පියාඹන හරක් දැකලා තියද?
thaweesha Well-known member Dec 22, 2010 8,928 10,062 113 Apr 30, 2026 #1 Reactions: eksudda, Inigo Montoya, jeremydave3d and 1 other person
windows_ubuntu Well-known member Jun 2, 2018 17,010 25,264 113 Fantasy Apr 30, 2026 #2 thaweesha said: Click to expand... මන් හිතුවේ හරකා තව ටිකකින් පියාබනවා කියපුවම උබ ගලක් උඩින්වත් පනිනවා පෙන්නයි කියලා Reactions: Inigo Montoya and Ldy
thaweesha said: Click to expand... මන් හිතුවේ හරකා තව ටිකකින් පියාබනවා කියපුවම උබ ගලක් උඩින්වත් පනිනවා පෙන්නයි කියලා
Yudewwa Well-known member Oct 8, 2023 2,964 4,187 113 Apr 30, 2026 #3 thoge putha neda moda taweeshayo oya?
Ldy Well-known member Oct 6, 2025 3,387 4,798 113 36 Apr 30, 2026 #4 ඔය හරක ට ත් පල්සර් පදින්න පුළුවන්ද
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,303 2,106 113 May 1, 2026 #5 මචන් හරක් කියල ටයිටල් එක දාල තිබුනට කකුල් හතරේ හරක් එකෙක් විතරනේ ඉන්නේ ?? අනිත් එකා කකුල් 2 එකාද ?? උබ international audience ටාගට් කරලා ඕවා දාපන්. උබට ජාත්‍යන්තරේට යන්න පුළුවන් වේවි.
මචන් හරක් කියල ටයිටල් එක දාල තිබුනට කකුල් හතරේ හරක් එකෙක් විතරනේ ඉන්නේ ?? අනිත් එකා කකුල් 2 එකාද ?? උබ international audience ටාගට් කරලා ඕවා දාපන්. උබට ජාත්‍යන්තරේට යන්න පුළුවන් වේවි.
B.Chat Well-known member Jun 28, 2021 10,292 20,867 113 May 1, 2026 #6 Sunil dinawamu said: මචන් උබ international audience ටාගට් කරලා ඕවා දාපන්. උබට ජාත්‍යන්තරේට යන්න පුළුවන් වේවි. Click to expand... මටත් හිතුනා මේක නම්. Voiceover දන්නේ නැතුව flying cow වගේ title එක දාලා වෙනම channel එකක් හදලා දැම්මා නම් හරි වෙන රටවල audience එකටත් එක්ක හරියන්න. මේ වගේ ඒවට views තියෙනවා. Reactions: Inigo Montoya
Sunil dinawamu said: මචන් උබ international audience ටාගට් කරලා ඕවා දාපන්. උබට ජාත්‍යන්තරේට යන්න පුළුවන් වේවි. Click to expand... මටත් හිතුනා මේක නම්. Voiceover දන්නේ නැතුව flying cow වගේ title එක දාලා වෙනම channel එකක් හදලා දැම්මා නම් හරි වෙන රටවල audience එකටත් එක්ක හරියන්න. මේ වගේ ඒවට views තියෙනවා.
Inigo Montoya Well-known member Nov 15, 2025 5,818 10,954 113 35 Spain May 1, 2026 #7 ලස්සණ වහුපැටියෙක්. ඕකුන් හැමදාම පොඩියට ඉන්නවා නම් මරු. පූසොත් පැටි කාලේ ආතල් ලොකු වුනාම චූ ගහ ගහ ගුටි ගහ ගන්නවා. මළ කරදරයක්. මචෝ වීඩියෝ කරනකොට උඹේ අත් මට්ටමින් කැමරා එක තියන්න එපා. ඔබ්ජෙක්ට් එකට කෙලින් පොළොවට සමාන්තරගතව වීඩියෝ කරපන්.
ලස්සණ වහුපැටියෙක්. ඕකුන් හැමදාම පොඩියට ඉන්නවා නම් මරු. පූසොත් පැටි කාලේ ආතල් ලොකු වුනාම චූ ගහ ගහ ගුටි ගහ ගන්නවා. මළ කරදරයක්. මචෝ වීඩියෝ කරනකොට උඹේ අත් මට්ටමින් කැමරා එක තියන්න එපා. ඔබ්ජෙක්ට් එකට කෙලින් පොළොවට සමාන්තරගතව වීඩියෝ කරපන්.