☸ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී වන්නේ කෙසේද - ථෙරවාද විග්‍රහයක් ☸

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අර විශුද්ධි මාර්ගය කියල පොතක් තියෙනව ඒකෙ තියෙනව ප්‍රාතිහාර්ය පාන විදියත්. ඒත් කාටවත් තාම බෑ ප්‍රාතිහාර්ය පාන්න.
    ඒකෙන්ම පේනව බුද්ධගෝෂගෙ කෙරුවාව.
    අනික ඔය හාමුදුරුවරු කියන බහුතරය බන මුදලාලිල. ඕවගෙ හරි වැරැද්ද කියල කස්ටම බේස් එක කඩාගන්නෙ නැතිව ඒකම කියල හම්බ කරගන්නව.

    ඉතින් උබ කියලා තියෙන විදිහට දස කසින වඩලා බලපන්, ඇයි අනිත් උන් ප්‍රාතිහාර පානකන් බලන් ඉන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    67,999
    113
    Ayoo manda ban paya ganan ahana ahanawa ahanwa daily thread danawa danawa danawa.kalama
    Wasiyo wage elawalu kapana gaman sowan wenna tama danne nane appa
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඉතින් උබ කියලා තියෙන විදිහට දස කසින වඩලා බලපන්, ඇයි අනිත් උන් ප්‍රාතිහාර පානකන් බලන් ඉන්නේ.
    උබල වගේ උන් තමයි මුස්ලිම් වෙලා ඉපදුනම අල්ලාහුවක්බර කියල බෝම්බ පුපුරවගන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,835
    113
    එකමත් එක රටක
    තියරිවල පදනමම වැරදියි. පදනමේ තියෙන වැරැද්ද පෙන්නන්න වෙන්නෙත් තියරි වලින්මයි. ඒකට තමයි මාර්ගඵල ලබපු කෙනෙක්ම බන කියන්න ඕනේ වෙන්නේ තව එකෙක්ට අවබෝධ වෙන්න. අවබෝධ කර ගන්න කෞශල්‍ය තියෙන එකාට හරි කල්‍යාන මිත්‍රයෙක් සෙට් වුන ගමන් වැඩේ හරි.
    උබත් ඔය තියරියේ තියන දේ කියවන්නේ බන් . මම කියන්නේ ඔය කල්‍යාණ මිත්‍ර කෑල්ලම අවුල් . සිද්ධාර්ථ ට කල්‍යාණ මිත්‍රයෝ හිටියේ නෑ බුදුවෙන්න , අවබෝධ වෙන්න .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    උබත් ඔය තියරියේ තියන දේ කියවන්නේ බන් . මම කියන්නේ ඔය කල්‍යාණ මිත්‍ර කෑල්ලම අවුල් . සිද්ධාර්ථ ට කල්‍යාණ මිත්‍රයෝ හිටියේ නෑ බුදුවෙන්න , අවබෝධ වෙන්න .

    බුදු වෙන්න කල්‍යාන මිත්‍රයෝ ඕන්නැ. පසේ බුදු වෙන්න ඕනෙත් නැ. සෝවාන් වෙන්න ඕනේ.

    උබල වගේ උන් තමයි මුස්ලිම් වෙලා ඉපදුනම අල්ලාහුවක්බර කියල බෝම්බ පුපුරවගන්නෙ.

    උබ වගේ උන් මොකද කරන්නේ මුස්ලිම් වෙලා ඉපදුනහම?
    ------ Post added on Aug 13, 2025 at 11:04 AM

    උබත් ඔය තියරියේ තියන දේ කියවන්නේ බන්

    තියරියෙන් එහා දෙයක් ගැන දැකලා නැති එකෙක්ට තියරියෙන් එහා වෙන කියන්න විදිහක් නැ. කියන්න පුලුවන් කොහොමත් තියරි (ලෞකිකව) වලින්ම තමයි.
    ------ Post added on Aug 13, 2025 at 11:07 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,835
    113
    එකමත් එක රටක
    තියරියෙන් එහා දෙයක් ගැන දැකලා නැති එකෙක්ට තියරියෙන් එහා වෙන කියන්න විදිහක් නැ. කියන්න පුලුවන් කොහොමත් තියරි (ලෞකිකව) වලින්ම තමයි.
    තියරියක් කියල කවුරු හරි වැරදියට කියල තියන දෙයක් ඔලුවේ විශ්වාස කරගෙන ඒක ඔස්සේම හිතල කවදාකවත් එතනින් එහා දෙයක් හිතෙන්නේ නෑ බන් ... දැන් වෙලා තියෙන්නේ ඒක ...
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    උබත් ඔය තියරියේ තියන දේ කියවන්නේ බන් . මම කියන්නේ ඔය කල්‍යාණ මිත්‍ර කෑල්ලම අවුල් . සිද්ධාර්ථ ට කල්‍යාණ මිත්‍රයෝ හිටියේ නෑ බුදුවෙන්න , අවබෝධ වෙන්න .
    උඹ ඔය අවුල් කියන්නෙ ඔතන තියෙන system එක තේරෙන්නෙ නැති නිසා, කල්‍යාණ මිත්‍රය කියන්නෙ අමුතු කෙනෙක් නෙමෙයි, කලින් මේ දේ අල්ලගත්ත කෙනෙක්... තනියෙන් මේක අල්ලගන්න තරම් හැකියාවක් නැති අය, දන්න කෙනෙක්ගෙන් අහල අවබෝධ කරගන්නව... අනික් දේවල් වගෙ තමයි... 🤷‍♂️
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    තියරියක් කියල කවුරු හරි වැරදියට කියල තියන දෙයක් ඔලුවේ විශ්වාස කරගෙන ඒක ඔස්සේම හිතල කවදාකවත් එතනින් එහා දෙයක් හිතෙන්නේ නෑ බන් ... දැන් වෙලා තියෙන්නේ ඒක ...
    මේක තමයි වෙලා තියෙන්නෙ
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    තියරියක් කියල කවුරු හරි වැරදියට කියල තියන දෙයක් ඔලුවේ විශ්වාස කරගෙන ඒක ඔස්සේම හිතල කවදාකවත් එතනින් එහා දෙයක් හිතෙන්නේ නෑ බන් ... දැන් වෙලා තියෙන්නේ ඒක ...

