No reels. Only photos and texts posts. දැන් ඉදල reels ටිකක් හදල දාන්න ඉන්නෙ.reels witharada damme bn neththam next, photo ehemath dammada. mage reels only ekata tama ne invite eka.
godak un criteria tiyena pages hoyanawa, ewalanam criteria complete una gaman invite eka enawa.
meka ba ban. AI unata manual hadanna ona passeoka automate karanna puluwan n8n walin
Text eka manual nm ithin n8n workflows 2k connect karnna thiyenne. ekakin generate karla second ekata yawapan. eetpassse second okkoma jsons widiyata hri save karanwa. uba edit karala aye scheduler ekakata yawapanmeka ba ban. AI unata manual hadanna ona passe
special deyak nan kale na. habai page eke hodata reach awa. reach ena widihata minissu dakinna asa eyalata danaganna ona karana dewal gana daanna. hamadama daanakota reach eka hadei. danata nan ithin wadipurama fb eke reach yanne entertainment purpose ewa thama. hodama guide eka google gemini.Guide ekk denna baida
aloka gena dapanNiche Eka mokakda?
Kohomada ban oya godak un views million ganan, engagement million ganan ganne.
Monada un Dana contents

එහෙම එන්නෙ entertainment purpose වලට කරන ඒවට තමා දෑනට fb එකේ. Entertainment පැත්තට තියන එකක් දාන්න. දැනටම මිනිස්සු වැඩිපුර fb එකේ ඉන්න fb එකේ වැඩියෙම likes comments එන content මොනවද බලල ඒකට හරියන විදිහට ඊට සමාන අලුත් එකක් කරන්න. එකම දේ copy කරන්න එපා. Example, මිනිස්සු කැමති ඔය සමාජෙ වෙච්ච මොකක් හරි සිද්ධියක් දැනගත්තට පස්සෙ ඒකෙ මුල ඉදන් අගටම දැනගන්න. ඒකෙ කතාව අහන්න. කුතුහලේ ඇති කරගන්න. ඒ එක්ක ප්‍රශ්න අහන්න. ඒවගෙ කතාවක් අල්ලල ඒක උපමා කරගෙන education පැත්තට දෙයක් දෙන්න පුළුවන්. මේක නිකන් example එකක්. ඒ වගෙ අලුත් දෙයක් දෙන්න ඕන. ඔය කිවුවෙ texts photo base වෙලා. Reels කරනව නං ඒවත් පුළුවන් අලුත් විදිහට edit කරල දාන්නNiche Eka mokakda?
Kohomada ban oya godak un views million ganan, engagement million ganan ganne.
Monada un Dana contents
සිංහලුන්ට ද හැදුවේ සුද්දන්ට දspecial deyak nan kale na. habai page eke hodata reach awa. reach ena widihata minissu dakinna asa eyalata danaganna ona karana dewal gana daanna. hamadama daanakota reach eka hadei. danata nan ithin wadipurama fb eke reach yanne entertainment purpose ewa thama. hodama guide eka google gemini.
සිංහලයන්ට.සිංහලුන්ට ද හැදුවේ සුද්දන්ට ද
Elakiriඑහෙම එන්නෙ entertainment purpose වලට කරන ඒවට තමා දෑනට fb එකේ. Entertainment පැත්තට තියන එකක් දාන්න. දැනටම මිනිස්සු වැඩිපුර fb එකේ ඉන්න fb එකේ වැඩියෙම likes comments එන content මොනවද බලල ඒකට හරියන විදිහට ඊට සමාන අලුත් එකක් කරන්න. එකම දේ copy කරන්න එපා. Example, මිනිස්සු කැමති ඔය සමාජෙ වෙච්ච මොකක් හරි සිද්ධියක් දැනගත්තට පස්සෙ ඒකෙ මුල ඉදන් අගටම දැනගන්න. ඒකෙ කතාව අහන්න. කුතුහලේ ඇති කරගන්න. ඒ එක්ක ප්‍රශ්න අහන්න. ඒවගෙ කතාවක් අල්ලල ඒක උපමා කරගෙන education පැත්තට දෙයක් දෙන්න පුළුවන්. මේක නිකන් example එකක්. ඒ වගෙ අලුත් දෙයක් දෙන්න ඕන. ඔය කිවුවෙ texts photo base වෙලා. Reels කරනව නං ඒවත් පුළුවන් අලුත් විදිහට edit කරල දාන්න

ලංකාවේ bank එකට කෙලින්ම එනවද මුන්ගේ සල්ලි ?Writer page එකක්.
ලංකාවෙ views වලට ගෙවන ගාන අවුලක් නැද්ද බන්?සිංහලයන්ට.