අම්මා ව මිස් වෙනවද ඔයාලට

TeliKali2025

Well-known member
  • May 19, 2025
    606
    865
    93
    Amsterdam
    විව්ස් බලන් නෙවෙයි දැම්මෙ. මට විව්ස් ලක්ෂ ගනන් තියෙනවා.

    අම්මා නැති පාලුව නාකි මට දැනෙනවා. වෙලාවකට අඩනවා විස්වාස කරනවා නම් කරන්න.

    ------ Post added on Apr 30, 2026 at 8:11 AM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,003
    3,708
    113
    විව්ස් බලන් නෙවෙයි දැම්මෙ. මට විව්ස් ලක්ෂ ගනන් තියෙනවා.

    අම්මා නැති පාලුව නාකි මට දැනෙනවා. වෙලාවකට අඩනවා විස්වාස කරනවා නම් කරන්න.

    "විව්ස් බලන් නෙවෙයි දැම්මෙ" 😂
     
    • Haha
    Reactions: tharakaf

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,056
    9,404
    113
    35
    Spain
    මට තාම මතක් වෙනවා මගේ අම්මාව. අම්මා නැති වුන දවසේ රෑ මන් අම්මට කෑම එක කවන්න හැදුව එත් අම්මාට එක ගිලගන්න බැරි වුනා. ඉතින් මන් කේක් කෑල්ලක් දුන්න. අම්මා හරි ආසයි චොකලට් කේක් වලට. අම්මා එක ආසාවෙන් කෑවා. ඊට පස්සේ යෝගට් එකක් කැව්වා . අම්මා ඇති පුතේ කියල කිව්වා. එක තමයි අන්තිමටම කතා කරපු ටික. මන් ඊට පස්සේ ගෙදර ගියා. උදේ එනකොට අම්මාගේ ඇඳ වටේ ඩොක්ටර්ස්ල පිරිලා ඉන්නවා. ඒ අය කිව්වා අම්මා නැති වුනා කියල. හිතට හරි වේදනයි එක මතක් වෙනකොට. අම්මාට නිවන් සුව අත්වේවා!
     
  • Apr 22, 2026
    364
    207
    43

    මට මගේ ආච්චි ගැනත් ලොකු දුකක් දැනෙනවා බන් ඕක ඇහෙන කොට :(
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,096
    25,196
    113
    අම්මට phone එකක් ඕනේ කියලා ටික කාලයක් Youtube එකේ බණ අහන්න. මම ඊයේ එකක් ගත්තා.
    පස්සේ දුක් වෙනවට වඩා ඉන්න කාලේ, හොඳට සලකන්න ඕනේ.
     
    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    606
    865
    93
    Amsterdam
    අම්මට phone එකක් ඕනේ කියලා ටික කාලයක් Youtube එකේ බණ අහන්න. මම ඊයේ එකක් ගත්තා.
    පස්සේ දුක් වෙනවට වඩා ඉන්න කාලේ, හොඳට සලකන්න ඕනේ.
    Aniwaryayen. Passe karanna bari una ewa mathak weddi ena feeling eka Patta awul

    "විව්ස් බලන් නෙවෙයි දැම්මෙ" 😂
    Meke views 100, 200 mata ala Kannada ban. Million ganan views yanne mage.
    ------ Post added on Apr 30, 2026 at 3:59 PM

    FL studio dala, voice hadapan. voice thawa natural karala ganna puluwan.
    E mokakda e ? Ahuweth adamai
    ------ Post added on Apr 30, 2026 at 3:59 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,414
    4,415
    113
    අම්මට phone එකක් ඕනේ කියලා ටික කාලයක් Youtube එකේ බණ අහන්න. මම ඊයේ එකක් ගත්තා.
    පස්සේ දුක් වෙනවට වඩා ඉන්න කාලේ, හොඳට සලකන්න ඕනේ.
    සල්ලි තියෙන උන් සළකනවා නැති උන් හිතින් දුක් වෙනවා
     
    • Sad
    Reactions: Inigo Montoya
  • Apr 22, 2026
    364
    207
    43
    Aththatama ape ammalata api mona tharan naya da kiyala daneddi marama dukai. Lagin iddi danenne nathi unata amma nathuwa dawas dekak iddima jeewithe epa wela. Mama kalin marunath kamak na mage ayushath aran amma thaththa jeewath wenawa nam..
    මාව අdවන්න එපා :( duka hithenawa, achchita mokak veida kiyala maha bayak danenawa :(
     
    • Sad
    Reactions: TeliKali2025