අන්න හරි. ඒ පොන්නයා තමා..
මූ තමා.. මෙලෝම රහක් නැති ගොං හුත්තෙක්..
උගෙ පුදුම තේජසක්නෙ තියෙන්නෙ
අන්න හරි. ඒ පොන්නයා තමා..
මූ තමා.. මෙලෝම රහක් නැති ගොං හුත්තෙක්..
Notifications වලට Email alert on වෙලා ඒ නිසා මේක දැක්ක. Very sorry මචන්. මට ගොඩක් මැසේජ් මගෑරෙනව. මම තනි කෙනෙක් ඉතිං මට ඔක්කොම බලාගන්න වෙන්නෙ නැහැ. ඒත් මම දවසකට පාරක් උඩින් තියෙන මැසේජස් බලනව. මට එකෙම්ම මැසේජ් එකක් දාන්න. පහුගිය කාලෙනම් මන් කිසිම දේකට respond කලේ නැහැ මගෙ තාත්ත නැති උනා. Anyway ගොඩක් කාලෙකට කලින් දාපු එකක්නම් දැන් වැඩක් නැතුව ඇති ඔයාට ඕනි වෙලාවෙ නැතුව දැන් වැඩක් නෑනෙ. ඒත් තාම අවුලක් නැතිනම් මට මැසේජ් එකක් දාන්න. Anyway very sorry again!!!මේක නන් personal තරහක් ද මන්දා..... 🫠 මට නන් අවුලක් පෙනිලා නෑ. ඌ බිසී ඇති මමත් දවස්ක් මැසේජ් කරා නිකන් දැනගන්න info වගයක් reply නන් ආවේ නෑ. ඉතින් එහෙමයි කියලා අපිට මොකුත් හිතන්න බෑනේ. උගේ content හොදයි සමහර දේවල් ඉගෙන ගන්න පුළුවන්
පිස්සුද බං සොරි සොරි කියන්න. මොකෝ බැඳිලා නෑනේ රීප්ලයි කරන්න .... මට interesting article කියවනවා අනික් ඒවා ignore කරලා ඉන්නවා. මම කිසිම අවුලක් දැකලා නෑ මමත් එකයි බැලුවේ මේ මොකක්ද කියලා. 🫠Notifications වලට Email alert on වෙලා ඒ නිසා මේක දැක්ක. Very sorry මචන්. මට ගොඩක් මැසේජ් මගෑරෙනව. මම තනි කෙනෙක් ඉතිං මට ඔක්කොම බලාගන්න වෙන්නෙ නැහැ. ඒත් මම දවසකට පාරක් උඩින් තියෙන මැසේජස් බලනව. මට එකෙම්ම මැසේජ් එකක් දාන්න. පහුගිය කාලෙනම් මන් කිසිම දේකට respond කලේ නැහැ මගෙ තාත්ත නැති උනා. Anyway ගොඩක් කාලෙකට කලින් දාපු එකක්නම් දැන් වැඩක් නැතුව ඇති ඔයාට ඕනි වෙලාවෙ නැතුව දැන් වැඩක් නෑනෙ. ඒත් තාම අවුලක් නැතිනම් මට මැසේජ් එකක් දාන්න. Anyway very sorry again!!!
