දියුණුවේ රහස 100% වැඩ කරනවා සත්තයි!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    හායි ගයිස් ඔන්න අද මමත් වැදගත් දෙයක් අරගෙන ආවා. කැමති අය පොඩ්ඩක් සලකල බලන්න:D
    ඔයාල අහල ඇති "මුදිතා ගුණය" කියල එකක්. සරළව කිවුවොත් තව කෙනකුගේ දියුණුව දැකලා හදවතින් සතුටුවීමේ හැකියාව. මොකක් හරි හේතුවක් නිසා අපි හැම දෙනාටම එක හා සමානව දේවල් ලැබිල නෑ. සමහරු හුගක් පොහොසත්. තව සමහරු දුප්පත්. එහෙම තමයි ඒකෙ හැටි.
    තමන් මොන තත්වයක හිටියත් අනිත් කෙනාගේ දියුණුව දැකල අවංකව සතුටු වෙන්න පුළුවන් නම් ඒ කෙනාට වරදින්නේ නැහැ. කොච්චර කෙලෙවෙන්න ගියත් මොන විදියකින් හරි ගොඩ යනවා. අත්දැකීමෙන් කියන්නේ :yes:
    ඔකේ අනිත් පැත්ත තමයි ඉරිසියාව කියන්නේ. අනිත් කෙනාගේ දියුණුව රුස්සන්නේ නැහැ. දැක්කාම පපුව පිච්චෙනවා. එහෙම අය මොන තත්වයක හිටියත් කොයි වෙලේ හරි ලෙසටම කෙලවෙලා යනවා. ඒක ස්වභාවදහමේ අපූරු රහසක්.
    ඔන්න ඔය දෙක හරියට තේරුම් අරගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න උත්සහ කරන්න. ලොවෙත් හරියනවා 👍
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,235
    113
    33
    Kalutara

    මට ඔය දෙකෙන් එකක්වත් දැනෙන්නෙ නෑ. neutral ෆීලින් එකක් එන්නෙ.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    මට ඔය දෙකෙන් එකක්වත් දැනෙන්නෙ නෑ. neutral ෆීලින් එකක් එන්නෙ.
    ඕක try කරන්න මහත්තය. සුපිරියට වැඩ කරනවා. හැබැයි හිතට එකගව හරියටම වැඩේ කරන්න පුරුදු කරගන්න ඕන
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,128
    113
    මට නම් තව එකෙක්ගේ දියුණුව ගැන සතුටක්වත් ඊරිසියාවක්වත් නෑ කොටින්ම කීවොත් වගේ වගක් නෑ.

    හැබැයි සීතල පැතිවල ඉන්න උන් ගැන නම් ඊරිසියයි.
    ------ Post added on Apr 27, 2026 at 7:15 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,902
    23,760
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අනෙක් උන්ට ඊරිසියා කරල කෙළවන්න ට්‍රයි කරාම දියුණු වෙන්න පුලුවන්...
    විශේෂයෙන් ඩොමේන් විකුණන විටමින් ඩී අඩු උන උන්ට එහෙම.
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    අනෙක් උන්ට ඊරිසියා කරල කෙළවන්න ට්‍රයි කරාම දියුණු වෙන්න පුලුවන්...
    විශේෂයෙන් ඩොමේන් විකුණන විටමින් ඩී අඩු උන උන්ට එහෙම.
    අනේ අපොයි :ROFLMAO:
     
    • Haha
    Reactions: Amith0424

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,030
    5,775
    113
    canada
    ඉරිසියාව, කෝපය වයිරය, බිය මේ හැමදෙයක්ම මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය දේවල්. හොද නරක දේවල් කියල දෙයක් ලෝකේ නැහැ. හොද නරක මිනිස්සු හදාගත්ත දේවල්.

    අනෙත් සිතුවිලි වගේම ඉරිසියාව කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක්. අපි හිතමු තව එකෙක් අපිට වඩා වැටුපක් ගන්නවා කියල. අපි කල්පනා කරනවා ඇයි අපිට බැරි කියල. අපිත් උත්සහ කරනවා.

    ගල් යුගයේ බඩගින්නේ කන්න දෙයක් නැතිව කණ්ඩායමක්ඉ න්නකොට, එක මනුස්සයෙක් සතෙක් කොහොම හරි මරාගෙන එනවා කෑමට. ඉතින් ගැහැණු ඔක්කොම උට තමයි සෙට් වෙන්නේ. අනිත් අය ඉරිසියාව හිතිලා කලපනා කරනවා ඇයි අපිටත් බැරි කියල. සත්තු මරන්න අලුත් උපක්ක්‍රම අනුගමනය කරන්න පටන් ගන්නවා. එකෙන් අනිත් අයත් දියුණු වෙනවා.

