පච අනුරගේ පච අහන්න සෙනග ඇදපු බස්!

Max_r

Well-known member
  • May 10, 2007
    12,553
    1
    15,166
    113
    එළකිරි ගූපි පකිර්/ මහගුපිය/ ලොකුම ගූපිය උන monson ට උනා වැඩේ..
    😂😂😂
    අනුන්ගේ පක්ෂේක බස් ගණන් කරලා may 1st post එකක් දාන්න උනා නේ 😂😂😂..
     
    • Haha
    Reactions: ranatheman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,180
    72,338
    113
    මාලඹේ
    වෙසක් කැන්සල් කරේ මැයි රැළි කරන්න තමයි කියල නොතේරෙන උන් උනනවා නම් මෙන්න මේක පෙන්වල හය්යෙන් ටොක්කක් අනින්න ඕන.
    වෙසක් දවස වෙනස් කරන්න කියලා හිමිට සංඝනායක තුන් කට්ටුව බය කරලා ලිවුමක් ගත්තා ඝනයොත් ඉතින් වැනෙන පැත්තට හොයියා නේ බෟ්‍යධ්දයෝ පාවලා දිලා බුදු හාමුදුර්වොත් පාවලා දිලා ලිවුම ගැහුවා
    ඔකුන්ට දානේ දෙන්නවත් හොද නැ කැරි තට්ටයො
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,279
    10,113
    113
    උන් වැලි දාලා ඇරියා දැන් එවුන් අරින්නේ කෙල ගාලා. ඇරලා ඉවරවෙලා කෙහෙල් කැනත් පටව ගන්නවා
    උබල ගෙවල් පැත්තෙ ඉන්න ජෙප්පෙක් උබලට අල්ලන් අරිනවද දන්නෙ නැ, එ නැතුව රටටනම් කිසිම අවුලක් වෙලා නැ තාම

    උඹට නම් වාසි අැති නේද දැන්..ඒකනේ දැන් අනුරට වහල්කම් කරන්නේ..මහින්ද ඉන්න කාලේ උෟට වහල්කම් කරා දැන් අනුරට..
    පුද්ගලික වාසි නැ, ලක්ශ 35ක් බදුත් ගෙවන්න උනා, එත් අපිට රට ගොඩ යනවට කැමතියි, තොපෙ ඉන්න හාමුලා ඔක්කොම වලපල්ලට යන්නෙ ඔය දැන්න් ඉන්න විදිහටම තමා, ආයෙ බලෙ හම්බෙන්නෙ නැ උන්ට, හිත හදාගනින්
    ------ Post added on May 2, 2026 at 9:29 AM
     
    • Haha
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,833
    1
    27,857
    113
    උබල ගෙවල් පැත්තෙ ඉන්න ජෙප්පෙක් උබලට අල්ලන් අරිනවද දන්නෙ නැ, එ නැතුව රටටනම් කිසිම අවුලක් වෙලා නැ තාම


    පුද්ගලික වාසි නැ, ලක්ශ 35ක් බදුත් ගෙවන්න උනා, එත් අපිට රට ගොඩ යනවට කැමතියි, තොපෙ ඉන්න හාමුලා ඔක්කොම වලපල්ලට යන්නෙ ඔය දැන්න් ඉන්න විදිහටම තමා, ආයෙ බලෙ හම්බෙන්නෙ නැ උන්ට, හිත හදාගනින්
    ------ Post added on May 2, 2026 at 9:29 AM
    රටට ගල් අගුරු දාලා අරියා මතක් නැද්ද?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,910
    20,078
    113
    Panadura
    ඔය වගේ මී හරක් පිරිලා කැම්පස් වල. තