මචංලා... Adobe Creative Cloud Subcription එකක් ලන්කාවෙ ගන්න හොද කාගෙන්ද? එක එකාගෙ එක එක ගනන්.. මට එකපාර අවුරුද්දකට ගන්න තම ඔනෙ.. විශ්වාසවන්ත අය ඉන්නවද ලන්කාවෙ අතරමැද කෙල වෙන්නෙ නැති?
ඔයාල ගත්ත අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.. ලොකු උදව්වක්..

BUMP
------ Post added on Apr 24, 2026 at 8:32 AM
bump
------ Post added on Apr 24, 2026 at 9:49 AM
ඔයාල ගත්ත අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.. ලොකු උදව්වක්..

BUMP
------ Post added on Apr 24, 2026 at 8:32 AM
bump
------ Post added on Apr 24, 2026 at 9:49 AM
Last edited: