උබලා කරපු ලොකුම මෝඩම දේ මොකද්ද

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,764
    113
    36
    උබේ wife ට රෑට රෑට මැසේජ් කෙරුවලු නේද ඌ? / උබේ wife ඌට මැසේජ් කෙරුවලු? මොකක්ද බන් ඒ හුටපටේ?
    වයිෆ් ට පිස්සු නෑ බං රටේ ලෝකෙට නෝන්ඩි වෙන, කුණු මාළු කාල කීල්ස් එකේ රෙන, jobless අනතයෙක් එක්ක chat කරන්න.

    ඌ සමාවෙන්න කිව්ව නිසා අතරල දැම්මා නැත්නම් මම ඕකව අතාරින්නෙ නෑ
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    වයිෆ් ට පිස්සු නෑ බං රටේ ලෝකෙට නෝන්ඩි වෙන, කුණු මාළු කාල කීල්ස් එකේ රෙන, jobless අනතයෙක් එක්ක chat කරන්න.

    ඌ සමාවෙන්න කිව්ව නිසා අතරල දැම්මා නැත්නම් මම ඕකව අතාරින්නෙ නෑ
    සිරාද බන්? ඌ මේකේ thread එකක් දාල තිබ්බේ පචයක්ද? පකයව මරන්න තිබ්බේ!
     
    • Haha
    Reactions: Ldy

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    835
    554
    93
    Marrige, period, stay alone, earn money enjoy life, you dont need a fucking wife, keep a girl frined for your need not a wife,
    මම australia වෙ ඉදියනම් මේ තිර්ණය තමා ගන්නෙ බදින්නෙ නැ මලාට වත් කෙල්ලෙක් ව එක ගෙදරකට තියාගෙන ඉන්නෙත් ( මොකද මට මිනිස්සු ගැන විශ්වාසයක් නැ)

    ලංකාවෙ දැනට විවහා ඩිවෝස් නිතී එක්ක බලද්දි බදින එක ප්‍රශ්නයක් නැ but your right
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    835
    554
    93
    , කුණු මාළු කාල කීල්ස් එකේ රෙන, jobless අනතයෙක් එක්ක chat කරන්න.
    ඔයිට වඩා ජරා මිනිස්සු එක්ක ගැනු පැනලා යනවා👍

    Corona Vaccine
    අඩො වයස කියද බන් මමනම් කරන්න හිතුවෙත් නැ
    ------ Post added on Apr 27, 2026 at 3:07 PM

    2013 BTC okkma tika sell karala USD gattu eka :confused:
    හේ ඔය කාලෙ මම හිතුවෙ ඕක කාසියක් කියලා
    ------ Post added on Apr 27, 2026 at 3:08 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,764
    113
    36
    සිරාද බන්? ඌ මේකේ thread එකක් දාල තිබ්බේ පචයක්ද? පකයව මරන්න තිබ්බේ!
    උඹ බබා මමත් බබා නේද... ඕක උඹ අහන දෙවෙනි වතාව මේ..

    ආයේ ආයේ අහන්න ඕන නම් මම ඇවිල්ලා කියලා දෙන්නම්
     
    • Wow
    • Like
    Reactions: jennt and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ඔයිට වඩා ජරා මිනිස්සු එක්ක ගැනු පැනලා යනවා👍
    ------ Post added on Apr 27, 2026 at 3:08 PM
    ඔව් ඉතිං අරූ දාහේ කොලේ ලග තියල ගහපු පොටෝ එක පෙන්නුවද දන්නෙත් නෑනේ :rolleyes:

    උඹ බබා මමත් බබා නේද... ඕක උඹ අහන දෙවෙනි වතාව මේ..

    ආයේ ආයේ අහන්න ඕන නම් මම ඇවිල්ලා කියලා දෙන්නම්
    අමතක උනා බන්. දැන් මතකයි. කූල් ඩවුන් වෙන්න
    ------ Post added on Apr 27, 2026 at 3:11 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    වෙන ගෑණුන්ට ළමයි දුන්න එක.... මට හෙන බයක් තියෙනවා කවදා හරි ඔය ළමයි 3 දෙනා මාව හොයාගෙන ඒවි කියලා...
    තෝද අර රු.40000ට ළමයි විකුණන පරය? :angry:
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,569
    1,566
    113
    Galle
    තෝද අර රු.40000ට ළමයි විකුණන පරය? :angry:
    මේ මොන හෙන ගෙඩියක්ද මේ....එහෙව් එකක් නම් මන් දන්නේ නෑ රාළහාමි...ගැනුන් ගේ කැමැත්තෙන් ළමයි දුන්නා... එච්චරයි.....
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    835
    554
    93
    වෙන ගෑණුන්ට ළමයි දුන්න එක.... මට හෙන බයක් තියෙනවා කවදා හරි ඔය ළමයි 3 දෙනා මාව හොයාගෙන ඒවි කියලා...
    😂
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මේ මොන හෙන ගෙඩියක්ද මේ....එහෙව් එකක් නම් මන් දන්නේ නෑ රාළහාමි...ගැනුන් ගේ කැමැත්තෙන් ළමයි දුන්නා... එච්චරයි.....
    ගෙදර ගෑනිත් කැමති උනාද ඔහොම ළමයි දෙන්න? 🤔