☸ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී වන්නේ කෙසේද - ථෙරවාද විග්‍රහයක් ☸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,822
    113

    බුදු දහමේ ඉගැන්වීම සත්වයා දුක්ඛිත සසර ගමන් කිරීමෙන් මුදාගැනීමයි, නිර්වාණ මාර්ගයයි.

    ථෙරවාද බුදු දහමේ සඳහන් පරිදි, නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ මාර්ග තුනකි.

    1. සම්මා සම්බෝධිය - බුදු බව ලැබීම.
    2. පච්චේක බෝධිය - පසේ බුද්ධත්වය ලැබීම.
    3. ශ්‍රාවක බෝධිය - අරිහත් බවට පත්වීම.
    මේ අතරින් නිර්වාණ අවබෝධයට පත්වීමට ඇති පහසුම මාර්ගය මෙම බුද්ධෝත්පාද කාලයේ අරිහත් භාවයයි, එම උත්තම අරිහත් භාවය සාක්ෂාත් කර ගැනීමට ප්‍රථමව අප විසින් අධිගමනය කළ යුතු යි මාර්ගඵල යන් තුනක් ඇත.

    1. සෝතාපන්න
    2. සකෘදාගාමී
    3. අනාගාමී
    සෝත යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
    ආපන්න යනු පිහිටුවීමයි.
    ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපගේ සිත පිහිටුවීම සෝවාන් මාර්ගයට පත්වීමයි.

    සරලව කිවහොත් මාර්ගඵලයන්ට පත්වීම යනු දස සංයෝජන ධර්ම ය මුලිනුපුටා දැමීමයි, කෙලෙස් දුරු කිරීමයි. දස සංයෝජන ධර්ම නම් ....

    1. සක්කාය දිට්ඨිය
    2. විචිකිච්චාව
    3. සීලබ්බත පරාමාස
    4. කාමරාග
    5. පටිග
    6. රූප රාග
    7. අරූපරාග
    8. මාන
    9. උද්ධච්ච
    10. අවිජ්ජා.
    • සක්කාය දිට්ඨිය හෙවත් මමත්වය දුරු කිරීම.
    • විචිකිච්චාව හෙවත් තෙරුවන් පිළිබඳව ඇති සැකය දුරු කිරීම .
    • සීලබ්බත පරාමාස හෙවත්, අන්‍ය මිත්‍යාදෘෂ්ටීන්යෙන් මිදීම.

    මගින් යමෙකු සෝවාන් වන්නේය ....

    සෝතාපන්න පුද්ගලයා කාමරාග පටිඝ ක්ලේෂයන් යටපත් කෙරු විට සකෘදාගාමීවේ.

    සෝතාපන්න පුද්ගලයා කාමරාග පටිඝ ක්ලේශයන් මුලිනුපුටා දැමූ විට අනාගාමී වේ.

    ඉතිරි සංයෝජන ධර්ම පහ හෙවත්, රූප රාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන ක්ලේශයන් දුරු කළ විට සෝතාපන්න පුද්ගලයා අරිහත් භාවය සාක්ෂාත් කරයි.

    උක්ත කරුණු පිළිබඳව ගැඹුරු ථෙරවාද විග්‍රහයක්, ත්‍රිපිටකය ඇසුරෙන් ඉහල ධර්ම දේශනාවේ සඳහන් වේ.

    පින් ඇත්තෝ අසත්වා ! 🙏

    @Yeezus
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93

    සෝවාන් වෙනකොටම මම නැති උනහම, දුරු කරන්න කාමරාග පටිඝ ක්ලේෂයන් තියෙන්නෙ කොහොමද??? අර @Fiona Dabare මල්ලි කියනව වගෙ පෘතක්ජනයො බණ කියන්න ගියහම වෙන problems තමයි මේ....

    පින් ඇත්තෝ අසත්වා !?!? seriously?? :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සක්කාය දිට්ටිය කියන්නේ පන්චඋපාදානාස්කන්ධය ගැන තියෙන වස්තු, පුද්ගල දෘස්ටිය. මම නැති වෙන්නේ නැහැ. මම ගැන තියෙන දෘස්ටිය නැති වෙන්නේ.

    විචිකිච්චාව කියන්නේ සැකය. තෙරුවන් ගැන තියෙන සැකය නෙමෙයි. සැකය ඇති වෙන්නේ සක්කාය දිට්ටිය නැති. සක්කාය දිට්ටිය නැත්තම් සැකයක් නැ. "තෙරුවන්" කියන්නෙත් සක්කාය දිට්ටියම තමයි.

    සීලබ්බත පරාමාස කියන්නේ, නිවන ලැබෙන්නේ මේන්න මේ ක්‍රියාව කරහම කියලා වෘත සමාදන් වීම. මේකත් සක්කාය දිට්ටිය නැති නිසා නැති වෙන්නේ.

    මම නැති වෙන්නේ අවිද්‍යාව නැති වුනහම. රහත් වුනහම.

