සිංහළුනි උබලට පුළුවන් ද සිහින continue කරන්න...

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,386
    1,878
    113
    Illusion එකක් කියල හිතන ඒකත් Illusion එකක් එහෙනම්.
    ඒකියන්නේ Illusion කියල එකකුත් නෑ. Real විතරයි?

    illusion කිව්වහම මොකක්හරි දෙයක් ගැන අදහසක් එනවනේ. ඊට පස්සේ අත්දැකීම නිත්‍ය කරන්, අත්දැකීම ඒ වගේ කියලා හිතලා හරියන්නැහැ. ඒකට කියන්නේ මඤ්ඤණා කරනවා කියලා.

    අත්දැකීමම (පෙනීම, ඇහීම, දැනීම, සිතුවිලි දැනීම) හිස්. අත්දැකීමම අනිත්‍යයි, අනාත්මයි. සත්ත්වයෙක්, පුද්ගලයෙක්, වස්තු, මම, මගේ.. පනවන්න බැහැ.

    උබ ඉන්නවා කියලා කියන්නෙ පෙනීම, ඇහීම, දැනීම, සිතීම සාක්ෂි විදිහට අරන්නේ. ඔය ඔක්කොගෙම මම හරි මගේ දේවල් හරි තියෙන්න පුලුවන්ද නැත්තම් අපි කලින්ම ඉන්න මමෙක්ට පේනවා, දැනෙනවා, හිතෙනවා කියලා දිට්ටිගත වෙලා ඉන්නවද?
     
    • Love
    Reactions: Martian Professor

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    104
    148
    43
    ade ubata anagathe penava da...
    ලොකුවට නෑ මචං දවසක් දෙකක් ඉසාරහට ඒ පෙනුනෙත් විශේසම දේවල්. අපේ තාත්තා උඩ තට්ටුවෙන වැටෙන්වා දැක්ක මම ගනන් ගත්තේ නැ මම හිතුවෙ ෆිල්ම් එකක එකක් හිතේ තැම්පත් වෙලා පෙනුනා කියලා. එදාම දවල් මම ගියා ටව්න් එකට ඩ්‍රින්ක් එකක් දාලා එන්න කියලා.මගදිම වයිෆ කෝල් කරා වැටිල අරන් යනවා කියලා. මාස 4ක් හොස්පිටල් එකේ හිටියා ලක්ශ ගානක් ඉවරයි කොහොම හරි ජීවිතේ බේරුනා... ඔය එකක්... දැන් මොකවත් නෑ නයිට්ක්ලබ් වැඩ නිසා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,448
    7,734
    113
    Kotahena
    උබ ඉන්නවා කියලා කියන්නෙ පෙනීම, ඇහීම, දැනීම, සිතීම සාක්ෂි විදිහට අරන්නේ. ඔය ඔක්කොගෙම මම හරි මගේ දේවල් හරි තියෙන්න පුලුවන්ද නැත්තම් අපි කලින්ම ඉන්න මමෙක්ට පේනවා, දැනෙනවා, හිතෙනවා කියලා දිට්ටිගත වෙලා ඉන්නවද?
    Splitted personality / dissociative identity gena mokakda hithenne ethakota oya karunu salakanakota?
    Samahara personality detatch wenawa reality eken (කෝම එකක ඉන්නවා වගේ තැනකට යනව) ඒ අතරේ අනික් පර්සනලිට්ය් එක ඇක්ටිව් ඉන්නවා , දැනෙනවා ඇහෙනවා පේනවා. හැබැයි detatched personality එක ඇතුලේ සිතුවිලි වැඩ සිමල්ටෙනියස්ලි. මේක brain එකෙන් create කරන දෙයක් body එකේ සවයිවල් එක ට
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,386
    1,878
    113
    Splitted personality / dissociative identity gena mokakda hithenne ethakota oya karunu salakanakota?
    Samahara personality detatch wenawa reality eken (කෝම එකක ඉන්නවා වගේ තැනකට යනව) ඒ අතරේ අනික් පර්සනලිට්ය් එක ඇක්ටිව් ඉන්නවා , දැනෙනවා ඇහෙනවා පේනවා. හැබැයි detatched personality එක ඇතුලේ සිතුවිලි වැඩ සිමල්ටෙනියස්ලි. මේක brain එකෙන් create කරන දෙයක් body එකේ සවයිවල් එක ට

    ඔය ඔක්කොම කතා හැදෙන මූලය තමයි ඇහෙනවා, පේනවා, දැනෙනවා, සිතුවිලි දැනෙනවා කියන්නේ.

    තියෙන කතාවක් පේනවා, ඇහෙනවා, දැනෙනවද නැත්තම් කතන්දර පේන්න, ඇහෙන්න, දැනෙන්නම බැරිද?

    උදා: ගහක් පේනවා..

    ගහක් ඇත්තටම තියෙනවා කියලා අපි කියන්නේ පෙනීමෙනුයි, ස්පර්ශ වේදනාවෙනුයි. තියෙන එකක් පේනවද නැත්තම් නිත්‍ය බවක් පනවන්න බැරි පෙනීම, දැනීම කියන ස්වභාවය, නිත්‍ය සංඤාවෙන් ගන්නවද ගහක් or මොකක්හරි කියලා.

    ඔය මූල නිත්ය, ආත්ම, සුඛ සංඤාවෙන් තමයි ඔය තියරි ඔක්කොම හැදිලා තියෙන්නේ. ඒ හැම තැනම ඕකම තමයි වෙන්නේ. තියරි එකක් දැනගත්තට ධර්මය අවබෝධ වෙන්නේ නැත්නේ ඒ නිසා.



    මේක බලන්න
     
    • Like
    Reactions: Tramadol

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,518
    1
    59,965
    113
    Mother Earth
    Dan inneth e hine tama.aharuna kiyala hitenneth hinenma tama
    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ..
    මම තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කරේ..
    සඳ රාජිනි ඔබයි මගේ හද මන්දිරේ..
    සදා වෙනස් නොවේ මගේ ආදරේ.. 🤷🏻‍♂️
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,280
    2,820
    113
    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ..
    මම තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කරේ..
    සඳ රාජිනි ඔබයි මගේ හද මන්දිරේ..
    සදා වෙනස් නොවේ මගේ ආදරේ.. 🤷🏻‍♂️
    හීන මකා, හංගාලා මං ආවා
    රවටාලා, මුමුනා-සඟවා මං ආවා........
     
    • Haha
    Reactions: Candid-B

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,848
    11
    3,390
    113
    පුලුවන් දැ‍‍ං කාලෙක ඉදලා මම මේබැක් එකක් ගන්න හිතං ඉන්නෙ.

    ඒක මාර ලස්සන ෆීලින් එකක් ඒක දකින කිසිම වෙලාවක මගෙ ඇස් දෙක පියවී නෑ.

    මට හිතා ගන්නම බැරි ලංකාවත් වැඩිය දකින්න නැති මේකක් ගැන හිතන්නෙ කොහොමද කියලා මම.

    මම කිසිම දවසක ලංකාවේ ඇස්දෙකට මේ බැක් දැකලා නෑ.



    anyone can explain?
     
    • Sad
    Reactions: Martian Professor

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,188
    113
    Tokyo, Japan
    එකට lucid dreaming වලට යන්න ඕන. Control mode එකට. ඊටපස්සේ උබේ hine හොයාගෙන continue කරගන්න පුළුවන් කැමති විදිහට. එහෙම නැත්තං කැමති හීනයක් create කරගන්න පුළුවන්
     
    • Wow
    Reactions: Martian Professor