පොල් රා විනාකිරි හොරෙන්ම වෙනස් වෙයි.
lilman Well-known member May 10, 2009 40,513 53,705 113 Colombo May 1, 2026 #1 Reactions: wqe123 and Amith0424
Bigspin Well-known member May 27, 2007 4,229 3,788 113 LONDON May 1, 2026 #2 Get this instead. But expensive Colmans organic coconut vinegar https://www.cddef.com/product/colmans-organic-coconut-vinegar/ https://keellssuper.com/productDetail?itemcode=122410&COLMANS_ORG._COCONUT_T/VINEGAR_250ML Reactions: 6h057, lilman and Inigo Montoya
Get this instead. But expensive Colmans organic coconut vinegar https://www.cddef.com/product/colmans-organic-coconut-vinegar/ https://keellssuper.com/productDetail?itemcode=122410&COLMANS_ORG._COCONUT_T/VINEGAR_250ML
Inigo Montoya Well-known member Nov 15, 2025 5,844 11,007 113 35 Spain May 1, 2026 #3 තෙලිජ්ජ වලින් විනාකිරි හදන්නේ නැහැ බන්, එක පාඩුයි. තෙලිජ්ජ රා අරක්කු හදන්න ගන්නවා. පොල් බිඳලා ගන්න වතුර විනාකිරි කරනවා. ඒ මොකවත් නැතිව සිට්‍රික් ඇසිඩ් එක විතරක් විකුණන ඒවත් තියෙනවා Reactions: Amith0424 and lilman
තෙලිජ්ජ වලින් විනාකිරි හදන්නේ නැහැ බන්, එක පාඩුයි. තෙලිජ්ජ රා අරක්කු හදන්න ගන්නවා. පොල් බිඳලා ගන්න වතුර විනාකිරි කරනවා. ඒ මොකවත් නැතිව සිට්‍රික් ඇසිඩ් එක විතරක් විකුණන ඒවත් තියෙනවා
Amith0424 Well-known member Oct 27, 2010 13,924 23,790 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 1, 2026 #4 jaraawa bn... apple cider vinagar daala balahan rasa kohomada kiyala. Reactions: Inigo Montoya and lilman
Bigspin Well-known member May 27, 2007 4,229 3,788 113 LONDON May 1, 2026 #5 Inigo Montoya said: තෙලිජ්ජ වලින් විනාකිරි හදන්නේ නැහැ බන්, එක පාඩුයි. තෙලිජ්ජ රා අරක්කු හදන්න ගන්නවා. පොල් බිඳලා ගන්න වතුර විනාකිරි කරනවා. ඒ මොකවත් නැතිව සිට්‍රික් ඇසිඩ් එක විතරක් විකුණන ඒවත් තියෙනවා Click to expand... Colman's organic coconut vinegar mainly made for export. That's the one you need to buy. Small bottle but expensive. Amith0424 said: jaraawa bn... apple cider vinagar daala balahan rasa kohomada kiyala. Click to expand... Different flavour. Not ideal for Srilankan food. ------ Post added on May 1, 2026 at 8:04 PM Reactions: Inigo Montoya
Inigo Montoya said: තෙලිජ්ජ වලින් විනාකිරි හදන්නේ නැහැ බන්, එක පාඩුයි. තෙලිජ්ජ රා අරක්කු හදන්න ගන්නවා. පොල් බිඳලා ගන්න වතුර විනාකිරි කරනවා. ඒ මොකවත් නැතිව සිට්‍රික් ඇසිඩ් එක විතරක් විකුණන ඒවත් තියෙනවා Click to expand... Colman's organic coconut vinegar mainly made for export. That's the one you need to buy. Small bottle but expensive. Amith0424 said: jaraawa bn... apple cider vinagar daala balahan rasa kohomada kiyala. Click to expand... Different flavour. Not ideal for Srilankan food. ------ Post added on May 1, 2026 at 8:04 PM
Amith0424 Well-known member Oct 27, 2010 13,924 23,790 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 1, 2026 #6 Bigspin said: Different flavour. Not ideal for Srilankan food. Click to expand... lankawe pol ra vinakiri eka dan hari nane bn. issara vinakiri daala achcharuwak haduwama rasayi, dan haduwama rasayi balahanko.
Bigspin said: Different flavour. Not ideal for Srilankan food. Click to expand... lankawe pol ra vinakiri eka dan hari nane bn. issara vinakiri daala achcharuwak haduwama rasayi, dan haduwama rasayi balahanko.
Heshan Daminda Well-known member Mar 13, 2009 45,843 1 100,261 113 33 Kalutara May 1, 2026 #7 ඉතින් පොල් වතුරට සීනි දාලා විනාකිරි හදන්න පුළුවන් නම් ඇයි අපි සල්ලි දීලා උන්ගෙන් ගන්නේ? අපිම හදාගන්නවනේ. Reactions: sandaru1rox
ඉතින් පොල් වතුරට සීනි දාලා විනාකිරි හදන්න පුළුවන් නම් ඇයි අපි සල්ලි දීලා උන්ගෙන් ගන්නේ? අපිම හදාගන්නවනේ.
Bigspin Well-known member May 27, 2007 4,229 3,788 113 LONDON May 1, 2026 #8 Amith0424 said: lankawe pol ra vinakiri eka dan hari nane bn. issara vinakiri daala achcharuwak haduwama rasayi, dan haduwama rasayi balahanko. Click to expand... That's why I said you need to buy Colman's organic coconut vinegar. That's the only vinegar made using coconut sap. it's made mainly export market but available in some Arpoco and keells outlets. expensive and small bottle. It's also got USDA/EU organic certification. Reactions: windows_ubuntu and Amith0424
Amith0424 said: lankawe pol ra vinakiri eka dan hari nane bn. issara vinakiri daala achcharuwak haduwama rasayi, dan haduwama rasayi balahanko. Click to expand... That's why I said you need to buy Colman's organic coconut vinegar. That's the only vinegar made using coconut sap. it's made mainly export market but available in some Arpoco and keells outlets. expensive and small bottle. It's also got USDA/EU organic certification.