☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,325
    1,854
    113
    සත්ය හොයනව කියල...වැරදි පාත් එකක ගියොත් සත්ය හම්බවේ ද?

    පාත් එකක් ගැන කතා කරන්න පුලුවන් සත්‍ය දැක්කොත් තමයි.

    ඊට කලින් හරි/ වැරදි බලන්න බැහැනේ. මධ්‍යස්ථව, විමසුම් නුවණින්, ගුණාංග ටිකත් හදාගෙන යන එක තමයි හොඳම, imho.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844

    practice ekath karapan,nattan nuwanin yana eke ivarayak ne.hoyala ivara karanna be
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    සත්ය හොයනව කියල...වැරදි පාත් එකක ගියොත් සත්ය හම්බවේ ද?
    නෑ ...

    අනුන්ටත් තමන්ටත් පරලොවටත් මෙලොවටත් වැඩදායි උන පමනින්...අනුන්ගෙ මත වලට අනුරුම වේමෙන් පමනක් යනමාවත හරි යන්නෙ කොහොමද කියල හොයල බැලුවද?

    සරලවම මම මෙතන ඉස්මතු කරන්න හැදුවේ ප්‍රතිපදාව වඩන මාර්ගය - නිවැරදි මාර්ගය ඉස්මතු කරගන් විමසනවා කියන එක.

    ඒක ස්වාමීන් වහන්සේ නමක් කියනවා සමථය වඩා ධ්‍යාන ඔස්සේ යන්න නිවනට යන්න කියලා

    තව කෙනෙක් කියනවා සමථය අතෑරලා කෙලින්ම ධාතු මනසිකාර භාවනාව වඩන්නා කියලා

    තව කෙනෙක් කියන බණ ඇහුවම ඇති කියලා

    තව කෙනෙක් කියනවා සති ය වැඩුවා ම පමණක් ඇති කියලා

    තව කෙනෙක් කියනවා ආයාසය ගන්න එපා නිරායාසයෙන් ප්‍රතිපදාව වැඩෙන්න එතකොට නිවන වැඩෙවි කියල

    මේ වගේ මාර්ගයන් ගොඩ යි.

    හරි මාර්ගය කොහොමද හොයාගන්නේ මේ අතරින්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,325
    1,854
    113
    practice ekath karapan,nattan nuwanin yana eke ivarayak ne.hoyala ivara karanna be

    නුවණ තියෙනවනම්, ජීවිතේම practice එකක් තමයි.

    ඔය නුවණ තමයි ඕනේ. නුවණ එන්නේ ත්‍රිලක්ෂණය දැකලා. චතුරාර්ය සත්‍ය දැකලා. ඒකට හොඳ සිහියෙන් බන අහන්න ඕනේ.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    නෑ ...

    සරලවම මම මෙතන ඉස්මතු කරන්න හැදුවේ ප්‍රතිපදාව වඩන මාර්ගය - නිවැරදි මාර්ගය ඉස්මතු කරගන් විමසනවා කියන එක.

    ඒක ස්වාමීන් වහන්සේ නමක් කියනවා සමථය වඩා ධ්‍යාන ඔස්සේ යන්න නිවනට යන්න කියලා

    තව කෙනෙක් කියනවා සමථය අතෑරලා කෙලින්ම ධාතු මනසිකාර භාවනාව වඩන්නා කියලා

    තව කෙනෙක් කියන බණ ඇහුවම ඇති කියලා

    තව කෙනෙක් කියනවා සති ය වැඩුවා ම පමණක් ඇති කියලා

    තව කෙනෙක් කියනවා ආයාසය ගන්න එපා නිරායාසයෙන් ප්‍රතිපදාව වැඩෙන්න එතකොට නිවන වැඩෙවි කියල

    මේ වගේ මාර්ගයන් ගොඩ යි.

    හරි මාර්ගය කොහොමද හොයාගන්නේ මේ අතරින්.
    ahuna ahuna witarai kiyala blueprint eka tiyeddi oya monawada hoyanne :dull:
    patta complicated karagena

    නුවණ තියෙනවනම්, ජීවිතේම practice එකක් තමයි.

    ඔය නුවණ තමයි ඕනේ. නුවණ එන්නේ ත්‍රිලක්ෂණය දැකලා. චතුරාර්ය සත්‍ය දැකලා. ඒකට හොඳ සිහියෙන් බන අහන්න ඕනේ.
    dan ahuwa madida ban?ubata attama tawa monawada ahanna tiyenne thrilakshnaya gena,eka eka hamduruwange experinces nikan ahanawa wittarai
    ------ Post added on Apr 27, 2026 at 9:17 PM
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,325
    1,854
    113
    ahuna ahuna witarai kiyala blueprint eka tiyeddi oya monawada hoyanne :dull:

    imho,
    ඇහුනානම්, ඇහුනා විතරයි කියන එක ගැළපෙනවා නුවණ තියෙන කෙනෙක්ට. නැත්තම් බාහිය මහරහතන් වහන්සේ වගේ ප්‍රඥාව අධික උතුමෙක්ට.