    ආර්ථික වශයෙන් සමාජවාදී පාලන ක්‍රම අසාර්ථක වෙන්නේ මේ නිසා. එකිනෙකාගේ තරගකාරිත්වය තුලින් තමයි ලෝකේ දියණු වෙන්නේ.

    ඉරිසියාව තුල නරක පැත්තකුත් තියෙනවා. අපි ස්ට්‍රෙස් වෙලා ඉන්න තැනිනුත් පහලට වැටෙන්න පුළුවන්. ඒ සිතුවිලි නිසි ලෙස පාලනය කිරීම වැදගත්

    chat GPT
    If fear and anger protect us from physical threats, jealousy evolved mainly to protect social and relational resources, which were just as crucial for survival and reproduction in human evolution.
    Here’s how jealousy can be useful from an evolutionary perspective:

    1. Protecting Important Relationships​

    Early humans depended heavily on close relationships—for:
    • food sharing
    • protection
    • child-rearing
    Jealousy acts as an alarm system that signals a threat to a valued relationship (a romantic partner, caregiver, or social bond).
    Without such a signal, an individual might ignore warning signs and lose critical support.
    👉 Example: If a long-term partner becomes interested in someone else, jealousy draws attention to the risk of abandonment, allowing corrective action (communication, bonding, or separation).

    2. Ensuring Reproductive Success​

    From an evolutionary standpoint, jealousy helped address two major reproductive risks:

    For males (historically):​

    • Risk of investing resources in offspring that aren’t genetically theirs
    • Sexual jealousy helps motivate mate-guarding behaviors

    For females (historically):​

    • Risk of losing a partner’s long-term support and protection
    • Emotional jealousy helps ensure commitment and continued investment
    These pressures shaped jealousy as a mechanism to reduce reproductive uncertainty.

    3. Maintaining Social Status and Fairness​

    Jealousy isn’t only romantic. It also appears in friendships, families, and groups.
    Social jealousy can:
    • Alert us when someone gains unfair advantage
    • Motivate efforts to improve one’s skills or position
    • Protect access to shared resources
    👉 Example: A hunter-gatherer who noticed favoritism in food distribution would be more likely to push back or improve their contribution, rather than passively accepting disadvantage.

    4. Motivating Self‑Improvement​

    Moderate jealousy can:
    • Trigger reflection (“What am I missing?”)
    • Encourage learning, effort, or change
    • Reinforce social norms (loyalty, fairness)
    In this way, jealousy sometimes functions as a motivational emotion, pushing individuals to adapt rather than fall behind.

    5. Strengthening Bonds (When Managed Well)​

    Paradoxically, jealousy can strengthen relationships when expressed constructively:
    • It signals value and attachment
    • Prompts reassurance and communication
    • Reinforces commitment
    In small doses, it helps partners recognize that the bond matters.
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: kingcapton and NRTG

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    හායි ගයිස් ඔන්න අද මමත් වැදගත් දෙයක් අරගෙන ආවා. කැමති අය පොඩ්ඩක් සලකල බලන්න:D
    ඔයාල අහල ඇති "මුදිතා ගුණය" කියල එකක්. සරළව කිවුවොත් තව කෙනකුගේ දියුණුව දැකලා හදවතින් සතුටුවීමේ හැකියාව. මොකක් හරි හේතුවක් නිසා අපි හැම දෙනාටම එක හා සමානව දේවල් ලැබිල නෑ. සමහරු හුගක් පොහොසත්. තව සමහරු දුප්පත්. එහෙම තමයි ඒකෙ හැටි.
    තමන් මොන තත්වයක හිටියත් අනිත් කෙනාගේ දියුණුව දැකල අවංකව සතුටු වෙන්න පුළුවන් නම් ඒ කෙනාට වරදින්නේ නැහැ. කොච්චර කෙලෙවෙන්න ගියත් මොන විදියකින් හරි ගොඩ යනවා. අත්දැකීමෙන් කියන්නේ :yes:
    ඔකේ අනිත් පැත්ත තමයි ඉරිසියාව කියන්නේ. අනිත් කෙනාගේ දියුණුව රුස්සන්නේ නැහැ. දැක්කාම පපුව පිච්චෙනවා. එහෙම අය මොන තත්වයක හිටියත් කොයි වෙලේ හරි ලෙසටම කෙලවෙලා යනවා. ඒක ස්වභාවදහමේ අපූරු රහසක්.
    ඔන්න ඔය දෙක හරියට තේරුම් අරගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න උත්සහ කරන්න. ලොවෙත් හරියනවා 👍
    Welcome to the club... :love: :love:
     
    • Like
    Reactions: Lovtus and NRTG