උබලා කරපු ලොකුම මෝඩම දේ මොකද්ද

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,338
    17,839
    113
    Once the kids came things changed bro.. 2 weniya tikak hithuwe nathi widhata ikman una.. so wife is pretty mad for that... eya hithanne man lamainta asa hinda plan karala kara kiyala.
    Happa lokka keeya da gap? Matath lamayek hadanna asai bayai cn eke inne.
    Pattama busy. Mahansi oluwa pissu wage hawas weddi. Hemadama reta podi shot ekak nobi inne amruwen
     
    black master

    Active member
  • Jul 10, 2014
    344
    130
    43
    moratuwa
    ලොකු අම්මගෙ පුතා ලි මැද මැද ඉද්දි කොස් එකට දාලා ඩිසයින් ෆිල්ඩ් එකට ගත්තු එක, අන්තිමෙට බිස්නස් එකෙත් ලක්ශ 20 විතර ඇරලයි ගියෙ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,899
    113
    Happa lokka keeya da gap? Matath lamayek hadanna asai bayai cn eke inne.
    Pattama busy. Mahansi oluwa pissu wage hawas weddi. Hemadama reta podi shot ekak nobi inne amruwen
    Gap 2 years ban.. 1 hadahan..lamai kiyanne shoke ban.. unge adare patta genuine... mata podi denna dakkama aye ithin mokuth ona nah.. :D dan amarui thama.. pattama kattak. Eth lamai loku wenawa ne..ethakota hari yanawa..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,147
    10,882
    113
    යම්කිසි කෙනෙකුට දරුවෙක් ඉන්නවා නම්, පණ වගෙ ආදරෙ නම්, කරපු ගොන් කම් ටික වෙනස් කරන්නෙ නැ නෙ, butterfly effect!

    Gap 2 years ban.. 1 hadahan..lamai kiyanne shoke ban.. unge adare patta genuine... mata podi denna dakkama aye ithin mokuth ona nah.. :D dan amarui thama.. pattama kattak. Eth lamai loku wenawa ne..ethakota hari yanawa..
    මචන්, උඹට හැමදේම ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ජේසු තුමාගෙ මහිමයෙන් ම!

    ඔයිට වඩ වටින දෙයක් මොන ලොකෙවත් නැ, ඇතෙක් බරට දියමන්ති දුන්නත් දරුවට වඩා වටින්නෙ නෑ! එ genuine experience eka මෙකෙ ඉන්න හැමොටම ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා!
    ------ Post added on Apr 27, 2026 at 9:51 PM
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,899
    113
    යම්කිසි කෙනෙකුට දරුවෙක් ඉන්නවා නම්, පණ වගෙ ආදරෙ නම්, කරපු ගොන් කම් ටික වෙනස් කරන්නෙ නැ නෙ, butterfly effect!

    මචන්, උඹට හැමදේම ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ජේසු තුමාගෙ මහිමයෙන් ම!

    ඔයිට වඩ වටින දෙයක් මොන ලොකෙවත් නැ, ඇතෙක් බරට දියමන්ති දුන්නත් දරුවට වඩා වටින්නෙ නෑ! එ genuine experience eka මෙකෙ ඉන්න හැමොටම ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා!
    ------ Post added on Apr 27, 2026 at 9:51 PM
    True. Daruwo hadanawa kiyanne loku wagakeemak.. ey kale api haduna wage neme. Issara apiwa ohey dala thibbe.. eth dan samaje pattama wenas.. dan daruwanta adarey ona.. apey thathala apith ekka hariyata katha kareth na..pattama bayen api hadune.. dan lamain wa ehema hadanna bah..api lamainge yaluwo wenna ona..ethakota thama ey gollo naraka dewal walata pelambenne naththey. .

    api adarey karama..ey podi ayath genuine adarey karanawa... kolla awith. " thathaaata.. adareiiii... " ehema kiyaddi machan wena kisi ekek ge adarey , gawrawaya awashya wenne nah...aye ithin bahala thiyanna battery full charge wenawa.. thnx for wishes bro and wish you the same..

    Screenshot_20260425_193659_WhatsApp.jpg