උබල ගත්ත පලවෙනි Camera Phone එක මොකක්ද?

Chanaka2022

Member
Jan 26, 2023
11
10
3
2005 gatte Samsung E800
samsung-e800-3089-g.jpg
 

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,074
    10,771
    113
    හඳට කිට්ටුව
    උබල ගත්ත පලවෙනි Camera Phone එක මොකක්ද? කොයි කාලෙද ගත්තෙ? කීයද?

    මම ගත්තෙ Sony Ericsson K750i. 2005 අන්තිම වගේ. 28000 - 30000 වගේ මතක ගානනම්.

    View attachment 265059

    K700 k gaththe issellama..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,669
    113
    33
    Kalutara
    අඩෝ මේක මම ඒ දවස් වල hit ad එකේ බල බල හිටිය එකක්. :love::love:

    මාත් එකෙන් බලල තමා ගිහින් ගත්තේ. ලංකාවෙන්ම ඔකේ විතරයි ad එකක හරි දාලා වික්කේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,713
    113
    1.Nokia 3110c
    2.Nokia N73
    3.Sony Ericsson K800i (කැමරානම් කැමරා. ඒකාලෙ ඉස්කෝලෙ ට්‍රිප් එකක් එහෙම මේක අරන් ගියාම පට්ට් සැලකිලි. ඔක්කොම උන් ෆොටෝ ගහලා ඉල්ලනවා 😎)