☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,540
    1
    6,330
    113
    වැඩේ දිගට යන නිසා පටන්ගත්ත් තැනෙන් කියන්නම්..

    ලවුකික සම්මා දිට්ටිය කිව්වාම මූලික විදි දෙකක් කතා කරනව..

    එකක්..ලව්කිකව දර්මය තේරුම් ගැනීම..ත්‍රිලක්ශනය..අනික් ඒවා..

    ඔබතුමා මෙතන කතාකරේ..දසවස්තුක මිච්චා දිට්ටියෙ අනිත් පැත්ත... කර්මය තියෙනව..පරලොවක් තියෙනව...

    මේ දසවස්තුක මිච්චා දිට්ටියෙ ඉන්න කෙනා ප්‍රතිපදාවකට එන්නෙ නැ...ඒක තමයි තියෙන බයානක්ම කම..
    ප්‍රතිපදාවකින් නැති වෙන්නෙත් නැ...ඒක එයාල දරන විස්වාසය..

    ඔය විස්වාසය නැති වෙන මූලික ක්‍රමය තමයි..මිච්චා ඩිට්ටියෙ නැති අය ඇසුරු කිරීම...

    ඒක නිසා තමන් වදන ප්‍රතිපදාව හරි ද වැරදිද කියල... දසවස්තුක සම්මා/මිච්චා දිට්ටියෙන් මනින්න බැ...මොකද දසවස්තුක මිච්චාදිට්ටිය තුල ප්‍රතිපදාවක් නැ
    ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීමට 🙂✨💯
    ගොඩක් දේවල් පැහැදිලි උනා සහ දරන් ඉඳිය මත ප්‍රශ්න කරලා හරි දේ හොයන්න පෙළඹුණා 🙂🤍💯✨
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,157
    2,030
    113
    ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීමට 🙂✨💯
    ගොඩක් දේවල් පැහැදිලි උනා සහ දරන් ඉඳිය මත ප්‍රශ්න කරලා හරි දේ හොයන්න පෙළඹුණා 🙂🤍💯✨

    දැන් දසවස්තුක මිච්චාදිට්ටියෙන් ගැලවීමෙන් පමනක් යන මාර්ගය හරිද කියන්න බැරි නිසා..

    තමන් කලින් ඇතාරල අලුතුන් බන අහල හරි කියල හිතන් ඉන්න මාර්ගය හරිමද කියල යම්කිසි අදහසක් හරි ගන්නෙ කොහොමද කියල ප්‍රශ්න කරල බලන්න
     
    🙏💯✨