5G රවුටර්

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    සුපිරි 5G රව්ටර් එකක් කියාගෙන යන්න මචංලා පාවිච්චි කරන උන්...KOKO වගේ ගෙවන්න දෙන තැන් තියෙනවා නම් ඒවාත් කියන්න...
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329
    113
    AW1000

    SMART Gadjet kiyala FB shop ekakin denawa koko daddi mun wadipura ganak add karanawa. poddak parissamin.
    anika ganan wadi. 60k + koko danawanam thawa 6000 withara add karanawa. after sale service eka awul.

    AW1000 - 43,000/= ta dala tibba borelle shop ekakin nama mathaka na.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,820
    23,603
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    5G හොඳ නෑ

    රෑට නින්ද අවුල් යනවා
    ඔව්. මගේ රවුටරේ ඇඳ පැත්තට හරවල තියෙන්නෙ. සිග්නල් අඩු වෙලා නෙට්වර්ක් මාරු වෙද්දි රවුටරේ ලයිට් බ්ලින්ක් වෙනව. එතකොට නින්ද කැඩිල ඇහැරෙනව.

    හිතන් ඉන්නෙ ඇඳ තියෙන තැන මාරු කරන්න.
     
    • Haha
    Reactions: sahases

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,084
    2,302
    113
    Srilanka
    ඔව්. මගේ රවුටරේ ඇඳ පැත්තට හරවල තියෙන්නෙ. සිග්නල් අඩු වෙලා නෙට්වර්ක් මාරු වෙද්දි රවුටරේ ලයිට් බ්ලින්ක් වෙනව. එතකොට නින්ද කැඩිල ඇහැරෙනව.

    හිතන් ඉන්නෙ ඇඳ තියෙන තැන මාරු කරන්න.
    රව්ටරෙ off කරපන් නිදාගන්න කලින්. ඔන්න ඕකයි සහොදරවරු කලින්ම කිව්වේ.
     
    • Like
    Reactions: sahases