FB එකේ දාන tech article මන් ඔක්කොම linkedin update කරනව මචන්. FB එකේ ඉතින් tech/career දේවල් වගේම normally දේවල්, meme, collaboration post, political ඒව අනන් මනන් ඔකොම මගුල් දානව. Tech/career related විතරක් දෙයක් ගන්න කෙනෙක්ට linkedin එක බැලුවනම් ඉවරයි. මටත් මාරම පුදුමයි මේ වගේ කතාවක් කියන්න හේතුව මොකක්ද කියල දහ අතේ කල්පනා කරා තාම හිතාගන්න බැහැ. අවුලක් නෑ එක එක්කෙනාගෙ attitudes නෙහ්. මොනව හරි දැනහන්න දෙයක් තිබ්බොත් ඕනි වෙලාවක මේකට ( [email protected] ) mail එකක් දාන්න මචන් emails නම් ලොවෙත් මගෑරෙන්නෙ නැහැ. Thanks for the possitive feedbacks. Have a nice day brother 🫡පිස්සුද බං සොරි සොරි කියන්න. මොකෝ බැඳිලා නෑනේ රීප්ලයි කරන්න .... මට interesting article කියවනවා අනික් ඒවා ignore කරලා ඉන්නවා. මම කිසිම අවුලක් දැකලා නෑ මමත් එකයි බැලුවේ මේ මොකක්ද කියලා. 🫠
oya digatama elakiri enna oyage danuma meke thread widihata danna meka hoda platform ekak machanFB එකේ දාන tech article මන් ඔක්කොම linkedin update කරනව මචන්. FB එකේ ඉතින් tech/career දේවල් වගේම normally දේවල්, meme, collaboration post, political ඒව අනන් මනන් ඔකොම මගුල් දානව. Tech/career related විතරක් දෙයක් ගන්න කෙනෙක්ට linkedin එක බැලුවනම් ඉවරයි. මටත් මාරම පුදුමයි මේ වගේ කතාවක් කියන්න හේතුව මොකක්ද කියල දහ අතේ කල්පනා කරා තාම හිතාගන්න බැහැ. අවුලක් නෑ එක එක්කෙනාගෙ attitudes නෙහ්. මොනව හරි දැනහන්න දෙයක් තිබ්බොත් ඕනි වෙලාවක මේකට ( [email protected] ) mail එකක් දාන්න මචන් emails නම් ලොවෙත් මගෑරෙන්නෙ නැහැ. Thanks for the possitive feedbacks. Have a nice day brother 🫡
හම්මෝ අහගත්ත ටික හොදටම ඇති මචෝ. ජීවිතේට එහෙම කුනුහරප කියල නෑ මට කිසිම කෙනෙක්. මචන් කොල්ලො කොල්ලො අපි ෆිට් එකේ ඉන්නෙ මචන්. කෙල්ලොනෙ මචන් මෙහෙම ඊර්ෂ්‍යා සීන් දාගන්නෙ. අනිව මේක මේ post කලේ කොල්ලෙක්නෙහ්. මට හිතාගන්න බෑ කොල්ලො කොහොමද කොල්ලෙක්ට එහෙම කියනෙ කියල. අඩෝ මට කැට තියල කියන්න පුලුවන් මචන් මම කිසිම කෙනෙක්ට වැරද්දක් කරල නැහැ. අනික මම මේ හැම ජොබ් එකකටම ගියේ Linkedin වලින් දාල interviews rounds ඔක්කොම face කරල. ඕනි දෙයක් ඕනි විදිහට prove කරන්න පුලුවන්. මාර අවුල් මේ කියපු දේ. Anyway පට්ට thanks ඔයාලට හොදින් කතා කරාට.oya digatama elakiri enna oyage danuma meke thread widihata danna meka hoda platform ekak machan
ganan ganna epa ban irisiya minissu innawaහම්මෝ අහගත්ත ටික හොදටම ඇති මචෝ. ජීවිතේට එහෙම කුනුහරප කියල නෑ මට කිසිම කෙනෙක්. මචන් කොල්ලො කොල්ලො අපි ෆිට් එකේ ඉන්නෙ මචන්. කෙල්ලොනෙ මචන් මෙහෙම ඊර්ෂ්‍යා සීන් දාගන්නෙ. අනිව මේක මේ post කලේ කොල්ලෙක්නෙහ්. මට හිතාගන්න බෑ කොල්ලො කොහොමද කොල්ලෙක්ට එහෙම කියනෙ කියල. අඩෝ මට කැට තියල කියන්න පුලුවන් මචන් මම කිසිම කෙනෙක්ට වැරද්දක් කරල නැහැ. අනික මම මේ හැම ජොබ් එකකටම ගියේ Linkedin වලින් දාල interviews rounds ඔක්කොම face කරල. ඕනි දෙයක් ඕනි විදිහට prove කරන්න පුලුවන්. මාර අවුල් මේ කියපු දේ. Anyway පට්ට thanks ඔයාලට හොදින් කතා කරාට.
