සත්ය හොයනව කියල...වැරදි පාත් එකක ගියොත් සත්ය හම්බවේ ද?
පාත් එකක් ගැන කතා කරන්න පුලුවන් සත්‍ය දැක්කොත් තමයි.
ඊට කලින් හරි/ වැරදි බලන්න බැහැනේ. මධ්‍යස්ථව, විමසුම් නුවණින්, ගුණාංග ටිකත් හදාගෙන යන එක තමයි හොඳම, imho.
සත්ය හොයනව කියල...වැරදි පාත් එකක ගියොත් සත්ය හම්බවේ ද?
practice ekath karapan,nattan nuwanin yana eke ivarayak ne.hoyala ivara karanna beපාත් එකක් ගැන කතා කරන්න පුලුවන් සත්‍ය දැක්කොත් තමයි.
ඊට කලින් හරි/ වැරදි බලන්න බැහැනේ. මධ්‍යස්ථව, විමසුම් නුවණින්, ගුණාංග ටිකත් හදාගෙන යන එක තමයි හොඳම, imho.
නෑ ...සත්ය හොයනව කියල...වැරදි පාත් එකක ගියොත් සත්ය හම්බවේ ද?
අනුන්ටත් තමන්ටත් පරලොවටත් මෙලොවටත් වැඩදායි උන පමනින්...අනුන්ගෙ මත වලට අනුරුම වේමෙන් පමනක් යනමාවත හරි යන්නෙ කොහොමද කියල හොයල බැලුවද?
practice ekath karapan,nattan nuwanin yana eke ivarayak ne.hoyala ivara karanna be
ahuna ahuna witarai kiyala blueprint eka tiyeddi oya monawada hoyanneනෑ ...
සරලවම මම මෙතන ඉස්මතු කරන්න හැදුවේ ප්‍රතිපදාව වඩන මාර්ගය - නිවැරදි මාර්ගය ඉස්මතු කරගන් විමසනවා කියන එක.
ඒක ස්වාමීන් වහන්සේ නමක් කියනවා සමථය වඩා ධ්‍යාන ඔස්සේ යන්න නිවනට යන්න කියලා
තව කෙනෙක් කියනවා සමථය අතෑරලා කෙලින්ම ධාතු මනසිකාර භාවනාව වඩන්නා කියලා
තව කෙනෙක් කියන බණ ඇහුවම ඇති කියලා
තව කෙනෙක් කියනවා සති ය වැඩුවා ම පමණක් ඇති කියලා
තව කෙනෙක් කියනවා ආයාසය ගන්න එපා නිරායාසයෙන් ප්‍රතිපදාව වැඩෙන්න එතකොට නිවන වැඩෙවි කියල
මේ වගේ මාර්ගයන් ගොඩ යි.
හරි මාර්ගය කොහොමද හොයාගන්නේ මේ අතරින්.
dan ahuwa madida ban?ubata attama tawa monawada ahanna tiyenne thrilakshnaya gena,eka eka hamduruwange experinces nikan ahanawa wittaraiනුවණ තියෙනවනම්, ජීවිතේම practice එකක් තමයි.
ඔය නුවණ තමයි ඕනේ. නුවණ එන්නේ ත්‍රිලක්ෂණය දැකලා. චතුරාර්ය සත්‍ය දැකලා. ඒකට හොඳ සිහියෙන් බන අහන්න ඕනේ.
ahuna ahuna witarai kiyala blueprint eka tiyeddi oya monawada hoyanne![]()
ane ban oya sahitya katha.ube nuwana hodatama athi oka balanna wedith ekka.imho,
ඇහුනානම්, ඇහුනා විතරයි කියන එක ගැළපෙනවා නුවණ තියෙන කෙනෙක්ට. නැත්තම් බාහිය මහරහතන් වහන්සේ වගේ ප්‍රඥාව අධික උතුමෙක්ට.
අනිත් අයට විස්තර කරලා දක්වන්න ඕනේ නිසාම තමයි දීර්ඝ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ. ඔතනින් හැමෝටම වැඩේ ඉවර කර ගන්න පුලුවන්නම් බුදුහාමුදුරුවෝ අනිත් ඒවා දේශනා නොකර ඉන්නවනේ.
dan ahuwa madida ban?ubata attama tawa monawada ahanna tiyenne thrilakshnaya gena,eka eka hamduruwange experinces nikan ahanawa wittarai
sutra wisadanawa kiyanne e hamduruwange answer eka.ubata tawa ahanana deyak ne practice eka arenna.ekko kayanupassnawa oya mukuth ma netuwa oka aha aha inna wenne marenakanma.uba dannawa hodatama athiexperience අහන්නැහැ. සූත්‍ර විසදන දේශනා අහන්නේ. අහන්නේ ඉතින් චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණයම තමයි.
