any stats on SL vs Sweden unplanned birth rates, Rape stats?
me ekekwath ewa daanne na, nikan ohe dakina dakina eka liyanawa
rape capital of Europe
Swedish rape statistics. Ever since the collation of crime statistics was initiated by the Council of Europe, Sweden has had the highest number of registered rape offences in Europe by a considerable extent.
What about your parents ?ලන්කාවෙ ප්රජනනය කරන්න ඉතින් එක්කො පිස්සු වෙන්න ඕනෙ. නැත්නම් හොදට් සල්ලි තියෙන්න ඔනෙ
ටිකයි කියෙව්වේ.
ලංකාවේ තරං ලිංගිකත්වය ගැන නිදහසක් තිබුන වෙන රටවල් තිබුනද දන්නෙත් නැහැ සුද්දෝ එන්න කලින්.
සමරිසි විරෝධී අණ පනත් සුද්දෝ ලංකාවට ගෙනාවේම ඒ කාලේ ලංකාවේ තිබ්බ ලිහිල් ලිංගික සාම්ප්‍රදාය නිසා උන්ගේ සෙබළුන් ආරක්ෂා කර ගන්න.
වැඩේ තියෙන්නේ ලංකාවේ අය තාම සුද්දෝ අපිට බලෙන් පටවපු දෙයක් කරේ තියාගෙන යෑම.
පොස්ට් එක ලියපු කෙනා ඉතින් ඔය රටේ හොදින් ඉන්නවා නං ඇයි ලංකාව දිහා බලාගෙන දුක් වෙන්නේ ? ඔහෙට වෙලා සතුටින් ඉන්නකෝ.
රට ගියාම හැදෙන ලොකුම ලෙඩක් තමයි ඔන්ලයින් ලංකාව හදන්න ඒම.
it was another time bro. sri lanka wasn't fucked this much back then.What about your parents ?![]()
I dont see any difference . It was same except economical bubble during 2010 and 2018. ( with chinese debts)it was another time bro. sri lanka wasn't fucked this much back then.
එහෙම නෑ හැම කාලේම හැමෝටම අමාරුයි. බොරු නං අහලා බලපන්it was another time bro. sri lanka wasn't fucked this much back then.
.
රට ගියාම හැදෙන ලොකුම ලෙඩක් තමයි ඔන්ලයින් ලංකාව හදන්න ඒම.
එහෙනම් කාට හරි කියලා හොඳට ඇරගෙන නිකං ඉන්න ඕනේ. මොකටද මේ හැලී? මිනිස්සු 1000ක් වත් මේක දකිනවාද?![]()
https://web.facebook.com/madhavis.bedroomtalksටිකයි කියෙව්වේ.
ලංකාවේ තරං ලිංගිකත්වය ගැන නිදහසක් තිබුන වෙන රටවල් තිබුනද දන්නෙත් නැහැ සුද්දෝ එන්න කලින්.
සමරිසි විරෝධී අණ පනත් සුද්දෝ ලංකාවට ගෙනාවේම ඒ කාලේ ලංකාවේ තිබ්බ ලිහිල් ලිංගික සාම්ප්‍රදාය නිසා උන්ගේ සෙබළුන් ආරක්ෂා කර ගන්න.
වැඩේ තියෙන්නේ ලංකාවේ අය තාම සුද්දෝ අපිට බලෙන් පටවපු දෙයක් කරේ තියාගෙන යෑම.
පොස්ට් එක ලියපු කෙනා ඉතින් ඔය රටේ හොදින් ඉන්නවා නං ඇයි ලංකාව දිහා බලාගෙන දුක් වෙන්නේ ? ඔහෙට වෙලා සතුටින් ඉන්නකෝ.
රට ගියාම හැදෙන ලොකුම ලෙඩක් තමයි ඔන්ලයින් ලංකාව හදන්න ඒම.
50k දායක සබාවක් ඉන්නවාfacebook cringey "හෑලි"![]()