4Mbps Unlimited එකේ එන්නේ 1Mbps

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මම කලින් අවුරුදු දෙකක්ම 2Mbps Unlimited එක Use කළා 2Mbps ම ආවා.

    පෙබරවාරි මාසේ 4Mbps එකට මාරු වුනා, එත් 4Mbps ම ආවේ නෑ

    අදනම් යන්නම බෑ 1Mbps වගේ එන්නේ , මල කරුමයක් රු 6300 විතර බිල් ගෙවන්න ඕනේ එත් 1Mbps මේක Disconnect කරලා Limite පැකේජ් එකකට මාරු වෙන්න හිතුවේ

    Limite පැකේජ් වල සමහරු කියනවා එක පාර Data ටික කපලා දානවා කියලා
    උබලා මොකද හිතන්නේ එහෙම කෙස් තියෙනවා ද ?
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    851
    1
    1,712
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    The Office Lol GIF
    200.webp
    200.webp

    200.webp
    giphy.webp
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,837
    198,043
    113
    Colombo, Sri Lanka
    අපොයි ඔව්. මගේ 120 GB ලිමිටඩ් පැකේජ් එක තවම තියෙන්නේ. ගිය මාගේ වැඩි කාලයක් ගෙදරින් පිට ඉඳලත් 20GB ගන්න උනා. මොකක් හරි අවුලක් තියේ :unsure:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    අපොයි ඔව්. මගේ 120 GB ලිමිටඩ් පැකේජ් එක තවම තියෙන්නේ. ගිය මාගේ වැඩි කාලයක් ගෙදරින් පිට ඉඳලත් 20GB ගන්න උනා. මොකක් හරි අවුලක් තියේ :unsure:
    ලංකාවේ ISP ලා නම් පට්ට අවුල් නේද
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,610
    6,679
    113
    Galaha
    Starlink ගනින්කෝ 6300ක් ගෙවන වෙලේ තව පොඩි ගානනෙ 9200ට. 50000ට අඩුවෙන් සේරම ගන්න පුලුවන්නෙ.
     
    • Like
    Reactions: Mugen and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    tower ekata load eka wedi wenna athi ada
    ඔව් මට හිතුණා , Home BB Router එකක් තියෙනවා එක තියලා බැලුවා වහල උඩ අද එකේ Speed හොදටම අඩුයි.
     
    • Like
    Reactions: NRTG

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,290
    41,067
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම කලින් අවුරුදු දෙකක්ම 2Mbps Unlimited එක Use කළා 2Mbps ම ආවා.
    පෙබරවාරි මාසේ 4Mbps එකට මාරු වුනා, එත් 4Mbps ම ආවේ නෑ
    අදනම් යන්නම බෑ 1Mbps වගේ එන්නේ , මල කරුමයක් රු 6300 විතර බිල් ගෙවන්න ඕනේ එත් 1Mbps මේක Disconnect කරලා Limite පැකේජ් එකකට මාරු වෙන්න හිතුවේ
    Limite පැකේජ් වල සමහරු කියනවා එක පාර Data ටික කපලා දානවා කියලා
    උබලා මොකද හිතන්නේ එහෙම කෙස් තියෙනවා ද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Starlink ගනින්කෝ 6300ක් ගෙවන වෙලේ තව පොඩි ගානනෙ 9200ට. 50000ට අඩුවෙන් සේරම ගන්න පුලුවන්නෙ.
    ගන්න ඕනේ බන් බැරිම උනොත්

    Dialog 4G is ahit slow today
    ඔව්
    ------ Post added on May 1, 2026 at 6:06 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,285
    8,703
    113
    Yko man 6800 fiber unlimited use karanne. Kummahikama atharala 20000 deela router ekk ganin slt eken
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,610
    6,679
    113
    Galaha
    ගන්න ඕනේ බන් බැරිම උනොත්
    internet නිසා මටත් කෙලවෙලා තියෙන්නෙ. කරන දෙයක් කෙලවෙන්න කලින් කරහන්. 2022 කරන්ට් කපන කාලේ මම macbook එකක් ගන්න ඔහොම හිත හිත හිටියා අන්තිමට ගන්නකොට මගෙ එක්ක වැඩ කරපු හොඳම උන් කීපයක්ම මට නැති වෙලා. :(
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    851
    1
    1,712
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ගන්න ඕනේ බන් බැරිම උනොත්

    මේ මේ, එපා එපා, පිස්සු කෙලින් නැතුව ඉදපන් බන්.

    මෙහෙ එකක්නම් මොනවහරි කරගන්න පුලුවන්, අපිට ඊලගට ඉන්ටෙර්නැශන්ල් ප්රශ්න විසදන්න බෑ එලෝන්ල වගේ උන් එක්ක :yes:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,290
    41,067
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම කලින් අවුරුදු දෙකක්ම 2Mbps Unlimited එක Use කළා 2Mbps ම ආවා.

    පෙබරවාරි මාසේ 4Mbps එකට මාරු වුනා, එත් 4Mbps ම ආවේ නෑ

    අදනම් යන්නම බෑ 1Mbps වගේ එන්නේ , මල කරුමයක් රු 6300 විතර බිල් ගෙවන්න ඕනේ එත් 1Mbps මේක Disconnect කරලා Limite පැකේජ් එකකට මාරු වෙන්න හිතුවේ

    Limite පැකේජ් වල සමහරු කියනවා එක පාර Data ටික කපලා දානවා කියලා
    උබලා මොකද හිතන්නේ එහෙම කෙස් තියෙනවා ද ?
    Ape nam 100Mbps kiwwata 300 yanne pons :P
     
    • Haha
    Reactions: clumsyhulk