පියාඹන හරක් දැකලා තියද?

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,068
    6,002
    113
    36
    ඔය හරක ට ත් පල්සර් පදින්න පුළුවන්ද
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,306
    2,116
    113
    මචන් හරක් කියල ටයිටල් එක දාල තිබුනට කකුල් හතරේ හරක් එකෙක් විතරනේ ඉන්නේ ?? අනිත් එකා කකුල් 2 එකාද ??
    උබ international audience ටාගට් කරලා ඕවා දාපන්. උබට ජාත්‍යන්තරේට යන්න පුළුවන් වේවි. :rofl:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,363
    20,940
    113
    මචන්

    උබ international audience ටාගට් කරලා ඕවා දාපන්. උබට ජාත්‍යන්තරේට යන්න පුළුවන් වේවි. :rofl:


    මටත් හිතුනා මේක නම්. Voiceover දන්නේ නැතුව flying cow වගේ title එක දාලා වෙනම channel එකක් හදලා දැම්මා නම් හරි වෙන රටවල audience එකටත් එක්ක හරියන්න. මේ වගේ ඒවට views තියෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,555
    18,845
    113
    35
    Spain
    ලස්සණ වහුපැටියෙක්. ඕකුන් හැමදාම පොඩියට ඉන්නවා නම් මරු. පූසොත් පැටි කාලේ ආතල් ලොකු වුනාම චූ ගහ ගහ ගුටි ගහ ගන්නවා. මළ කරදරයක්. මචෝ වීඩියෝ කරනකොට උඹේ අත් මට්ටමින් කැමරා එක තියන්න එපා. ඔබ්ජෙක්ට් එකට කෙලින් පොළොවට සමාන්තරගතව වීඩියෝ කරපන්.