Adobe Creative Cloud

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    මචංලා... Adobe Creative Cloud Subcription එකක් ලන්කාවෙ ගන්න හොද කාගෙන්ද? එක එකාගෙ එක එක ගනන්.. මට එකපාර අවුරුද්දකට ගන්න තම ඔනෙ.. විශ්වාසවන්ත අය ඉන්නවද ලන්කාවෙ අතරමැද කෙල වෙන්නෙ නැති?

    ඔයාල ගත්ත අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.. ලොකු උදව්වක්.. :confused::confused::confused:


    BUMP
    ------ Post added on Apr 24, 2026 at 8:32 AM

    bump
    ------ Post added on Apr 24, 2026 at 9:49 AM
     
    Last edited:

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,289
    5,609
    113
    adobe chat ekata gihin kiyanna oya teacher kenek discounted price ekata denna kiyala. 60% aduwen ganna puluwan. eta passe annual plan eka monthly gewanna hada ganna puluwan.
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    danata man official daththee yealy plan eka monthly pay karanne
    1 yr eka iwarai last moth dan 40 USD.. gaana wadi ban
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    math ayin kala. unge gana wadi. genP walin active wenawa one nam. mehe mitto dena ewa kelawenawa masen deken. ita passe unge nariwada ahanna one.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,871
    163,802
    113
    එකමත් එක රටක
    ow bn FB eke dala thiyenne
    මාත් Lanka Digital Hubමුන්ගෙන් තමයි ගන්නේ . මාසෙට 1700.
    සමහර වෙලාවට team මාරු කරගන්න වෙනවා . එච්චරයි අවුල . ඒකත් අවුරුද්දට ගද්දි නැතුව ඇති . මාසේ plan එක නිසා වෙන්න ඕන ඒ කරදරේ .
    එත් උන් whatsapp එකේ කිව්වා ගමන් හදනව
    අපේ mail එකට දෙන්නේ
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    මාත් Lanka Digital Hubමුන්ගෙන් තමයි ගන්නේ . මාසෙට 1700.
    සමහර වෙලාවට team මාරු කරගන්න වෙනවා . එච්චරයි අවුල . ඒකත් අවුරුද්දට ගද්දි නැතුව ඇති . මාසේ plan එක නිසා වෙන්න ඕන ඒ කරදරේ .
    එත් උන් whatsapp එකේ කිව්වා ගමන් හදනව
    අපේ mail එකට දෙන්නේ
    Generative AI credits කොච්චරක් හම්බවෙනවාද මාසෙකට ඔය accounts වලට?