මේ වගේ අවස්තාවක උබලා මොකද කරන්නේ?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    882
    572
    93
    කලින්ටත් වඩා කතා කරලා පුලුවන් තරම් එයාට උදව් කරනවා එයාගෙ ප්‍රශ්න වලට උදව් කරනවා ( පුලුවන්නම්) එයා මට උදව් නොකරන එක ප්‍රශ්නයක් නෙමෙ මොකද අපේ ප්‍රශ්නයකට උදව් නොකර ඉන්න එක එයාට තියෙන අයිතියක් .
    දවසක කෙනෙක් මගෙන් උදව් ඉල්ලද්දි මාත් උදව් දෙන්න බැ කියයි. උදව් දෙන්නත් පුලුවන් ( දැනන්න පුලුවන් ද මොකද්ද උදව්ව කියලා එ අනුවයි ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරෙ දෙන්න පුලුවන් වෙන්නෙ)

    හැබැයි ඔය මම කිව්වෙ වෙනත් අය ගැනනෙ එත් අම්මා තාත්තා සහෝදරයෝ තව තමන්ට ලගින්ම ඉන්න කෙනෙක් හො දෙන්නෙක් එ බොන්ඩ් එක ලොකුනම් අවුරුදු ගානක බැදීමක් තියෙන අයනම් ඔන්න එ අයගෙන් උදව් ඉල්ලද්දි ඒ උදව්ව නොකරනවනම් ගොඩක් දුක හිතෙයි පස්සෙ ආය කලින් වගෙ ඉන්නවා
     
    • Like
    Reactions: Avatar998

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,677
    5,382
    113
    කවුරුත් බන් එහෙම අපිට උදවු කරන්න කියලා බැඳිලා නැහැ. ඒ වගේම කවුරුත් එහෙම තමන්ට වෙන අය උදවු කරන්න ඕන කියලා එන්ටයිටල්නුත් නැහැ
    අපිට පිටට පෙනුනට පුලුවන් කම තිබිලා උදවු කරේ නැහැ කියලා අපි නොදන්න රීසන් තියෙන්න පුලුවන්

    එහෙම උදවු කරේ නැහැ කියලා තියන personal relationship එකට මොකද්ද කරන්නෙ කියන එක තම තමන්ගෙ personal choice එකක්. අනික් කෙනාගෙ පැත්ත හරියට තේරුම් අරගෙන personal relationship එක දිගට තියාගන්න එකේ අවුලක් නැහැ ඉතින්
     
    • Like
    Reactions: Avatar998 and SK29

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    723
    380
    63
    උඩින් රඟපෑමක් කරනව ඇත්තේ... සුලු හරි උදව්වක් ගන්න පුලුවන් නිසා
     
    • Like
    Reactions: Avatar998

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,171
    29,829
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    tumblr_mjwpnxmZ6Q1rzdsyyo1_640.jpg
     
    • Like
    Reactions: Avatar998

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,171
    29,829
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෂැනසීමේ නිදාගන්න වෙන්නෙ නෑ ඇනිමි ලගින් තියාගෙන .

    කොයි වෙලේ දශ්ට කරයිද දන්නෙ නෑ.
    පිස්සුද? පණ දෙන්න වගේ ඉන්න ඕන හතුරත් කොන්පියුස් වෙන්න. මම දන්න එකියක් කරා. පට්ටම ගේමක්. අන්තිම වෙනකන් ඒකි කියනකන් මමත් කොම්පියුස් මොකක්ද ඒකි කරේ ඒකිගේ අතිජාත යාලුවන්ට කියලා😑
     
    • Like
    Reactions: Bam and Avatar998

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    ලංකාවේ කාගෙන්වත් උදව් ඉල්ලන්න ඵපා අඩු ගානේ පවුලේ අයගෙන්වත්..උන් උදව් කරත් කවදහරි ඒව කියවනවා අනික් උන්ට උන් අරහෙම කරා මෙහෙම කරා කිය කිය.උඹටම තමා ලැජ්ජාව ඊට පස්සේ..පුළුවන්තරම් තනියෙම ප්‍රශ්ණ වලින් ගොඩයන්න ට්‍රයි කරපන්..
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,595
    1,633
    113
    Galle
    මේ මැරෙන ටිකේ මිනිස්සු එක්ක තරහා වෙන්නේ නැතුව ඒවා අමතක කරලා ඉන්න.... එක තමයි හොඳම දේ...අපි හිතන්නේ අපිට උදව්ව කරපු නැති එක .අපි දන්නේ නෑනේ බං උන්ට තියෙන ප්‍රශ්න.... අතේ දුරින් හැම එකාම තියාගනින්... එතකොට කවුරු තරහ උනත් ගානක් නෑ... මගේ තියරිය ඒක... හැබැයි ඉතින් උදව් ඉල්ලුවොත් නොදී ඉන්නේ නෑ..කරගන්න පුළුවන් දෙයක් අනිවා කරනවා
     
    • Like
    Reactions: Avatar998

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,122
    25,253
    113
    අනාගත ආයෝජන....

    ඉස්සර මමත් කුණුහරප කියලා බැනල, ගේම ඉල්ලලා පච කරලා දානවා.

    දැන් මහින්ද රාජපක්ෂ වගේ බොහොම හොඳයි, වටිනා අදහසක්.

    වගේ කියලා කපටි කමෙන් අනාගතේ වැඩක් ගන්න හිතලා, චාටුවෙන් වැඩ කරනවා.

    මේවා සෑහෙන්න පරිනත වෙලා ගත්ත අත්දැකීම්, උඹලත් තරුණ කාලෙම කපටියෝ වෙලා දියුණු වෙයල්ලා.
     
    • Like
    Reactions: Avatar998 and SK29

    greenad

    Active member
  • Apr 19, 2025
    191
    150
    43
    Nadayo ekka loku connection ekak ne
    Un ekk connection tiya gatta kiyl wedakut nane
    Kata kalot kata karanawa nattm ne kisima prashnayak ne ethakot
     
    • Like
    Reactions: Avatar998

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    166
    251
    63
    උදව් කරේ නෑ කියල මිනිහෙක්ව අයින් කරන්නෙත් නෑ
    උදව් කලා කියල මිනිහෙක්ව ලං කරගන්නෙත් නෑ

    හැම එකම බයිනරි විදියත හිතන්න බෑනෙ
    කාලයක් ලගින් ආශ්‍රය කරා කියන්නෙ උගෙන් වචනෙක හරි උදව්වක් තියන්න ඇති
    උබට උදව්වක් ඕනෙම වෙලාවක් එනව වගේම ඌටත් උදව්වක් කරන්න බැරිම වෙලාවකුත් එනව

    මිනිස්සු ආශ්‍රය කරද්දි බලනම එකක් තමයි උන් කොහොමද අනිත් උන්ට සලකන්නෙ කියන එක
    උං බැරි වෙලාවකදි අනිත් උන්ට උදව් කරනැති එකෙක්නම් උබටත් කවදාවත් උදව්වක් හම්බෙන්නෙ නෑ

    ඒනිසා සතා කව්ද කියල දැනගෙන ආශ්‍රය කරන එක තමා වටින්නෙ
    නැත්තං හැමදාම ඌව හම්බුනාම අර උදව් නොකළ සීන් එක මතක් වෙලා හිත අප්සට් වෙයි
     
    • Like
    Reactions: Avatar998