    සෝවාන් වෙනවා කියන්නේ සම්මා දිට්ටිය ඇති වෙන එක. සම්මා දිට්ටිය නිසා තමයි ඉතුරු මාර්ග අංග වැඩිලා රහත් වෙන්නේ. සම්මා දිට්ටිය නැතුව කරන්න පුලුවන් දෙයක් නැති නිසා තමයි උබලට හැම තිස්සෙම කියන්නේ හරි ආර්යන් වහන්සේ කෙනෙක්ගෙන් සද්ධර්මය අහන්න කියලා.

    9:30 මොන විහිලුද බන් මේ. ආර්ය මගඵල විනිෂ්චය කරනවා පෘථක්ජනයෝ. සබ්බේ පෘථග්ජනා උන්මත්තකා. 🙃
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,822
    113
    සක්කාය දිට්ටිය කියන්නේ පන්චඋපාදානාස්කන්ධය ගැන තියෙන වස්තු, පුද්ගල දෘස්ටිය. මම නැති වෙන්නේ නැහැ. මම ගැන තියෙන දෘස්ටිය නැති වෙන්නේ.
    මම අදහස් කරේ නාමරූප වලට සත්ව පුද්ගල භාවයක් ලබාදීම කියන එක, ඔයාගේ පැහැදිලි කිරීම සම්පූර්ණයි. Agreed ✅
    විචිකිච්චාව කියන්නේ සැකය. තෙරුවන් ගැන තියෙන සැකය නෙමෙයි. සැකය ඇති වෙන්නේ සක්කාය දිට්ටිය නැති. සක්කාය දිට්ටිය නැත්තම් සැකයක් නැ. "තෙරුවන්" කියන්නෙත් සක්කාය දිට්ටියම තමයි.
    මම නම් අහල, කියවලා තියෙන විදියට, විචිකිච්චාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ රත්නයන් පිළිබඳව සැක කිරීම කියන එක, විචිකිච්චාව දුරුකර විට ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව වැඩෙනවා කියන එක. Disagreed ❌
    සීලබ්බත පරාමාස කියන්නේ, නිවන ලැබෙන්නේ මේන්න මේ ක්‍රියාව කරහම කියලා වෘත සමාදන් වීම. මේකත් සක්කාය දිට්ටිය නැති නිසා නැති වෙන්නේ.
    මමත් අදහස් කලේ මෙම පැහැදිලි කිරීමම තමයි. මිත්‍යාදෘෂ්ටිය ලෙස අදහස් කළේ එයයි. ✅
    සක්කාය දිට්ඨිය සහ සීලබ්බත පරාමාස සම්බන්ධ වන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ ❌
    සෝවාන් වෙනවා කියන්නේ සම්මා දිට්ටිය ඇති වෙන එක. සම්මා දිට්ටිය නිසා තමයි ඉතුරු මාර්ග අංග වැඩිලා රහත් වෙන්නේ. සම්මා දිට්ටිය නැතුව කරන්න පුලුවන් දෙයක් නැ
    1000% Agreed ✅
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මම අදහස් කරේ නාමරූප වලට සත්ව පුද්ගල භාවයක් ලබාදීම කියන එක, ඔයාගේ පැහැදිලි කිරීම සම්පූර්ණයි. Agreed ✅

    නාමරූප කියන්නෙත් පෘථක්ජනයට සක්කාය දිට්ටියම තමයි. අමුතුවෙන් නම වෙනස් කරලා ඕකට සත්ව, පුද්ගල කියලා කිව්වේ නැහැ කියලා වෙනසක් වෙන්නැහැ.

    නාම රූප කියලා දෙයක් තියෙනවා කියලා එක්කෙනෙන් කියනවා, තව එක්කෙනෙක් නැහැ කියනවා. මේකේ එකක් හරි වෙලා, අනික වැරදි වෙන්නේ සක්කාය දිට්ටිය නිසා.

    මම නම් අහල, කියවලා තියෙන විදියට, විචිකිච්චාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ රත්නයන් පිළිබඳව සැක කිරීම කියන එක, විචිකිච්චාව දුරුකර විට ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව වැඩෙනවා කියන එක. Disagreed ❌

    බුද්ධ, ධම්ම, ආර්ය සංඝ කියන්නේ පෘථක්ජනට සම්මුතික අර්ථ ටිකක් විතරයි. සැක කරත්, නොකරත් ලෞකික සම්මා දිට්ටිය නැති වෙනවා ඇරෙන්න වෙන වෙනසක් වෙන්නේ නැහැ.

    මගඵල ලාබීයා ධර්මය අවබෝධ කරන්, බුද්ධ ස්වභාවය (නිවන) දැකලා තියෙන කෙනෙක්.

    ධර්මය පෘථක්ජන මිනිස්සු interpret කරන්නේ එයාලගේ පෘථක්ජන අත්දැකීම වලින්. ඒක තමයි පෘථක්ජන අයගේ බන අහන්න එපා කියන්නේ. බුදුන් ගැන, ධර්මය ගැන, ආර්ය සංඝ ගැන තියෙන පෘථක්ජන හිතලු වෙනයි, ලෝකොත්තර බව වෙනයි.

