මුන් කියන දේවල් සත පහකට විශ්වාස නෑ. හැබැයි දැනට කියන්නේ මෙහෙමයි.
88/89 සාංඝික දේපළ රැක්කා වගේ...හොදින් මතක තබා ගන්න, අපි මේ භාන්ඩාගාරෙ හැම සතයක්ම සාන්ගික දේපල රකින්නැහෙ රකිනව රකිනවමයි...
රැක්කා රැක්කා
වටු බිත්තර
ඔය මුදල් අමාත්‍යාංශය නම් ගොඩ ගන්න පුළුවන් තැනක් නෙමෙයි. යාළුවෙක් වැඩ කලා. ඌට ආපු කැපිල්ලට එපා වෙලා රට ගියා. ඔතන උන්ට ඉංග්‍රීසිත් බැරිලු. Email කියන්න පුළුවන් උන් හිටපු එකත් ලොකු දෙයක්.
හොදින් මතක තබා ගන්න, අපි මේ භාන්ඩාගාරෙ හැම සතයක්ම සාන්ගික දේපල රකින්නැහෙ රකිනව රකිනවමයි...
රැක්කා රැක්කා
වටු බිත්තර
අනේ පකෝ, උඹල හොරු කිව්ව උන්වත් නොකරපු තක්කඩි වැඩ නෙ බන් උඹලගේ මහා උන් කරන්නේ. මහා දවාලේ මං පහරනවා වගේ වැඩ නෙ.උබලගෙ බංකොළොත් මෑන්ස්ලා හදපු සුපිරි සිස්ටම් වල රිසල්ට්ස් තමයි ඔය.
උබලට ඕක හොඳ උනාට අපි කියන එක තාම ආවෙ නෑ. තව ටිකක් කල් බලන් ඉඳපන් අඬන්න. ඕක අපේ සර්ලත් කරන්න හිටියෙ/කරල තිබුනෙ කියල කෙඳිරිගෑවෙ නැත්තං මමම මේක බම්ප් කරන්නං.![]()
Sure sure කියන එක ආවම අපි ඔක්කොම පාරෙ. එන ගමන් නිසා තමා තාම මේ level එකෙන් යන්නේ.උබලගෙ බංකොළොත් මෑන්ස්ලා හදපු සුපිරි සිස්ටම් වල රිසල්ට්ස් තමයි ඔය.
උබලට ඕක හොඳ උනාට අපි කියන එක තාම ආවෙ නෑ. තව ටිකක් කල් බලන් ඉඳපන් අඬන්න. ඕක අපේ සර්ලත් කරන්න හිටියෙ/කරල තිබුනෙ කියල කෙඳිරිගෑවෙ නැත්තං මමම මේක බම්ප් කරන්නං.![]()
Paw uba sudu futaඋබලගෙ බංකොළොත් මෑන්ස්ලා හදපු සුපිරි සිස්ටම් වල රිසල්ට්ස් තමයි ඔය.
උබලට ඕක හොඳ උනාට අපි කියන එක තාම ආවෙ නෑ. තව ටිකක් කල් බලන් ඉඳපන් අඬන්න. ඕක අපේ සර්ලත් කරන්න හිටියෙ/කරල තිබුනෙ කියල කෙඳිරිගෑවෙ නැත්තං මමම මේක බම්ප් කරන්නං.![]()
Sure sure කියන එක ආවම අපි ඔක්කොම පාරෙ. එන ගමන් නිසා තමා තාම මේ level එකෙන් යන්නේ.
Paw uba sudu futa
දැනට ඔය ලෙවල් එකෙන් අඬපන්. ඒක ගෙනාවම ඔයිට වඩා ගොඩක් අඬන බව දන්නවා.බයියො පාරෙ ඉඳන් අඬද්දි තමයි මට ආධ්‍යාත්මික සුවය එන්නෙ
හරිම පවු
------ Post added on Apr 23, 2026 at 8:57 AM