Devops thread series ekak patan gamu machoහම්මෝ අහගත්ත ටික හොදටම ඇති මචෝ. ජීවිතේට එහෙම කුනුහරප කියල නෑ මට කිසිම කෙනෙක්. මචන් කොල්ලො කොල්ලො අපි ෆිට් එකේ ඉන්නෙ මචන්. කෙල්ලොනෙ මචන් මෙහෙම ඊර්ෂ්‍යා සීන් දාගන්නෙ. අනිව මේක මේ post කලේ කොල්ලෙක්නෙහ්. මට හිතාගන්න බෑ කොල්ලො කොහොමද කොල්ලෙක්ට එහෙම කියනෙ කියල. අඩෝ මට කැට තියල කියන්න පුලුවන් මචන් මම කිසිම කෙනෙක්ට වැරද්දක් කරල නැහැ. අනික මම මේ හැම ජොබ් එකකටම ගියේ Linkedin වලින් දාල interviews rounds ඔක්කොම face කරල. ඕනි දෙයක් ඕනි විදිහට prove කරන්න පුලුවන්. මාර අවුල් මේ කියපු දේ. Anyway පට්ට thanks ඔයාලට හොදින් කතා කරාට.
ow eka tama banDevops thread series ekak patan gamu macho
අයියෙ මේව වැඩිය සීරියස් ගන්න එපා. කෙනෙක් උඩට යද්දි ජෙලස් ඇති. මොකක් හරි උනාම මොනා හරි කියන්න බලන් තමා ඉන්නෙ. මාත් අයියගෙන් ඉගෙනගෙන තියෙනවා. මෙතන ගොඩක් අය එක එක නම් වලින් ඇවිත් ඉන්නෙ. සමහරවිට ඔයා අදුරන ලගින් ආස්‍රය කරන අයත් මේ බනින ගොඩේ ඇති. එක එක්කෙනාගෙ හිත යට තියෙන ඒවා මේ විදිහට එලියට දානවා. මිනිසුන්ගෙ ඇතුලෙ තියෙන කුහකකම් සීරියස් ගන්න එපා මං දන්නවා ඔයා හොද මේ ඉන්ඩස්ට්‍රි එකට ජොබ් එකටත් වඩා ලොකු වැඩක් කරන කෙනෙක් කියල. හැමෝටම ඒක කරන්න බෑ. අයිය මේ ගැන වොරි වෙලා ඒකට ශක්තිය වැය කරන් නැතුව ඔයා කරගෙන යන දේ තවත් හොදට කරගෙන යන්න. ගමනක් යද්දි මඩ ගහනව කියන්නෙ සාමාන්‍ය දෙයක්. ඔයා මෙතන සමාවගන්න තරම් වැරද්දක් කලේ නෑ.මචන් මේ post එක දාපු ඔයාට මේ කියන්නෙ, මම දන්නෙ නැහැ ඇත්තටම මේ ඇයි කියල.මම එහෙම justification දෙන්නෙ නැහැ. Cuz i know who am i. Anyway මටත් මගෙ යාලුවෙක් කිව්ව නිසා ඇවිත් මේක බැලුවෙ. මේ වචන මේ කතා මට අවුලක් නැහැ මචන් life එකේ මේව නෙමෙයි මම face කරල තියෙන ප්‍රශ්න. මට දුක මගෙ මේ වයස 35ටම කිසිම කෙනෙක් මට මේ වගේ තරහකින් කතා කරල නැහැ. සමාජයයේ කිසි කෙනෙක් මගෙ එක්ක අවුලක් නැහැ. ඔයා ඔය කියන්නෙ වෙනම ලෝකෙක සමාජයක් වෙන්න ඇති.
මගේ හැම job එකක්ම ( 1st දෙක හැර ) මම linkedin වලින් apply කරල interview face කරල ගියපු ඒව. ඒ නිසා තමයි මට community එකටත් දේවල් කියල දෙන්න experience ලැබුනෙ. පොඩ්ඩක් ඇස් ඇරල බැලුවොත් පෙනෙයි කීයල් මිනිස්සුන්ට මම job set කරගන්න help කරල තියෙනවද කියල. මගේ එකම ආසාව මනුස්සයෙක්ට උදව් කරන එක.
Anyway නොදැනුවත්ව හරි මගෙන් වැරද්දක් වෙලා තියෙනවනම් සමාවෙන්න. මම account එකක් හදන් ආවෙ සුහදව දෙයක් කියල නොදැනුවත්ව හරි අවුලක් උනානම් sorry කියල යන්න. අපි කොල්ලො මචන්. සාමාන්‍යයෙන් කොල්ලො කොල්ලොන්ට ඊර්ෂ්‍යාව කරන්නෙ නැහැ. මේ ඉන්න ටික කාලෙ හොදින් ඉමු.
