කෙසෙල් පත්මේ ගැන මගේ සත දෙක
ලංකාවේ ඕයිට වැඩිය පාතලේ හිටියා, ඕවට වැඩිය දේවල් උනා හැබැයි මේ පාර මුන් ටික අල්ලන් එන එකේ ජේ පි මාධ්‍ය සංදර්ශනය නම් හොඳටම වැඩි
මාකඳුරේ මදුෂ් අල්ලගත්තා හැබැයි මෙහෙම නම් උනේ නෑ !
වෙලාවට මුන් ඉන්න කාලේ ප්‍රභාකරන් මරුවේ නෑ නැති නම් ඉන්න හම්බ වෙන්නේ නෑ !
මගේ සත දෙක , ජේපි ඇට දෙක