ගොඩක් අය කියනවා සුද්දා එන්න කලින් ලංකාවේ හොඳ ලිංගික නිදහසක් තිබුණි කියලා.. හැබැයි හරි විස්තරයක් දන්න කෙනෙක් නෑ නේ..ටිකයි කියෙව්වේ.
ලංකාවේ තරං ලිංගිකත්වය ගැන නිදහසක් තිබුන වෙන රටවල් තිබුනද දන්නෙත් නැහැ සුද්දෝ එන්න කලින්.
සමරිසි විරෝධී අණ පනත් සුද්දෝ ලංකාවට ගෙනාවේම ඒ කාලේ ලංකාවේ තිබ්බ ලිහිල් ලිංගික සාම්ප්‍රදාය නිසා උන්ගේ සෙබළුන් ආරක්ෂා කර ගන්න.
වැඩේ තියෙන්නේ ලංකාවේ අය තාම සුද්දෝ අපිට බලෙන් පටවපු දෙයක් කරේ තියාගෙන යෑම.
පොස්ට් එක ලියපු කෙනා ඉතින් ඔය රටේ හොදින් ඉන්නවා නං ඇයි ලංකාව දිහා බලාගෙන දුක් වෙන්නේ ? ඔහෙට වෙලා සතුටින් ඉන්නකෝ.
රට ගියාම හැදෙන ලොකුම ලෙඩක් තමයි ඔන්ලයින් ලංකාව හදන්න ඒම.
ඇත්තටම බන් ස්වීඩන් සර් ලට අනන් මනන් කියන්න හිඟන සිංහලුන්ට කොහෙන් ආපු හයියක්ද. හොඳ පාඩමක් උගන්න ඕන මුන්ට ආයේ මෙහෙම කට කැඩිච්ච කතා නොකියන්නඅම්මෝ අම්මෝ ලෑලි ගෙවල් වල 500 උකාගන්නකොට අසහනකාරයෝ හිල් වලින් බලන් අතමර්ණ . යන්න තැනක් නැතුව කඩොල් මුකලානවල් වල කොටු බැමිවල හිදැස් අස්සේ මල් වතු අස්සේ මදුරුවො කකා අසහන මල්ලිලා ඇහැදාල දතත් ගලවන කුඩෙන් වහන් උම්මා දෙන්න හදනකොටම පොලිසියෙන් පැනල id ඉල්ලන අසහනේ යවාගන්න මෙඩිකල් ස්පා එකට ගිහින් මසාජ් එක විනාඩි 5 ඉතුරු ටිකට අද උඩට නග්ගවගෙන කට්ටල් තෙල් මාරු කරන රටේ පොඩි උන්ගේ සෞඛ්‍ය පොත ඝණයෝ ටිකක් සංකරණය කරන රටක අයියලාගෙ කොමෙන්ට්ශ්රී ලංකා සින්දාබාත්

ඒ කියන්නේ ගෑණුන්ට ලිංගික අල්ලස් ගන්න පුලුවන් පිරිමින්ට දෙන්න බෑ.Sweden වල ගෑනුන්ට විකුනන්න පුලුවන් පිරිමින්ට සල්ලි දීල ගන්න බෑ. නියම නීතිය
Australia wala thiyenneth me nithiya neda?![]()
දැන් මම මේ ඉන්න රට - ඒ කිව්වේ ස්වීඩනය සැලකෙන්නේ ලිංගිකත්වය සම්බන්ධයෙන් හරිම නිදහස් රටක් විදියට. මේ රටට මම ඇවිත් දැන් හරියටම අවුරුදු දෙකක් වෙනවා. මේ කාලය ඇතුළත මේ රටේ good, bad සහ ugly පැති ගොඩාක් දකින්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ කියන්නේ ඒ හැම දෙයක්ම අතරින් ලිංගිකත්වයට වඩාත්ම අදාළ කාරණා ටිකක්.