( මේ thread එකේ මගේ ගැන හොදක් කියල කතා කර හැමෝටම thanks මචන්ල. මාව දන්න කෙනෙක් මට වැරදි කියන්නෙ නැහැ. මට ඒ ගැන 200% confidence )
ජය වේවා..🫡
Thanks brother!!!අයියෙ මේව වැඩිය සීරියස් ගන්න එපා. කෙනෙක් උඩට යද්දි ජෙලස් ඇති. මොකක් හරි උනාම මොනා හරි කියන්න බලන් තමා ඉන්නෙ. මාත් අයියගෙන් ඉගෙනගෙන තියෙනවා. මෙතන ගොඩක් අය එක එක නම් වලින් ඇවිත් ඉන්නෙ. සමහරවිට ඔයා අදුරන ලගින් ආස්‍රය කරන අයත් මේ බනින ගොඩේ ඇති. එක එක්කෙනාගෙ හිත යට තියෙන ඒවා මේ විදිහට එලියට දානවා. මිනිසුන්ගෙ ඇතුලෙ තියෙන කුහකකම් සීරියස් ගන්න එපා මං දන්නවා ඔයා හොද මේ ඉන්ඩස්ට්‍රි එකට ජොබ් එකටත් වඩා ලොකු වැඩක් කරන කෙනෙක් කියල. හැමෝටම ඒක කරන්න බෑ. අයිය මේ ගැන වොරි වෙලා ඒකට ශක්තිය වැය කරන් නැතුව ඔයා කරගෙන යන දේ තවත් හොදට කරගෙන යන්න. ගමනක් යද්දි මඩ ගහනව කියන්නෙ සාමාන්‍ය දෙයක්. ඔයා මෙතන සමාවගන්න තරම් වැරද්දක් කලේ නෑ.
This is my first time experiencing something like this. I heard something like this without doing anything wrong, and it felt a bit uncomfortable. Anyway, through that, I also realized that there are good people everywhere. That made me really happy. If I feel like it, I might even start a good tech article thread on Elakiri toonuwalinux Malli, why you replied these kind of threads, kind of your time waste
oya digatama elakiri enna
පක තමයි. පව් යකූ ඔහොම කතා කියන්න එපා. මේකෙ දහ ජරාව දැකලා ඌව විනාස වෙයිmeka hoda platform ekak machan
වර්චුසා ක්‍රිෂ්, දැන් නම් ෆොර්ටියුඩ් එකේ වැඩ. me kiyanne kawru ganada broමුගේ එහෙම අවුලක් තියනව ද? මගේ CodeGen යාළුවෙක් හිටියා, ඌ ඒ දවස් වල කිව්වා මූත් එක්ක වැඩ කලා හොද බුවෙක් කියලා.
Social මිඩියා වල ඉන්න අයගෙන් මට චාරටර්ම අර Kloudcode කරලා කෝර්ස් සෙල් කරන කෙනා. තව පොඩි එකෙක් ඉන්නවා ඉන්ටර්න් එකක්වත් ගන්න බැරිව හෑලි ලියනවා. දැන් වෙන එකෙක් දාලා හෑලි ලියනවා. පස්සෙන් යන අයට බුදු සරණයි.
අනෙක් කෙනා වර්චුසා ක්‍රිෂ්, දැන් නම් ෆොර්ටියුඩ් එකේ වැඩ. හොඳ experience එකක් තියනවා ඒකත් එක්ක හොඳ knowledge එකක් තියනවා. ටිකක් හීනමානයක් තියෙන මනුස්සයෙක්. හොඳට perform කරන අයට භයයි. මොරා උන් එහෙම මිනිහට පේන්න බෑ. බිට් කරලා ෆීල්ඩ් එකට ඇවිත්. දැන් හොඳ තැනක ඉන්නවා. බුවා එක්ක හිටපු කිසිම කෙනෙක් හොදක් කියලා නම් නැහැ. ඒ කාලේ කෙල්ලෝ දෙන්නෙක් හිටියා උන් දෙන්නා ඇරෙන්න තාමත් ඒ දෙන්නා ක්‍රිෂ් ගාව ද දන්නේ නෑහැබැයි ක්‍රිෂ්ගෙන් ඉගෙන ගන්න දේවල් තියනවා. ෆීල්ඩ් එකේ මුලින් එන අයට. විඩියෝ බැලුවට පාඩු නෑ.
මොනවා හරි ඉගෙන ගන්න කැමති අයට ක්‍රිෂ් සහ නුවන්ගේ විඩියෝ බලලා දෙයක් ඔළුවට දාගන්න පුළුවන් ඉතිං.