මහා භාණ්ඩාගාරයටත් BOC app ඒක යොදාගන්න තිබ්බා. එහෙනම් තාම log වෙනවා 🤭

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,516
    113
    Redhat lab - Aukland
    මහා භාණ්ඩාගාරයටත් BOC app ඒක යොදාගන්න තිබ්බා. එහෙනම් තාම log වෙනවා
    🤭
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,238
    21,096
    113
    BOC සිස්ටම් එකට නම් මන් පට්ට ආදරෙයි. මට BOC අකවුන්ට්ස් නෑ හැබැයි කෙලවෙන්න ගිය ලක්ශ දෙකක් මට බේරලා දුන්නා 💪 💪 💪 💪 :love2::love2::love2::love2: