DMT අලුත් සිස්ටම් එක: අංක වෙනුවට නම 🚘

shenat

Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044


    මයින්ද මාත්‍යත් කරන්න හිටියෙ.
    ගෝතබායි සරුත් කරන්න හිටියෙ.
    කියල පුලුවන් එකෙක් මේක වෙනස් කරල දීපල්ලා. නැත්තං එක්සත් බයි හැතිකරේ හිතනවා මම රනිල්ට විතරක් මේව කියනවා කියලා. බයියන්ට වගේ මීම් හද හද ඉන්න වෙලා නෑ අපිට 🤭
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,986
    4,556
    113
    its a prestige thing...you get it in dubai and other countries. here in australia also you can get. nothing new.
    all cricketers
    all famous fellows
    all businessmen will now start to have their own plates and good money for us...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    දැනටම දියුණු රටක කෙරෙන විදියට කරන්න ගත්ත නං හොඳයි. නැත්තං තමන්ට හිතෙන විදියට කරන්න ගිහින් අනාගනියි.
     
    • Like
    Reactions: Cypress

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,590
    1,514
    113
    denatamath 1M dila special numbers aranlune. Me system eka awama ganna aya wedi wei.
    Ow, mn kiuwe tuktuk and bike wage ewata ganida?
    වාහනේ මොකක් උනත් අයිති කාරයා අඩුකුලේද නැද්ද කියලා බලාගන්න හොඳම ක්‍රමයක් එන්න හදන්නේ. :yes:
    Ape eun meka aran vehicle demand ekath up krla sell krai 🤣. Example - ELAKIRI aye me name eka ganna bane.💁‍♂️

    Domain sell krnawa wage weida mnda 🤣🫴

    Name eka witharak newe Name - Number

    Eg : CP AMILA - 7585
    Numbers 2k add kra nm hari. Diga wadine💁‍♂️
    ------ Post added on Apr 24, 2026 at 8:30 AM
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,894
    12,394
    113
    🤍
    Attha habay, mun 1M dila gahaida :oo:
    System eka awahama 1m yan na kiyalane kiyanne
    වාහනේ මොකක් උනත් අයිති කාරයා අඩුකුලේද නැද්ද කියලා බලාගන්න හොඳම ක්‍රමයක් එන්න හදන්නේ. :yes:
    ammmor ou ou karima athal

    hebai real aparadakaryonta oka hriyn na , random mix numbers mathaka tiyganna amaruine

    xbxb 2000 easy

    xacd 2489 amaruine
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,954
    27,303
    113
    denatamath 1M dila special numbers aranlune. Me system eka awama ganna aya wedi wei.
    එහෙම එකක නෑ ගන්න එකා ගන්නවා. ඩුබායි වල අඩුම නම්බර් එක තියෙන ප්ලේට්ස් වල ගනන් හොයලා බලපන්කෝ. වාහන 10ක් විතර ගන්න පුළුවන් සමහර නම්බර් ප්ලේට් වල ගනන් වලට.
     
    • Like
    Reactions: ob_server