හැකර් අල්ලාගෙන

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,711
    8,657
    113
    35
    Spain
    එක ජෙප්පෙක් නෑ මේ පළාතේ

    Mothers Day Lol GIF by reactionseditor
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,031
    8,030
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් බන් ඕක ජනවාරි වෙලා මුං සද්ද නැතිව හිටියේ ඕකට. අනික ඔස්ට්‍රේලියාවේ එක්කට මාරු කරන හැකරු කවුද 🤣 මුංගේ විදෙශ ගත ජෙපි හැකරෙක්ට තමා සල්ලි දෙන්න ඇත්තේ
    මුන් නම් පට්ට හොරු ටිකක් .. හැම දේකින්ම හොරා කන්න තමා ලෑස්තිවෙලා ඉන්නේ ..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    ඔය රාජපක්ශලා කියන දේවල අපි පිලි ගන්නේ නෑකියලා කවුදෝ කිවුවා....
     
    • Haha
    Reactions: Inigo Montoya

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,514
    8,132
    113
    මුන් නම් පට්ට හොරු ටිකක් .. හැම දේකින්ම හොරා කන්න තමා ලෑස්තිවෙලා ඉන්නේ ..

    අනික් උන්ට හොරු කිය කියා උන් තමා ලෝක හොරු
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    861
    1,353
    93
    හැකර් හයර් කරලා තියෙන්නේ පොහොට්ටුවේ එකෙක්. ඉස්සර ICTA එකේ ලොක්කා මේකට සම්බන්දයි , ඕස්ට්‍රේලියාවේ හැකර්ලට කියලා කරවල තියෙන්නේ . සල්ලි ඉලග ජන්ද වැඩට දානව නාමල් ගේ


    මෙන්න හේදිලි. වසරේ හොදම ඩෝබියා 2026.....

    Well Done Congrats GIF by America's Got Talent


    ඔය අනිත් ඩෝබිලාත් පොඩ්ඩක් මේ ගානටවත් හෝදන්න පුරුදු වෙන්න.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,365
    3,515
    113
    1948 ඉඳන් ගෙවපු ඔක්කොම ණය ගනුදෙනු විමර්ශනය කරන්න බලවත් ජනාධිපති කමිටුවක් දානවා අනුරයිය,
    කලින් ආණ්ඩු වලට ලේසි වෙන්නෙ නැහැ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,956
    3,724
    113
    1948 ඉඳන් ගෙවපු ඔක්කොම ණය ගනුදෙනු විමර්ශනය කරන්න බලවත් ජනාධිපති කමිටුවක් දානවා අනුරයිය,
    කලින් ආණ්ඩු වලට ලේසි වෙන්නෙ නැහැ
    .
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මාව mention කරගෙන හැමනෙන්න එපා කුප්ප බැල්ලිගෙ පුතෝ. තොපේ ඩෝබිලත් ජෙප්පන්ව හොදද්දී මම තමයි කොන්ද කෙලින් තියාගෙන ඕක මගඩියක් කියල කිවුවේ මුලින්ම. අහල බලපන් @හෙනයා ගෙන්
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,491
    113
    2.5 M neh

    aneh oka danenweth na ----- mahindala ranil la kochchara horakam karada
    76 wasare sape

    Le Jeppo
     

    Similar threads