    අනිත් අයට විස්තර කරලා දක්වන්න ඕනේ නිසාම තමයි දීර්ඝ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ. ඔතනින් හැමෝටම වැඩේ ඉවර කර ගන්න පුලුවන්නම් බුදුහාමුදුරුවෝ අනිත් ඒවා දේශනා නොකර ඉන්නවනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    imho,
    ඇහුනානම්, ඇහුනා විතරයි කියන එක ගැළපෙනවා නුවණ තියෙන කෙනෙක්ට. නැත්තම් බාහිය මහරහතන් වහන්සේ වගේ ප්‍රඥාව අධික උතුමෙක්ට.

    අනිත් අයට විස්තර කරලා දක්වන්න ඕනේ නිසාම තමයි දීර්ඝ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ. ඔතනින් හැමෝටම වැඩේ ඉවර කර ගන්න පුලුවන්නම් බුදුහාමුදුරුවෝ අනිත් ඒවා දේශනා නොකර ඉන්නවනේ.
    ane ban oya sahitya katha.ube nuwana hodatama athi oka balanna wedith ekka.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,325
    1,854
    113
    dan ahuwa madida ban?ubata attama tawa monawada ahanna tiyenne thrilakshnaya gena,eka eka hamduruwange experinces nikan ahanawa wittarai

    experience අහන්නැහැ. සූත්‍ර විසඳන දේශනා අහන්නේ. අහන්නේ ඉතින් චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණයම තමයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    experience අහන්නැහැ. සූත්‍ර විසදන දේශනා අහන්නේ. අහන්නේ ඉතින් චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණයම තමයි.
    sutra wisadanawa kiyanne e hamduruwange answer eka.ubata tawa ahanana deyak ne practice eka arenna.ekko kayanupassnawa oya mukuth ma netuwa oka aha aha inna wenne marenakanma.uba dannawa hodatama athi
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,325
    1,854
    113
    sutra wisadanawa kiyanne e hamduruwange answer eka.ubata tawa ahanana deyak ne practice eka arenna.ekko kayanupassnawa oya mukuth ma netuwa oka aha aha inna wenne marenakanma.uba dannawa hodatama athi
    experience අහන්නැහැ. සූත්‍ර විසඳන දේශනා අහන්නේ. අහන්නේ ඉතින් චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණයම තමයි.

    නුවණ කියන්නේ සම්මා දිට්ටිය. ඒක තියෙනවද, නැද්ද කියලා අහගන්න හිටපු බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාලා. අහන්න කෙනෙක් දැන් නැහැ.

    අපිට නුවණ මනින්න බැරි නිසාම තමයි නිතර බන අහන්න ඕනේ.

    sutra wisadanawa kiyanne e hamduruwange answer eka.

    solid answer එකකට වඩා, 'මෙහෙම බලන්න..: කියන කමටහන් තියෙන්නේ.
    ------ Post added on Apr 27, 2026 at 9:28 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    නුවණ කියන්නේ සම්මා දිට්ටිය. ඒක තියෙනවද, නැද්ද කියලා අහගන්න හිටපු බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාලා. අහන්න කෙනෙක් දැන් නැහැ.

    අපිට නුවණ මනින්න බැරි නිසාම තමයි නිතර බන අහන්න ඕනේ.
    e nuwana ohoma ena nuwanak newe.samma dittiyata awama ena nuwana.ekata practice eka karanna one.bana ahuwa kiyala enne nuwana newe.dan uba danna tarama hodatama athi.

    solid answer එකකට වඩා, 'මෙහෙම බලන්න..: කියන කමටහන් තියෙන්නේ.
    ------ Post added on Apr 27, 2026 at 9:28 PM
    tama eka kamtahanak wath karanne nedda?ahanawa witarada?
    ------ Post added on Apr 27, 2026 at 9:29 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,146
    2,026
    113
    නෑ ...

    සරලවම මම මෙතන ඉස්මතු කරන්න හැදුවේ ප්‍රතිපදාව වඩන මාර්ගය - නිවැරදි මාර්ගය ඉස්මතු කරගන් විමසනවා කියන එක.

    ඒක ස්වාමීන් වහන්සේ නමක් කියනවා සමථය වඩා ධ්‍යාන ඔස්සේ යන්න නිවනට යන්න කියලා

    තව කෙනෙක් කියනවා සමථය අතෑරලා කෙලින්ම ධාතු මනසිකාර භාවනාව වඩන්නා කියලා

    තව කෙනෙක් කියන බණ ඇහුවම ඇති කියලා

    තව කෙනෙක් කියනවා සති ය වැඩුවා ම පමණක් ඇති කියලා

    තව කෙනෙක් කියනවා ආයාසය ගන්න එපා නිරායාසයෙන් ප්‍රතිපදාව වැඩෙන්න එතකොට නිවන වැඩෙවි කියල

    මේ වගේ මාර්ගයන් ගොඩ යි.

