රහස්‍ය භාවය ආරක්ෂා කරන්නලු එහෙම කරේ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,134
    25,265
    113
    අපේ ආණ්ඩුවක් යටතේ සල්ලි අච්චු ගහලා උද්දධමණය වැඩි කරන්න වැඩ කරන්නේ නැහැ සඕදර වරුනි.




    😂😂😂😂🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,124
    3,925
    113
    ඒක තමා පචයා කිවේ වැඩ ටික ගානට යටින් යනවා කියලා
    ඓතිහාසිකයි මිත්‍රවරුනි අවුරුදු 76 පරාදයි

    ආන්ඩුවෙ කොච්චර ඩිගිටල් එක්පර්ට්ල ඇද්ද කිව්වොත් දැන් ලෝකෙ ඉන්නෙ අපත හැකරුත් ඇරල යනවා...අම්මෙහ් කටේ ගිජිටල් සව්දම් නම්😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,290
    72,051
    113
    :lol: 🤌
    තව මොනවද බන් ආරක්ෂා කරන්න තියෙන්නේ


    ගොන් පක්කුන්ට තේරෙන්නෙ නෑ, උන්ට අමුතුවෙන් හැංගෙන්න දෙයක් නෑ, සල්ලි ආපු ගමන් උන් මාරු වෙලා ඉන්නෙ. ලංකාවෙ හුකන්නලාගෙ cyber security ගැන දැනුම තමා ඉතින්, දැන් හැමිනීගෙන එයි AI AI ගගා. 🤭 🤭
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,350
    8,899
    113
    එ කියන්නෙ හැක් කරපු උන් තාම් උබ් අපරාද කාරෙයො කියලා දන්නෙ නැත්ද? :no::no::no:

    මුන් ගහන්නෙ ඇෆ්ගන් බඩු!
    ඕක හරියටම දැන ගන්න අහන්න ඕනේ @Max_r ගේ අම්මාගෙන් දැන් ඌ නැති නිසා
    පවු උ මැරුණා. නැත්නම් දනි පනි ගාලා ඇවිත් මේවාට රිප්ලයි දෙනවා
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,420
    6,640
    113
    Gedara
    මූ නම් කැරිම හොර තක්කඩියෙක්. මන් ඒ කාලෙ
    ඉදන්ම කිව්වා මූ හොරෙක් කියලා. හරි නීතිය ක්‍රියාත්මක වන ආයතන වලට දැනුම් දුන්නා නම්
    පොලිසියට හරි CID එකට දැනුම් දුන්න දවස කවද්ද
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,693
    113
    ulan bator
    ඓතිහාසිකයි මිත්‍රවරුනි අවුරුදු 76 පරාදයි

    ආන්ඩුවෙ කොච්චර ඩිගිටල් එක්පර්ට්ල ඇද්ද කිව්වොත් දැන් ලෝකෙ ඉන්නෙ අපත හැකරුත් ඇරල යනවා...අම්මෙහ් කටේ ගිජිටල් සව්දම් නම්😂
    ඔය ආන්ඩුවෙ ඉන්න නාකි හොන් පගයන්ගෙන් ගොඩ දෙනෙක්ට ඊමෙල් එකෙ පාස්වර්ඩ් එක මතක නැ!