බේකරි බිස්නස්

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    මචන්

    කිලෝමිටර් 8ක් ඇතුලත,

    ටවුන් එකේ ප්‍රසිද්ධම බේකරියක ස්ටෝර්ස් 2ක් තියෙනවා.

    සාමාන්‍ය ටී බනිස්, පාන් ,ස්පන්චි , පියානරෝල්, මාලුබනිස් etc හදන බේකරි 4ක් තියෙනවා දැනුවත්ව. තව එකක් හෝ දෙකක් ඇති කියල හිතමු. ෂුවර් නැහැ.

    ප්‍රධානව තියෙන මම දන්න බේකරි 4න් අර කිලෝමිටර් 8 ඇතුලත කඩවල් වලට පාන්, බනිස් එහෙම දානවා.

    උඩ කීව බේකරි 4න් එකක කේක් හදනවා. ඒව නම් අර කිලෝමිටර් 8 ඇතුලත නෑ. කොහෙට යනවද කියල දන්නෙ නැහැ ඒව.
    ඔය සම්බන්දයෙන් දැනුම තියෙන අය ඇති නේද මෙතන.

    මට පොඩ්ඩක් කියන්නකො

    දැන් ඔතනට තව බේකරියක් අලුතෙන් දැම්මොත් ගොඩ යන්න පුලුවන් වෙයිද?

    එහෙම දානවනම් මොනාද හදන්න ඕන ප්‍රඩක්ට්ස්?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,487
    1
    10,726
    113
    mehe ekak thiyenawa anithwata wada size eka podi ganath adui.senagath enawa. one ekak 50i wage board kali tikak ghnda. minissu balanne ganan aduwa knda kohen giyath. quality ekath tikak one habai. unge thiyenawa chicken bun,kunisso bun,mushroom bun,halmasso bun wage ewa.katawal deka thunen iwarai habai.rasai. normal kadawal wala na e bun
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    mehe ekak thiyenawa anithwata wada size eka podi ganath adui.senagath enawa. one ekak 50i wage board kali tikak ghnda. minissu balanne ganan aduwa knda kohen giyath. quality ekath tikak one habai. unge thiyenawa chicken bun,kunisso bun,mushroom bun,halmasso bun wage ewa.katawal deka thunen iwarai habai.rasai. normal kadawal wala na e bun
    අලගුඩුවෝ බන් නැද්ද මචන් ?? මේකේ ඉන්නවා ඒවාට ආස කෙනෙක්. :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,032
    113
    tracing Geo-location.. ... ...
    Kema quality eka anuwa thamai. Dan godak unge kema kawama gastritis enawa mokakhari shortcut ekak use karanawa. Ehema nathuwa hodata thibboth business hadei. Kema rasa wenna oni. Fillings hodata thiyenna oni. Price ekath reasonable wenna oni. Anith than wala kema walata wada hodata hadanna puluwan nam goda daganna puluwan.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,465
    113
    Heaven :p
    School tikak allagaththa nam goda.
    Price aduwata, hodata filling dala, bada pirenna dunna nam Eka school canteen ekkata 50 bun demmath ethine.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,252
    2,143
    113
    Tokyo, Japan
    මචන්

    කිලෝමිටර් 8ක් ඇතුලත,

    ටවුන් එකේ ප්‍රසිද්ධම බේකරියක ස්ටෝර්ස් 2ක් තියෙනවා.

    සාමාන්‍ය ටී බනිස්, පාන් ,ස්පන්චි , පියානරෝල්, මාලුබනිස් etc හදන බේකරි 4ක් තියෙනවා දැනුවත්ව. තව එකක් හෝ දෙකක් ඇති කියල හිතමු. ෂුවර් නැහැ.

    ප්‍රධානව තියෙන මම දන්න බේකරි 4න් අර කිලෝමිටර් 8 ඇතුලත කඩවල් වලට පාන්, බනිස් එහෙම දානවා.

    උඩ කීව බේකරි 4න් එකක කේක් හදනවා. ඒව නම් අර කිලෝමිටර් 8 ඇතුලත නෑ. කොහෙට යනවද කියල දන්නෙ නැහැ ඒව.
    ඔය සම්බන්දයෙන් දැනුම තියෙන අය ඇති නේද මෙතන.

    මට පොඩ්ඩක් කියන්නකො

    දැන් ඔතනට තව බේකරියක් අලුතෙන් දැම්මොත් ගොඩ යන්න පුලුවන් වෙයිද?

    එහෙම දානවනම් මොනාද හදන්න ඕන ප්‍රඩක්ට්ස්?
    1. බේකරිය දාන්න ඉන්න තැන ළඟ ඉස්කෝල/offices තියෙනෙවද?
    2. මහපාරේ ඉදලා කොච්චර දුරද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,014
    113
    Mother Earth
    බන් කන ගමන් රබන් ගහපු සුබන් මාමා සබන් එක්ක හබන් කුකුලෙක් කාලා බන් 🤷‍♂️ 🐔
     
    • Haha
    Reactions: Cypress

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,465
    113
    Heaven :p
    හොඳ නමකුයි පකින් එකයි ලෝකේෂන් එකයි බලලා දාපන්
    What The Fuck Wtf GIF by Leroy Patterson
     
    • Haha
    Reactions: Cypress

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,469
    9
    3,100
    113
    මුල් ටිකේ අල්ලන් හිටියොත් හරි.

    phi එවයි ග්‍රාමයා එයි පොලිස් කාරයො වාතවෙයි ඕවා තමා රියල් cons