දැන් ඔය ලංකාවේ තියෙනවනේ ගණිකා වෘත්තිය. ඒක නීති විරෝධීයිනේ. ගැහැණියක් ගණිකා වෘත්තියේ යෙදිලා ඉදලා අහුවුනොත් පොලීසියෙන් අරගෙන යනවා කුදලගෙන. ගෙනිහින් පාදඩ ආඥා පනත කියලා අවුරුදු 200 ක් විතර පරණ නීතියක් තියෙනවා ඒක යටතේ උසාවි දාලා දඩ ගහනවා. තව එකක් තියෙනවා ගණිකා නිවාස ආඥා පනත කියලා. ඒක යටතේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන ඒවා කළමණාකරණය කරන අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්. එතකොට අර ඒ ගැහැණිය ලගට ගිය පිරිමියාට මොකද වෙන්නේ? ලංකාවේ නීතිය හැඩගැහිලා තියෙන විදියට ඒ පිරිමියා බබා. ඒ නිසා එයාට මොකුත් වෙන්නේ නෑ. ලංකාවේ පිරිමිත් කියනවා අපිට සල්ලිත් දීලා හිරෙත් යන්න බෑ ඒ නිසා ගණිකා වෘත්තියේ යෙදන ගැහැණිය තමයි වැරදි අපි අහිසංකයි කියලා. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට අර ගැහැණිය ගණිකා වෘත්තියේ යෙදුනා කියලා උසාවිය ඉදිරියේ ඔප්පු කරන්නත් පාවිච්චි කරන්නේ ඒ ගැහැණිය ලගට ගියපු පිරිමින්ගේ කට උත්තර සහ සාක්ෂි. හැබැයි ස්වීඩන් රටේ එකේ අනිත් පැත්ත. මෙහේ ගණිකා වෘත්තියේ යෙදීම නීති විරෝධී නෑ. මේ රටේ ඒ සම්බන්ධයෙන් වන නීතිය අලුත් වුනා 1999 දි. එදා ඉදන් මෙහේ නීතිය ගොඩනැගිලා තියෙන්නේ ගණිකා වෘත්තිය පවතින්නේ ඒ සදහා පිරිමින්ගෙන් තියෙන ඩිමාන්ඩ් එක නිසා කියන පිළිගැනීම උඩ. ඒ නිසා මෙහේ මුදලට ලිංගික සේවා සැපයීම නීති විරෝධී නැතිවුනාට මුදල් ගෙවලා ලිංගික සේවය ලබාගැනීම නිති විරෝධීයි. ඒ කියන්නේ මෙහේ ඔහේ වගේ නෙවෙයි - ගණිකා වෘත්තියේ නියැලුනා කියලා ගැහැණියව කුදලෙගන යන්නේ නෑ. ඒ වෙනුවට ලිංගික සේවය මුදලට ගත් පිරිමියාට තමයි ශොට් එක හම්බෙන්නේ. ඒත් එක්කම ලංකාවේ වගේම මෙහෙත් ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යාම නීති විරෝධීයි. මේ රටේ ඔය නීතිය ගොඩනැගිලා තියෙන විදියට කියනවා ලිංගික වෙළදාම පිළිබද නීති සම්පාදනය සම්බන්ධයෙන් වන නෝමැඩික් මොඩලය කියලා. ඒක දැන් දැන් යුරෝපා රටවල් ගොඩක් අනුගමනය කරමින් යන රටාවක්.
එතකොට මේ රටේ සමලිංගික සම්බන්ධතා නීති විරෝධී නැහැ. මෙහේ සමලිංගික සම්බන්ධතා සම්බන්ධයෙන් තියෙන නීති සැලකෙන්නේ ලෝකයේ තියෙන හොදම ප්‍රගතිගාමී නිති විදියට. ලංකාවේ අහිංසක කෙල්ලෙකුයි කොල්ලෙකුයි නිදහස් චතුරස්‍රයේ වාඩිවෙලා කතා කර කර හිටියත් කට්ටිය රෙද්ද කරට ගත්තට මෙහේ සමලිංගික සම්බන්ධතා පැවැත්වීම නීතිමය වරදක් නෙවෙයි කියලා නීති සම්පාදනය වෙලා තියෙන්නේ 1944 තරම් ඇත කාලෙදි හොදේ. සමලිංගික යුවළකට විවාහ වෙන්න පුලුවන් විදියට නීති ප්‍රතිසංස්කරණය වුනේ නම් හැබැයි තියෙන්නේ 2009 දි.
