන් ඇවිත් දැන් උන්ට රෙද්දේ රෙවෙද්දී අනිත් එවුන් තමයි වැරදි..
    එහෙනම් කලිනුත් මේ වගේ වෙන උන්ට සල්ලි යන්න ඕනේ..
    අනිත් ත්‍රෙඩ් වල අඬනවා "අනේ අනුර හොරකම් කරලා නැතුව ඇති නේද.." ගගා..
    pattern එක ඇස් පනාපිට පේනකොට "අනේ එයා එහෙම නෑ.." ගගා වටේටම බැන බැන යනවා..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    Sure sure කියන එක ආවම අපි ඔක්කොම පාරෙ. එන ගමන් නිසා තමා තාම මේ level එකෙන් යන්නේ.

    දැනට ඔය ලෙවල් එකෙන් අඬපන්. ඒක ගෙනාවම ඔයිට වඩා ගොඩක් අඬන බව දන්නවා. 🤣 බයියො පාරෙ ඉඳන් අඬද්දි තමයි මට ආධ්‍යාත්මික සුවය එන්නෙ 👌😂

    Paw uba sudu futa

    හරිම පවු 🙁
    ------ Post added on Apr 23, 2026 at 8:57 AM
     
    🤭🤭