ස්වීඩනයේ සෙක්ස් සංස්කෘතිය..

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ හෑලි හොදයි ෆේස්බුක් ලෝන්තයොන්ට
    mainda maattiyay dasun shanakai scene eke nathi hinda ranchana liyana aya poddak welenawa. me dawas wala wena wena topic gana hali liyala touch eke innawa anagathedi bai hali liyanna thiyana hinda.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    ගෑනියෙක්ට පොල්ලක් නොතිබ්බට පිරිමියෙක්ට පොල්ලක් තියනවා.. ගණිකාවෝ පස්සේ යන එක පිරිමියෙක්ගේ ස්වාභාවික දෙයක්... :yes:
     
    • Like
    Reactions: dirtybutterfly

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ටිකයි කියෙව්වේ.

    ලංකාවේ තරං ලිංගිකත්වය ගැන නිදහසක් තිබුන වෙන රටවල් තිබුනද දන්නෙත් නැහැ සුද්දෝ එන්න කලින්.

    සමරිසි විරෝධී අණ පනත් සුද්දෝ ලංකාවට ගෙනාවේම ඒ කාලේ ලංකාවේ තිබ්බ ලිහිල් ලිංගික සාම්ප්‍රදාය නිසා උන්ගේ සෙබළුන් ආරක්ෂා කර ගන්න.

    වැඩේ තියෙන්නේ ලංකාවේ අය තාම සුද්දෝ අපිට බලෙන් පටවපු දෙයක් කරේ තියාගෙන යෑම.

    පොස්ට් එක ලියපු කෙනා ඉතින් ඔය රටේ හොදින් ඉන්නවා නං ඇයි ලංකාව දිහා බලාගෙන දුක් වෙන්නේ ? ඔහෙට වෙලා සතුටින් ඉන්නකෝ.

    රට ගියාම හැදෙන ලොකුම ලෙඩක් තමයි ඔන්ලයින් ලංකාව හදන්න ඒම.
    ammo eka
     

    HasithLore

    Member
    Dec 29, 2023
    15
    2
    3
    ගෑනියෙක්ට පොල්ලක් නොතිබ්බට පිරිමියෙක්ට පොල්ලක් තියනවා.. ගණිකාවෝ පස්සේ යන එක පිරිමියෙක්ගේ ස්වාභාවික දෙයක්... :yes:
    Oheta thiyena asahanathaa, haema pirimiyektama thiyenawa kiyala hithanna epaa.