sutra wisadanawa kiyanne e hamduruwange answer eka.ubata tawa ahanana deyak ne practice eka arenna.ekko kayanupassnawa oya mukuth ma netuwa oka aha aha inna wenne marenakanma.uba dannawa hodatama athi
experience අහන්නැහැ. සූත්‍ර විසඳන දේශනා අහන්නේ. අහන්නේ ඉතින් චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණයම තමයි.
sutra wisadanawa kiyanne e hamduruwange answer eka.
e nuwana ohoma ena nuwanak newe.samma dittiyata awama ena nuwana.ekata practice eka karanna one.bana ahuwa kiyala enne nuwana newe.dan uba danna tarama hodatama athi.නුවණ කියන්නේ සම්මා දිට්ටිය. ඒක තියෙනවද, නැද්ද කියලා අහගන්න හිටපු බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාලා. අහන්න කෙනෙක් දැන් නැහැ.
අපිට නුවණ මනින්න බැරි නිසාම තමයි නිතර බන අහන්න ඕනේ.
tama eka kamtahanak wath karanne nedda?ahanawa witarada?
solid answer එකකට වඩා, 'මෙහෙම බලන්න..: කියන කමටහන් තියෙන්නේ.
------ Post added on Apr 27, 2026 at 9:28 PM
නෑ ...
සරලවම මම මෙතන ඉස්මතු කරන්න හැදුවේ ප්‍රතිපදාව වඩන මාර්ගය - නිවැරදි මාර්ගය ඉස්මතු කරගන් විමසනවා කියන එක.
ඒක ස්වාමීන් වහන්සේ නමක් කියනවා සමථය වඩා ධ්‍යාන ඔස්සේ යන්න නිවනට යන්න කියලා
තව කෙනෙක් කියනවා සමථය අතෑරලා කෙලින්ම ධාතු මනසිකාර භාවනාව වඩන්නා කියලා
තව කෙනෙක් කියන බණ ඇහුවම ඇති කියලා
තව කෙනෙක් කියනවා සති ය වැඩුවා ම පමණක් ඇති කියලා
තව කෙනෙක් කියනවා ආයාසය ගන්න එපා නිරායාසයෙන් ප්‍රතිපදාව වැඩෙන්න එතකොට නිවන වැඩෙවි කියල
මේ වගේ මාර්ගයන් ගොඩ යි.
හරි මාර්ගය කොහොමද හොයාගන්නේ මේ අතරින්.
dan ahuwa madida ban?ubata attama tawa monawada ahanna tiyenne thrilakshnaya gena,eka eka hamduruwange experinces nikan ahanawa wittarai
------ Post added on Apr 27, 2026 at 9:17 PM
e nuwana ohoma ena nuwanak newe.samma dittiyata awama ena nuwana.ekata practice eka karanna one.bana ahuwa kiyala enne nuwana newe.dan uba danna tarama hodatama athi.
බෑ ... මම ඒ කිව්වේ මඤ්ඤනා පිළිතුරක් ක් කියලා දැන් තේරෙනවා ...මේකම තමයි මම ඇහුවෙ....ඔය මාර්ග ගොන්නෙන්...තමන්ට අනුන්ට වැඩදායි උන පමනින්...අනුන්ගෙ මත වලට අනුරුප වීමෙන්...හරි මාර්ගය මේකයි කියල හොයා ගන්න පුලුවන් වෙයි ද?
ahanna one tamai.but uba dan dannawa madi nedda.panasala sil ganna achi kenek wage newene uba,aparade time eka.dan practical karapanඅහගද්දි වෙන්න පුලුවන්, අහපු එක පස්සේ විමසද්දි වෙන්න පුලුවන්, afaik.
practice එකක් කියලා නුවණ නැතුව කරන්න පුලුවන් සිල් වෘත රකින එකයි, භාවනා කරන එකයි. ඒවා කරන එක ඉතාම හොඳයි නීවරණ සමථ වෙන්න. ඒත් බන අහන එකට ප්‍රධාන තැනක් දෙන්න ඕනේ, imho.
tama eka kamtahanak wath karanne nedda?ahanawa witarada?
uba hoda walaka watennawa hitin oka wisadanna gihinහරියට දැක්කොත් තමයි නිරායාස නිවන.
කිරීම්, නොකිරීම් ඔක්කොම ගැන කතා කරන්න පුලුවන් වැරදි දැක්ම ඇතුලේ ඉදන්.
ahanna one tamai.but uba dan dannawa madi nedda.panasala sil ganna achi kenek wage newene uba,aparade time eka.dan practical karapan
uba hoda walaka watennawa hitin oka wisadanna gihin
yatha swabaywa ohoma dakinna puluwanda.ane manda uba kemathi ekak karapan.mata nan penne uba unlimited danumak ekathu karanawa.but anith side eken too lateඅහගන්නවා කියන්නේ දැනුම එකතු කරන එක නෙමෙයි. අහගන්නවා කියන්නේ සකස්වීම යථා ස්වභාවයෙන් දකින එක. දැනුමක් ඉතුරු වෙන්න බැහැ, imho.