ඇයි අනුර ඇවිල්ලා ද පොලිම් නැති කරේඒ කියන්නේ ආයෙත් පෝලිම් යුගයක් එයිත ඔසාමෝරමින්ල් මාත්තය රම්ට බෙරගම්න එයිත එතකොට ?
![]()

මොඩ ජෙප්පා හිගාකන හැටි තමා Plan කරන්නේඔය ටික කරොත් ඩොලර් 50 ගානෙ මාසෙට එවන්න කැමති ගොඩක් අය ඉඳියි. මිලියනයක් දෙනා ඒ විදියට එව්වොත් ඩොලර් මිලියන 50 ක්. නිකන්ම නිකන් පිනට සල්ලි. තව රෙමිටන්ස් වලින් කී දාහක් එයිද. පිනට සල්ලි එව්වෙ නැතත් රෙමිටන්ස් වලින් සල්ලි එවනවා.
මොඩ ජෙප්පා හිගාකන හැටි තමා Plan කරන්නේ![]()
සම්පූර්ණ වෙනස් ආණ්ඩුවක් ආවොත් (ජනපති වෙනස් විය යුතුයි, මුලු පාර්ලිමේන්තුවෙම බහුතර බලය තිබිය යුතුයි, බයියො හෝ සජබයියො සහය දෙන කෙනෙක් නොවිය යුතුයි. පහුගිය ආන්ඩු වලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයගෙන් පක්ෂ මාරු කරල එන උන් හිටියොත් ඒ ආන්ඩුවෙන් වැඩක් නැත.)
ඔන්න ඔය ටික උනාම පිනට ඩොලර් 50 ගානෙ එවනවා මම මාසෙට. තව රාජපක්ස හොරු ටික හිරේට දක්කල හොරා කන සල්ලි වලින් ටිකක් හරි ගන්න පරීක්ෂණ, නඩු පටන් අරන් වැඩක් කරන බව පෙනුනොත් ඩොලර් 100 ක් හරි එවනවා. මේ කියන්නෙ පිනට එවනව කියල ආණ්ඩුවට. ගෙදරට එවන ඒව නෙවෙයි.
ඔය ටික කරොත් ඩොලර් 50 ගානෙ මාසෙට එවන්න කැමති ගොඩක් අය ඉඳියි. මිලියනයක් දෙනා ඒ විදියට එව්වොත් ඩොලර් මිලියන 50 ක්. නිකන්ම නිකන් පිනට සල්ලි. තව රෙමිටන්ස් වලින් කී දාහක් එයිද. පිනට සල්ලි එව්වෙ නැතත් රෙමිටන්ස් වලින් සල්ලි එවනවා.
දැන් එක සත 5ක් එවන්නෙ නෑ. බයියන්ට පුලුවන් එක එක පැත්තට පුක හරව හරව ට්‍රයි කරන්න. ඒ උනාට වැඩක් නෑ. මම නම් කවද හරි සල්ලි එවන්නෙ ඔය ටික කරොත් විතරයි.