මම අද ATM Card එකක් ගත්තා ඒකට පොතෙන් සල්ලි කපලා නෑ. කාඩ් එකට සල්ලි කපන්නෙ නැද්ද?
lapaman Well-known member Apr 3, 2023 4,597 8,271 113 Apr 28, 2026 #1 මම අද ATM Card එකක් ගත්තා ඒකට පොතෙන් සල්ලි කපලා නෑ. කාඩ් එකට සල්ලි කපන්නෙ නැද්ද?
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,346 36,230 113 මැදමහනුවර Apr 28, 2026 #2 පකනවා ඇරියස් එක්ක දවසක Reactions: lapaman
lapaman Well-known member Apr 3, 2023 4,597 8,271 113 Apr 28, 2026 #3 nevermindNevergiveup said: පකනවා ඇරියස් එක්ක දවසක Click to expand... පස්සෙ කපයි ද
Inigo Montoya Well-known member Nov 15, 2025 5,962 11,262 113 35 Spain Apr 28, 2026 #4 කපනවා, මට කිව්වා 700ක් ගන්නවා කියල. එත් කාඩ් එක දුන්නු දවසේ ගත්තේ නැහැ. පස්සේ පොතෙන් අඩු කරගෙන තිබුන. Reactions: lapaman
කපනවා, මට කිව්වා 700ක් ගන්නවා කියල. එත් කාඩ් එක දුන්නු දවසේ ගත්තේ නැහැ. පස්සේ පොතෙන් අඩු කරගෙන තිබුන.
lapaman Well-known member Apr 3, 2023 4,597 8,271 113 Apr 28, 2026 #5 Inigo Montoya said: කපනවා, මට කිව්වා 700ක් ගන්නවා කියල. එත් කාඩ් එක දුන්නු දවසේ ගත්තේ නැහැ. පස්සේ පොතෙන් අඩු කරගෙන තිබුන. Click to expand... ඔක්කොම ගත්තා නම් හරි නෙ ටික දවසක් යනකම් Reactions: Inigo Montoya
Inigo Montoya said: කපනවා, මට කිව්වා 700ක් ගන්නවා කියල. එත් කාඩ් එක දුන්නු දවසේ ගත්තේ නැහැ. පස්සේ පොතෙන් අඩු කරගෙන තිබුන. Click to expand... ඔක්කොම ගත්තා නම් හරි නෙ ටික දවසක් යනකම්
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,346 36,230 113 මැදමහනුවර Apr 28, 2026 #6 lapaman said: පස්සෙ කපයි ද Click to expand... කපයි Reactions: Inigo Montoya and lapaman
lapaman Well-known member Apr 3, 2023 4,597 8,271 113 Apr 28, 2026 #7 nevermindNevergiveup said: කපයි Click to expand... අපරදේ
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,346 36,230 113 මැදමහනුවර Apr 28, 2026 #8 lapaman said: අපරදේ Click to expand... මොකද්ද? ද? Reactions: lapaman
lapaman Well-known member Apr 3, 2023 4,597 8,271 113 Apr 29, 2026 #9 nevermindNevergiveup said: මොකද්ද? ද? Click to expand... කැපුවා උදේම