dawas kipayak yanawa neda delivery wennasl post best
Dawas ganak yanawa huttoSL Post
Cod nattan prompt ela.Ehema ekak na bn. COD nattan Prompt Express thamayi tikak hari hoda. Anikwa ekakwat hoda na.
Oya cod දෙන්නෙ නැද්ද ?Ehema ekak na bn. COD nattan Prompt Express thamayi tikak hari hoda. Anikwa ekakwat hoda na.
COD walata tikak hari hoda Domex thamayi. Ekat hodama kiyanna ba.Oya cod දෙන්නෙ නැද්ද ?
Cod වලට හොදම මොකක්ද ?
නෑ SL Post එක COD යවන්නේ Speedpost විදියටම ඉක්මනට යනවා උන්ගේ කුරියට් සර්විස් එක හොදයි. ඔනේ තූත්තුකුඩියක යන්නේ උන් විතරයි. අනිත් උන් බක්කෝ වගේ යන්නේ නෑ ගම් අස්සේ එහෙම. ඩිලිවරි රීශෙඩුල් කරනවා. අනිත් එක. අනිත් බක්කෝ වගේ සල්ලි ගන්න දවස් 7-14 ඉන්න ඔනේ නෑ. දවස් කීපෙකින් ගිහින් කොල ටික දුන්නම සල්ලි කරගන්න පුලුවන්.Dawas ganak yanawa hutto