දුක හිතුනා. 💦🐫

Bam

Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,353
    113
    මේ කමෙන්ට් එක දැකලා දුක හිතුනා.

    මාසෙක 300K හොයලා මට ඉතුරු 25K වගේ මේ මාසේ ඒකත් නෑ. අවුරුදු හින්දා.

    ලංකාවේ මාර සල්ලි කාරයොනෙ ඉන්නෙ.

    එහෙම එකෙක්ට ලංකාවෙ හිටියත් ලක්ශයක් දෙකක් ඉතිරි කරන්න පුලුවන්
    😵‍💫🥴🥴
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,353
    113
    Ubala hamba karala a serama wiyadam karanna plan karanawa.
    Increment ekak labuna gaman Internet package hari up karanawa next price tier ekata :lol:
    Interesting 🫠

    Internet phone bills 5000 lkr only.

    වැඩිම මිලක් යන්නෙ කුකුල් මස් වලට 25K වලට වඩා යනවා.
     
    • Wow
    Reactions: planner123

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,540
    8,726
    113
    ulan bator
    Interesting 🫠

    Internet phone bills 5000 lkr only.

    වැඩිම මිලක් යන්නෙ කුකුල් මස් වලට 25K වලට වඩා යනවා
    gedara unge than (breat) check karaganin!

    kukulange breat enna artifical hormon gahanawa!
     
    • Wow
    Reactions: Bam

    planner123

    Well-known member
  • May 22, 2018
    8,136
    14,043
    113
    Interesting 🫠

    Internet phone bills 5000 lkr only.

    වැඩිම මිලක් යන්නෙ කුකුල් මස් වලට 25K වලට වඩා යනවා.
    Ochchara kukul mas mokatada bn ?
    Podi lamak ehema innawa nam aba saranai.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,353
    113
    Ochchara kukul mas mokatada bn ?
    Podi lamak ehema innawa nam aba saranai.
    දවසක් හැර දවසක් ගේනවා කිලෝ එකක් .

    වෙන කන්න දෙයක් නෑ.

    මාලු උයන්න බෑ කරදරයි .

    කුකුල් මස් ලේසී පහසුයි .

    පොඩි ලමයි සීන් එක මොකක්ද ?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,804
    8,221
    113
    bump

    මේ කමෙන්ට් එක දැකලා දුක හිතුනා.

    මාසෙක 300K හොයලා මට ඉතුරු 25K වගේ මේ මාසේ ඒකත් නෑ. අවුරුදු හින්දා.

    ලංකාවේ මාර සල්ලි කාරයොනෙ ඉන්නෙ.


    😵‍💫🥴🥴
    loan tyenwada? masekata keeayak gewanawada?
    ------ Post added on Apr 28, 2026 at 12:48 AM