    හරි මාර්ගය කොහොමද හොයාගන්නේ මේ අතරින්.

    මේකම තමයි මම ඇහුවෙ....ඔය මාර්ග ගොන්නෙන්...තමන්ට අනුන්ට වැඩදායි උන පමනින්...අනුන්ගෙ මත වලට අනුරුප වීමෙන්...හරි මාර්ගය මේකයි කියල හොයා ගන්න පුලුවන් වෙයි ද?

    dan ahuwa madida ban?ubata attama tawa monawada ahanna tiyenne thrilakshnaya gena,eka eka hamduruwange experinces nikan ahanawa wittarai
    ------ Post added on Apr 27, 2026 at 9:17 PM

    🎯
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,325
    1,854
    113
    e nuwana ohoma ena nuwanak newe.samma dittiyata awama ena nuwana.ekata practice eka karanna one.bana ahuwa kiyala enne nuwana newe.dan uba danna tarama hodatama athi.

    අහගද්දි වෙන්න පුලුවන්, අහපු එක පස්සේ විමසද්දි වෙන්න පුලුවන්, afaik.

    practice එකක් කියලා නුවණ නැතුව කරන්න පුලුවන් සිල් වෘත රකින එකයි, භාවනා කරන එකයි. ඒවා කරන එක ඉතාම හොඳයි නීවරණ සමථ වෙන්න. ඒත් බන අහන එකට ප්‍රධාන තැනක් දෙන්න ඕනේ, imho.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    මේකම තමයි මම ඇහුවෙ....ඔය මාර්ග ගොන්නෙන්...තමන්ට අනුන්ට වැඩදායි උන පමනින්...අනුන්ගෙ මත වලට අනුරුප වීමෙන්...හරි මාර්ගය මේකයි කියල හොයා ගන්න පුලුවන් වෙයි ද?
    බෑ ... මම ඒ කිව්වේ මඤ්ඤනා පිළිතුරක් ක් කියලා දැන් තේරෙනවා ...

    කොහොමද හරි මාර්ගය හොයාගන්නේ ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    අහගද්දි වෙන්න පුලුවන්, අහපු එක පස්සේ විමසද්දි වෙන්න පුලුවන්, afaik.

    practice එකක් කියලා නුවණ නැතුව කරන්න පුලුවන් සිල් වෘත රකින එකයි, භාවනා කරන එකයි. ඒවා කරන එක ඉතාම හොඳයි නීවරණ සමථ වෙන්න. ඒත් බන අහන එකට ප්‍රධාන තැනක් දෙන්න ඕනේ, imho.
    ahanna one tamai.but uba dan dannawa madi nedda.panasala sil ganna achi kenek wage newene uba,aparade time eka.dan practical karapan
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,325
    1,854
    113
    tama eka kamtahanak wath karanne nedda?ahanawa witarada?

    හරියට දැක්කොත් තමයි නිරායාස නිවන.

    කිරීම්, නොකිරීම් ඔක්කොම ගැන කතා කරන්න පුලුවන් වැරදි දැක්ම ඇතුලේ ඉදන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    හරියට දැක්කොත් තමයි නිරායාස නිවන.

    කිරීම්, නොකිරීම් ඔක්කොම ගැන කතා කරන්න පුලුවන් වැරදි දැක්ම ඇතුලේ ඉදන්.
    uba hoda walaka watennawa hitin oka wisadanna gihin
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,325
    1,854
    113
    ahanna one tamai.but uba dan dannawa madi nedda.panasala sil ganna achi kenek wage newene uba,aparade time eka.dan practical karapan

    අහගන්නවා කියන්නේ දැනුම එකතු කරන එක නෙමෙයි. අහගන්නවා කියන්නේ සකස්වීම යථා ස්වභාය දකින එක.

    uba hoda walaka watennawa hitin oka wisadanna gihin

    විසඳන්නේ මොකක්ද?
    ------ Post added on Apr 27, 2026 at 9:37 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    අහගන්නවා කියන්නේ දැනුම එකතු කරන එක නෙමෙයි. අහගන්නවා කියන්නේ සකස්වීම යථා ස්වභාවයෙන් දකින එක. දැනුමක් ඉතුරු වෙන්න බැහැ, imho.
    yatha swabaywa ohoma dakinna puluwanda.ane manda uba kemathi ekak karapan.mata nan penne uba unlimited danumak ekathu karanawa.but anith side eken too late