මිනිස්සු ඇරෙන්න වෙන සත්තු දන්නවද දන් නෑ නේ උන් කවදා හරි මැරෙනව කියලාපැහැදිලි මදි. හෙනගහනව
අලිමිනිස්සු ඇරෙන්න වෙන සත්තු දන්නවද දන් නෑ නේ උන් කවදා හරි මැරෙනව කියලා
පරණ මිනිස්සු ඔහොම කතාවක් කියනව. අලි සොහොන් ගැන අහල නැද්ද?නැතුව ඇති නෙ
මැරෙන්න යනකොට යනවා කියන එක නෙ.පරණ මිනිස්සු ඔහොම කතාවක් කියනව. අලි සොහොන් ගැන අහල නැද්ද?
ඔව්. පුසොත් ගෙවල්වල මැරෙන්නෙ නෑලු. මැරෙන්න ලංවෙද්දි උන් ගෙදරින් යනවලු. ඇත්තද දන්නෙ නෑ @AnuradhaRa දන්නව ඇතිමැරෙන්න යනකොට යනවා කියන එක නෙ.
ඇත් සොහොන් නේද ...පරණ මිනිස්සු ඔහොම කතාවක් කියනව. අලි සොහොන් ගැන අහල නැද්ද?
උන්ට මැරෙන වෙලාවට හිත නිදහසේ ඉන්න ඕනෙඔව්. පුසොත් ගෙවල්වල මැරෙන්නෙ නෑලු. මැරෙන්න ලංවෙද්දි උන් ගෙදරින් යනවලු. ඇත්තද දන්නෙ නෑ @AnuradhaRa දන්නව ඇති
උඹට කියන්න දැං ඔය අපේ ගෙදර ඉන්න මාස 5 කලු පැටියඩොල්පිං ලා වෙන්න බැරද්ස්
උඹට ෂුවර්ද උඹ ඇර අනිත් මිනිස්සු ඇත්තටම ඉන්නවද කියලඉපදුණොත් මැරෙනවා කියලා අපි දන්නෙත් අවට පරිසරය අත්දැකීම් නිසානේ. අපි හිතමු අපි ඉපදුනා අපි(මම) විතරක් ඉන්න දූපතක. පස්සෙ ඒ දූපතේ වෙන කවුරුත් නෑ. හැමදාම ජීවත් වෙන්න වෙන්නෙ ඒකෙ. අපිව පෝෂණය කරන්නෙ රොබෝලා. එතකොට අපි දන්නවද අපි කවද හරි මැරෙනවා කියලා ? පිටින් බාහිර දැනුමක් නැතුව![]()