    මේක තමයි මචං අවබෝධය සහ දැනුම අතර වෙනස... දැනුමට දෙයක් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි නැහැ, පොතක තියෙන නිසා හරි කවුරු හරි කිව්ව නිසා හරි, මේක තමයි හරි කියල ගන්න පුළුවන්... අවබෝධය එහෙම නෙමෙයි, දැනුම වශයෙන් ඇවිල්ල තමන් තුලින් දකින්න පුළුවන් කතාවක් තියෙන්නෙ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    උබල වගේ උන් තමයි මුස්ලිම් වෙලා ඉපදුනම අල්ලාහුවක්බර කියල බෝම්බ පුපුරවගන්නෙ.
    මුස්ලිම් නම් දන්නේ නෑ හැබැයි මම කතෝලික පවුලක උපදුනේ. එත් හරියට දහම අහනකොට තේරුණා මොකද වෙන්නේ කියල. තේරෙන්නේ නැති එකාට ඉතින් මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    තියරියක් කියල කවුරු හරි වැරදියට කියල තියන දෙයක් ඔලුවේ විශ්වාස කරගෙන ඒක ඔස්සේම හිතල කවදාකවත් එතනින් එහා දෙයක් හිතෙන්නේ නෑ බන් ... දැන් වෙලා තියෙන්නේ ඒක ...

    හරි/ වැරදි හම්බෙන්නේ සක්කාය දිට්ටිය නිසා. ඉතින් සක්කාය දිට්ටිය බිදින්න වෙන්නෙත් වචන වලින්ම තමයි. නැතුව ධර්මය කියන්නේ හරි දෙයක්වත් වැරදි දෙයක්වත් නෙමෙයි.

    හිතන්න පුලුවන් අපි දන්න දේවල් විතරයි (සංස්කාර). දන්නැති පාටක් ගැන හිතන්න පුලුවන්ද උබට? එහාට හිතලා පෙන්නහන් පුලුවන්නම්. 🙃
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    බුදු වෙන්න කල්‍යාන මිත්‍රයෝ ඕන්නැ. පසේ බුදු වෙන්න ඕනෙත් නැ. සෝවාන් වෙන්න ඕනේ.

    උබ වගේ උන් මොකද කරන්නේ මුස්ලිම් වෙලා ඉපදුනහම?
    ------ Post added on Aug 13, 2025 at 11:04 AM

    තියරියෙන් එහා දෙයක් ගැන දැකලා නැති එකෙක්ට තියරියෙන් එහා වෙන කියන්න විදිහක් නැ. කියන්න පුලුවන් කොහොමත් තියරි (ලෞකිකව) වලින්ම තමයි.
    ------ Post added on Aug 13, 2025 at 11:07 AM
    මුස්ලිම් වෙලා ඉපදුනානම් අල්ලට උදේ හවස හමන්නනව. මෙච්චර ලෝකෙ දියුනු ලස්සන රටවල් තියෙද්දි මාව ලංකාවෙ මවපු එකට. කැරි අල්ල

    මුස්ලිම් නම් දන්නේ නෑ හැබැයි මම කතෝලික පවුලක උපදුනේ. එත් හරියට දහම අහනකොට තේරුණා මොකද වෙන්නේ කියල. තේරෙන්නේ නැති එකාට ඉතින් මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ.
    මටත් ධර්මය අවබෝධ උනා 2015දි
    ඊට පස්සෙ බෙහෙත්බීව අවුරුදු දෙකක් ඩිප්රෙෂන් වලට. එතකොට හොද උනා.
    උබත් බෙහෙත් බීපන්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මුස්ලිම් වෙලා ඉපදුනානම් අල්ලට උදේ හවස හමන්නනව. මෙච්චර ලෝකෙ දියුනු ලස්සන රටවල් තියෙද්දි මාව ලංකාවෙ මවපු එකට. කැරි අල්ල

    ඉතින් උබෙයි මගෙයි වෙනසක් නැනේ.

    උබ මුස්ලිම් වෙලා ඉපදිලා ඕක කරන්නේ දෙවියන් වහන්සේ උබව මැව්වා කියලා හිතන්, මන් අරහෙම කරන්නේ මැරිලා ජන්නහ වලට යන්න හිතන්.

    ඉතින්?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මටත් ධර්මය අවබෝධ උනා 2015දි
    ඊට පස්සෙ බෙහෙත්බීව අවුරුදු දෙකක් ඩිප්රෙෂන් වලට. එතකොට හොද උනා.
    උබත් බෙහෙත් බීපන්
    Ehenam ithin haritata therila naha. Thibba depression nam nathi una. Depression walata thiyena hondama behetha thama Dharmayen dila thiyenne
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Ehenam ithin haritata therila naha. Thibba depression nam nathi una. Depression walata thiyena hondama behetha thama Dharmayen dila thiyenne

    ඩිප්රෙශන් physiological ලෙඩක්. ධර්මයයි ඩිප්රෙශන් අතරයි සම්බන්දෙ මොකක්ද?