විහාරාධිපති හිමිනමක් 15 හැවිරිදි දැරියක් දූෂණය කරලා 😠 😡 👿 😤 🤬

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,367
    7,080
    113

    අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් වරින් වර අවස්ථා ගණනාවකදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සහ ලිංගික අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ගම්පහ කොට්ඨාසයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය නියෝග කර තිබේ.

    තමන්ව මුලින් ම ලිංගික අපරාධයකට ලක් කළේ, අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බව ප්‍රශ්න කිරීම්වලදී දැරිය ප්‍රකාශ කළ බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

    ඉන්පසුව සිය පෙම්වතා සහ ඥාති සහෝදරයෙකු ද තමන්ව ලිංගික අපරාධයකට ලක් කළ බව ද දැරිය ප්‍රශ්න කිරීම්වලදී තවදුරටත් ප්‍රකාශ කර ඇති බව ද අධිකරණයට දැනුම් දී ඇති ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙම අපරාධය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් අරඹා ඇති බවත්, එකී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසත් පොලිසිය ඉල්ලා තිබේ.

    Read
    https://www.bbc.com/sinhala/articles/c8e8lr43xggo.lite
     
    • Love
    Reactions: adeeezzz

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,283
    15,862
    113
    @Jihadi john වගේ කුරුසයෝ මොනාද බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ත්‍රෙඩ් දාලා..:unsure:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839
    113
    ඕවා නම් මොනවද තම්බි... උඹලා අල්ලහ්ගෙ කැමැත්තට අත දරුවොත් දූෂණය කරන්නෙ...
    මෙතන දාපන් ලන්කාවෙ එක වුන ගමයි නමයි

    @Jihadi john වගේ කුරුසයෝ මොනාද බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ත්‍රෙඩ් දාලා..:unsure:
    උඩ ඉන්න බෞද්දයොන්ව පොලොවෙ පය ගාවන්න
    ------ Post added on Apr 30, 2026 at 12:12 PM

    @ROCCO-X ado meka
    ------ Post added on Apr 30, 2026 at 12:12 PM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,283
    15,862
    113
    මෙතන දාපන් ලන්කාවෙ එක වුන ගමයි නමයි

    උඩ ඉන්න බෞද්දයොන්ව පොලොවෙ පය ගාවන්න
    ------ Post added on Apr 30, 2026 at 12:12 PM

    @ROCCO-X ado meka
    ------ Post added on Apr 30, 2026 at 12:12 PM

    උඹේද ඔය fake ඵක?
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,367
    7,080
    113
    @Jihadi john වගේ කුරුසයෝ මොනාද බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ත්‍රෙඩ් දාලා..:unsure:

    කුපාඩි වැඩ කරන භික්ෂූන් වහන්සේලා expose කිරීම
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,583
    23,196
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙතන දාපන් ලන්කාවෙ එක වුන ගමයි නමයි

    උඩ ඉන්න බෞද්දයොන්ව පොලොවෙ පය ගාවන්න
    ------ Post added on Apr 30, 2026 at 12:12 PM

    @ROCCO-X ado meka
    ------ Post added on Apr 30, 2026 at 12:12 PM
    අබ යාලුවෙක් සෙට් වෙලා නේ. දවස ගානේ ජීවිතයට ඔය දේවල් පුරුදු කරන්න. නොදැනුවත්වම හැදෙයි.
    උඹලට බෑ මේ ලෝකෙ හදන්න.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,283
    15,862
    113
    කුපාඩි වැඩ කරන භික්ෂූන් වහන්සේලා expose කිරීම

    වැරදි කරන උන් උඹලගේ කුරුස අාගමේ නැද්ද?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,970
    3,662
    113
    @Jihadi john වගේ කුරුසයෝ මොනාද බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ත්‍රෙඩ් දාලා..:unsure:
    උංට උංගෙ ආගම ගැන ලැජ්ජයි, ඒ නිසා බෞද්ධයන්ට මඩ ගහනව ඇරියස් කවර් කරගන්ඩ ගෲප් හදාගෙන, නිදි මරාගෙන, කටු කාගෙන :ROFLMAO:
    පව් ඉතිං උං 😂

    jerome.jpg
     
    • Love
    • Haha
    Reactions: Deleted and deanXX

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,367
    7,080
    113
    උංට උංගෙ ආගම ගැන ලැජ්ජයි, ඒ නිසා බෞද්ධයන්ට මඩ ගහනව ඇරියස් කවර් කරගන්ඩ ගෲප් හදාගෙන, නිදි මරාගෙන, කටු කාගෙන :ROFLMAO:
    පව් ඉතිං උං 😂

    jerome.jpg
    උඹල අපිට මඩ ගහද්දි කට පියන් ඉන්නද කියන්නේ ?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,970
    3,662
    113
    උඹල අපිට මඩ ගහද්දි කට පියන් ඉන්නද කියන්නේ ?

    හොදටම රිදිල :ROFLMAO:
    පෙන්නපංකො මම ආගම් වලට මඩ ගහන්න දාපු ත්‍රෙඩ්?
    උබ අනුන්ට මඩ ගහන්ඩ ගිහිල්ල අන්තිමට උබටම රෙවුන නේද? 😂
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,283
    15,862
    113
    උඹල අපිට මඩ ගහද්දි කට පියන් ඉන්නද කියන්නේ ?

    මේකේ උඹලගේ කුරුසයොන්ට මඩ ගැහුවේ කවුද?උඹයි තව දෙතුන් දෙනෙකුයි (උඹේම fake ද දන්නෑ) තමයි උදේ ඉඳන් හාමුදුරුවරු ගැන ත්‍රෙඩ් දදා මඩ ගහන්නේ.ඒවට අැවිත් උඹලගේ යටිං අරින ජාතියේ සෙට් ඵක තෙත් වෙලා මොනා හරි කියල දුක තුනී කරගන්නවා ඒක වෙනම කථාවක්...ඒක උඹේ ජොබ් ඵකනම් කමක් නෑ ඉතිං..කන්න බොන්නත් ඵපැයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839
    113
    උංට උංගෙ ආගම ගැන ලැජ්ජයි, ඒ නිසා බෞද්ධයන්ට මඩ ගහනව ඇරියස් කවර් කරගන්ඩ ගෲප් හදාගෙන, නිදි මරාගෙන, කටු කාගෙන :ROFLMAO:
    පව් ඉතිං උං 😂

    jerome.jpg
    උඹ මෙක කම්පෙයාර් කරන්නෙ 15 දරුවෙක්ව දුශනෙ කරපු එක ද?