suicide කරගන්න විදිහ පුද්ගලයා අනුව වෙනස් වෙනවා. විදි කිහිපයක් try කරනවා කිහිප වතාවක්ම. ක්ෂණිකව එන දුකට ඒ වෙලාවේ කරන්න පුළුවන් ලේසිම විදිහ තමයි බලන්නේ. තමන්ට හුරුපුරුදු හෝ නිශ්කලංක පරිසරයක් තමයි තෝරාගන්නේ. මේ මනුස්සයා රැකියාවට අමතරව ගොවිතැන්, වගා කරන කෙනෙක්.
suicide thoughts ආවම පොඩි දෙයකින් පවා හිත වෙනස් වෙනවා හරි ඉක්මනට..ක්ෂණිකව ආපු දුකට බෙල්ලේ වැල දාගන්න බැරි වෙන්න ඇති.. ගෙදර අය ඉන්න නිසා...
පාරට බැහැලා යන්න තරම්වත් හිතක් නැතිව ඇති දුක වැඩි නිසා..ඕවා තේරෙන්නේ suicide කරගන්න try කරපු කෙනෙක්ට තමයි හැබැයි.
@Ldy
අත්වල කැපුම් තුවාල දක්නට ලැබේ. සියදිවි නසාගැනීමට උත්සාහ කරන පුද්ගලයා තම මනස තුළ දැඩි අරගලයක නිරත වෙයි. එම ක්‍රියාව සාර්ථක කරගැනීමට නොහැකි වූ විට තමා කෙරෙහිම දැඩි කෝපයක් ඇතිවේ. එහිදී පවතින දැඩි වේදනාවත් සමඟ පිහිය ශරීරයේ ස්ථාන කිහිපයකට තබා උපරිම අයුරින් තද කිරීමට ඔවුන් පෙළඹෙයි.
සියදිවි නසා ගැනීමකට ඔහුගේ මනසට බලපෑ හැකි දේවල්:
- පරීක්ෂණ කරගෙන යාමේදී , මෙහිදී මුදල් අදාළ පාර්ශ්වයට නොලැබී ඇත්තේ hacker ප්‍රහාරයක් නිසා බවත්, නොසැලකිල්ල නිසා තමාත් ඒ ක්‍රියාවලියේ ගොදුරක් බවට පත්ව ඇති බව අවබෝධ වීම
- ආයතන/ආණ්ඩුව මට්ටමේ පීඩනය (නොසලකා හැරීම මත සිදු වූ දෙයක් නම්)
- සමාජ මාධ්‍ය සහ විපක්ෂය කරන චෝදනා නිසා ඇති වන පීඩනය
- ආණ්ඩුවට ආදරේ කරන කෙනෙක් නම්, රටට සිදු වූ පාඩුව මුදලින් විශාල එකක් නිසා මෙය විපක්ෂය සහ සමාජ මාධ්‍ය ගෙන යන ආකාරය පිළිබඳ ඇති විශාල කනස්සල්ල
- ඉතා අමාරුවෙන් පත් කරගත් ආණ්ඩුවේ ප්‍රතිරූපය පරිහානියට තමා හේතුවක් වුණා කියන සිතුවිල්ල
- විපක්ෂය මෙය භාණ්ඩාගාර, මහ බැංකු මංකොල්ලයක් ලෙස හුවා දැක්වීම නිසා ආණ්ඩුව පෙරළීමට මෙය හේතුවක් විය හැකියි යන බිය සහ දුක
- මෙම අත්වැරැද්ද හෝ නොසැලකිල්ල වළක්වා ගැනීමට තිබුණා යැයි ඇති වන පසුතැවීම
- සුළු දෙයකින් පවා (උදා.ලෙස domain name එකෙන්) hacker වරුන්ගේ නොමඟ යැවීම හඳුනාගෙන මෙය වළක්වා ගැනීමට තිබුණා යැයි ඇති වන පසුතැවිල්ල
- වරක් නොව කීප සැරයක්ම මෙය සිදු වී තිබීම නිසා පසුතැවිල්ල බලවත් වීම
- විශාල මුදලක් නොසැලකිල්ල මත නැති වීම නිසා පෞද්ගලිකව දැනෙන දුක
- ප්‍රවෘත්ති ප්‍රකාශ කරන ආකාරය අනුව ඇති වන පීඩනය
- පිරිසක් පැමිණ නිවස අසල උද්ඝෝෂණය කිරීම (සත්‍යතාව නොදනිමි)