    සක්කාය දිට්ඨිය සහ සීලබ්බත පරාමාස සම්බන්ධ වන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ ❌

    දෘස්ටියේ,
    සසරක් තියෙන්නෙත්, නිවනක් තියෙන්නෙත්, නිවන් දකින්න පිලිපදින ප්‍රතිපදා තියෙන්නෙත්, සසරේ සැරිසරන්නෙත් ඉන්නෙත්, නිවන් දකින කෙනෙක් ඉන්නෙත් සක්කාය දිට්ටිය නිසා.
     
    • Like
    Reactions: Yeezus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    මේ මොන හුත්තවල්ද බන්. මම නම් කියන්නේ මේවා නිකන් අර බල්ලා ගැන රචනාවක් ලියන්න කිව්වම බල්ලා ගැන එක වාක්‍යක් ලියල අනිත් සේරම වාක්‍ය බල්ලගේ ඇඟේ ඉන්න මැක්කෝ ගැන ලිව්ව වගේ. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: codeforme

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මේ තුන අත අර ගත්ත නම් ඉතින් සෝවාන් තමා. එතන ඉදන් සතර අපායෙන් නිදහස්. අරහත් වෙනවකන් මාර්ගය වන්න තියෙන්නේ.
    1. සක්කාය දිට්ඨිය
    2. විචිකිච්චාව
    3. සීලබ්බත පරාමාස

    උබ ඉන්න මාර්ගපලය මොකක්ද දැන්
    මේ වගේ ගොන් කතා අහන්න එපා. එහෙම කියන්න බැහැ. හැබැයි තමුන්ට අත ඇරිලා තියෙන දේවලුයි තමුන් හැසිරෙන විදියයි compare කරලා බලන්න පුළුවන් කාලෙන් කාලෙට.
    ------ Post added on Aug 13, 2025 at 9:21 AM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,822
    113
    එතන ඉදන් සතර අපායෙන් නිදහස්.
    ඔව් ... ධර්මයේ දැක්වෙන්නේ සෝතාපන්න පුද්ගලයා සතර අපායෙන් වැළකෙන බවයි. කාම ලෝකයන්හි උත්පත්තිය ලැබූවහොත්, භවයන් හතක් ඇතුළත නිර්වාණය සාක්ෂාත් කරන බවයි. නමුත්, සෝතාපන්න පුද්ගලයා රූපාවචර අරූපාවචර ලෝකවල ප්‍රතිසන්ධිය ලැබීමේ සීමාවක් නොමැත.

    https://pitaka.lk/books/abhidharma-margaya/6-2.html
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ඔව් ... ධර්මයේ දැක්වෙන්නේ සෝතාපන්න පුද්ගලයා සතර අපායෙන් වැළකෙන බවයි. කාම ලෝකයන්හි උත්පත්තිය ලැබූවහොත්, භවයන් හතක් ඇතුළත නිර්වාණය සාක්ෂාත් කරන බවයි. නමුත්, සෝතාපන්න පුද්ගලයා රූපාවචර අරූපාවචර ලෝකවල ප්‍රතිසන්ධිය ලැබීමේ සීමාවක් නොමැත.

    https://pitaka.lk/books/abhidharma-margaya/6-2.html
    උපරිම 7 පාරයි කියල තමා තියෙන්නේ
     
    • Like
    Reactions: Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    කට්ටිය කාලයක් තිස්සේ වැරදි තියරි ටිකක් follow කරනවා වෙන්න බැරිද ?
    එක නේ කිසි ප්‍රතිපලයක් නැත්තේ . තියරි නම් තියනව .

    තියරිවල පදනමම වැරදියි. පදනමේ තියෙන වැරැද්ද පෙන්නන්න වෙන්නෙත් තියරි වලින්මයි. ඒකට තමයි මාර්ගඵල ලබපු කෙනෙක්ම බන කියන්න ඕනේ වෙන්නේ තව එකෙක්ට අවබෝධ වෙන්න. අවබෝධ කර ගන්න කෞශල්‍ය තියෙන එකාට හරි කල්‍යාන මිත්‍රයෙක් සෙට් වුන ගමන් වැඩේ හරි.
     
    • Like
    Reactions: nuwan9999

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    කට්ටිය කාලයක් තිස්සේ වැරදි තියරි ටිකක් follow කරනවා වෙන්න බැරිද ?
    එක නේ කිසි ප්‍රතිපලයක් නැත්තේ . තියරි නම් තියනව .
    අර විශුද්ධි මාර්ගය කියල පොතක් තියෙනව ඒකෙ තියෙනව ප්‍රාතිහාර්ය පාන විදියත්. ඒත් කාටවත් තාම බෑ ප්‍රාතිහාර්ය පාන්න.
    ඒකෙන්ම පේනව බුද්ධගෝෂගෙ කෙරුවාව.
    අනික ඔය හාමුදුරුවරු කියන බහුතරය බන මුදලාලිල. ඕවගෙ හරි වැරැද්ද කියල කස්ටම බේස් එක කඩාගන්නෙ නැතිව ඒකම කියල හම්බ කරගන්නව.