60ක් වගේ වෙනෝ..ඕක...credit card පේ කරන්න පුලුවන් තැනක් දන්නවාද ? Gannayes arcadyan AW1000
Pocket ewa nam ZTE ,Huawei
AW1000 eka hodayi kiyanawa
@Amith0424 @thaweesha @Amith0424 @Roxburyroy @lilman @vinura kithmal @olu bakka @raman2
nice router, bit expensiveඔව්. මගේ රවුටරේ ඇඳ පැත්තට හරවල තියෙන්නෙ. සිග්නල් අඩු වෙලා නෙට්වර්ක් මාරු වෙද්දි රවුටරේ ලයිට් බ්ලින්ක් වෙනව. එතකොට නින්ද කැඩිල ඇහැරෙනව.5G හොඳ නෑ
රෑට නින්ද අවුල් යනවා
රව්ටරෙ off කරපන් නිදාගන්න කලින්. ඔන්න ඕකයි සහොදරවරු කලින්ම කිව්වේ.ඔව්. මගේ රවුටරේ ඇඳ පැත්තට හරවල තියෙන්නෙ. සිග්නල් අඩු වෙලා නෙට්වර්ක් මාරු වෙද්දි රවුටරේ ලයිට් බ්ලින්ක් වෙනව. එතකොට නින්ද කැඩිල ඇහැරෙනව.
හිතන් ඉන්නෙ ඇඳ තියෙන තැන මාරු කරන්න.