I got monetization on FB

reddit

Well-known member
  • Aug 18, 2016
    8,963
    8,215
    113
    Chilaw
    reels witharada damme bn neththam next, photo ehemath dammada. mage reels only ekata tama ne invite eka.

    godak un criteria tiyena pages hoyanawa, ewalanam criteria complete una gaman invite eka enawa.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,997
    5,146

    No reels. Only photos and texts posts. දැන් ඉදල reels ටිකක් හදල දාන්න ඉන්නෙ.
    මේ හම්බවෙනකොට තිබ්බ views. And followers just only 2.8K AI use කලාට unique authentic ගතියක් තියෙන්න ඕන.
     
    • Like
    Reactions: Pools

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,997
    5,146
    113
    Guide ekk denna baida
    special deyak nan kale na. habai page eke hodata reach awa. reach ena widihata minissu dakinna asa eyalata danaganna ona karana dewal gana daanna. hamadama daanakota reach eka hadei. danata nan ithin wadipurama fb eke reach yanne entertainment purpose ewa thama. hodama guide eka google gemini.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p
    Niche Eka mokakda?

    Kohomada ban oya godak un views million ganan, engagement million ganan ganne.

    Monada un Dana contents
     
    • Like
    Reactions: Psiko

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,997
    5,146
    113
    Niche Eka mokakda?

    Kohomada ban oya godak un views million ganan, engagement million ganan ganne.

    Monada un Dana contents
    එහෙම එන්නෙ entertainment purpose වලට කරන ඒවට තමා දෑනට fb එකේ. Entertainment පැත්තට තියන එකක් දාන්න. දැනටම මිනිස්සු වැඩිපුර fb එකේ ඉන්න fb එකේ වැඩියෙම likes comments එන content මොනවද බලල ඒකට හරියන විදිහට ඊට සමාන අලුත් එකක් කරන්න. එකම දේ copy කරන්න එපා. Example, මිනිස්සු කැමති ඔය සමාජෙ වෙච්ච මොකක් හරි සිද්ධියක් දැනගත්තට පස්සෙ ඒකෙ මුල ඉදන් අගටම දැනගන්න. ඒකෙ කතාව අහන්න. කුතුහලේ ඇති කරගන්න. ඒ එක්ක ප්‍රශ්න අහන්න. ඒවගෙ කතාවක් අල්ලල ඒක උපමා කරගෙන education පැත්තට දෙයක් දෙන්න පුළුවන්. මේක නිකන් example එකක්. ඒ වගෙ අලුත් දෙයක් දෙන්න ඕන. ඔය කිවුවෙ texts photo base වෙලා. Reels කරනව නං ඒවත් පුළුවන් අලුත් විදිහට edit කරල දාන්න
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,039
    26,487
    113
    Kandy
    special deyak nan kale na. habai page eke hodata reach awa. reach ena widihata minissu dakinna asa eyalata danaganna ona karana dewal gana daanna. hamadama daanakota reach eka hadei. danata nan ithin wadipurama fb eke reach yanne entertainment purpose ewa thama. hodama guide eka google gemini.
    සිංහලුන්ට ද හැදුවේ සුද්දන්ට ද
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p
    එහෙම එන්නෙ entertainment purpose වලට කරන ඒවට තමා දෑනට fb එකේ. Entertainment පැත්තට තියන එකක් දාන්න. දැනටම මිනිස්සු වැඩිපුර fb එකේ ඉන්න fb එකේ වැඩියෙම likes comments එන content මොනවද බලල ඒකට හරියන විදිහට ඊට සමාන අලුත් එකක් කරන්න. එකම දේ copy කරන්න එපා. Example, මිනිස්සු කැමති ඔය සමාජෙ වෙච්ච මොකක් හරි සිද්ධියක් දැනගත්තට පස්සෙ ඒකෙ මුල ඉදන් අගටම දැනගන්න. ඒකෙ කතාව අහන්න. කුතුහලේ ඇති කරගන්න. ඒ එක්ක ප්‍රශ්න අහන්න. ඒවගෙ කතාවක් අල්ලල ඒක උපමා කරගෙන education පැත්තට දෙයක් දෙන්න පුළුවන්. මේක නිකන් example එකක්. ඒ වගෙ අලුත් දෙයක් දෙන්න ඕන. ඔය කිවුවෙ texts photo base වෙලා. Reels කරනව නං ඒවත් පුළුවන් අලුත් විදිහට edit කරල දාන්න
    Elakiri :love:
     
    • Like
    Reactions: manarrow

    SudaW

    Active member
  • May 1, 2025
    332
    248
    43
    Page එක හදල කොච්චර කල් ගියාද බං එන්න? මීට කලින් තව pages හදලත් try කරාද CM Tool එක ගන්න? Invite based නිසා කොයි මොහොතක එයිද කියන්න බෑ නෙ
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    මාත් try කරනව බන් ඒත් reach තමා නැත්තෙ. කොච්චර විතර කල් ගියාද reach වෙන්න? මුලින්ම reach එක ගන්න ads එහෙම දැම්මද?
    සිංහලයන්ට.
    ලංකාවෙ views වලට ගෙවන ගාන අවුලක් නැද්ද බන්?