Eka hoda dheyak neweyi. Yam kisi samanathawayak naethuwa rata issarahata yanne nae.ගියානම් ගිය විදියට ඉන්න ඕනේ මේ රටේ ෆෙමිනිස්ට් අදහස් වලට පිරිමි කැමතිත් නෑ ගෑනු කැමතිත් නෑ![]()
Eka hoda dheyak neweyi. Yam kisi samanathawayak naethuwa rata issarahata yanne nae.ගියානම් ගිය විදියට ඉන්න ඕනේ මේ රටේ ෆෙමිනිස්ට් අදහස් වලට පිරිමි කැමතිත් නෑ ගෑනු කැමතිත් නෑ![]()
Unta gahanna kalin api diyunu wenna one. Unge siyalla naraka nae ne. Ungen hoda dewal api ganna ona.ලෝකේ රටවල් සුද්දගෙ ඩොලර් එකට පුකේ ඇරල උන්ව වට්ටන්න හදද්දි ලංකාවේ රැඩිකල් හුත්තල තාම 90 දශකේ හිර වෙලා සුදු මහත්තුරුන්ගේ ඇට දෙකට වන්දනා මාන කර කර ඉන්නව
It's neither liberal nor hippie. It's at best progressive.libaral hippies![]()
ලගදි video එකක් දැක්ක කල්ලෙක් sweden කපල් එකක් ඉන්න ගේකට පැනලා ගහලා හොරකම් කරන් යනවා. පිරිමියා මොකාද වගේ ඩෝන්ට් ඩෝන්ට් ගගා ඉන්නවා. දැන් තේරෙනවා වෙලා තියෙන දේ. ස්වීඩන් වල කල්ලෝ තුර්කි කාරයො වැහි වැහැල ලු.මම නං කියන්නෙ හොද ම වැඩේ ඕකුන්ට ඔහොම වෙලා මදි.ස්වීඩන් පිරිමි අය සැලකෙන්නේ ටිකක් ලැජ්ජාශීලීයි කියලා.ඒත් මම හිතන්නේ ලැජ්ජාශීලියි කියනවාට වඩා එයාලා කැමතියි ගැහැණියට තීරණ ගන්න ඉඩ දෙන්න. ඒක පොඩි ෆෙමිනිසම් දෙයක්. දෙන්නා කතා කරනවාද හම්බෙනවද ආදර සම්බන්ධයකට යනවද කියන එක ගැන තීරණ ගන්න හැම වෙලාවෙම ගැහැණියට ඉඩ දෙන්න ස්වීඩන් පිරිමි කැමතියි
Thun hathara dhenek geta paennama unta gahala ohe ge baera gannawa kiyala hithanawannam ohe gonek.ලගදි video එකක් දැක්ක කල්ලෝ ටිකක් sweden කපල් එකක් ඉන්න ගේකට පැනලා ගහලා හොරකම් කරන් යනවා. පිරිමියා මොකාද වගේ ඩෝන්ට් ඩෝන්ට් ගගා ඉන්නවා. දැන් තේරෙනවා වෙලා තියෙන දේ. ස්වීඩන් වල කල්ලෝ තුර්කි කාරයො වැහි වැහැල ලු.මම නං කියන්නෙ හොද ම වැඩේ ඕකුන්ට ඔහොම වෙලා මදි.
එක කල්ලයි ගෘප් එකක් නෙවෙයි.Thun hathara dhenek geta paennama unta gahala ohe ge baera gannawa kiyala hithanawannam ohe gonek.
Sweden eka anawashya widhiyata pitarata unta ratata enna dunna eka hena gonna.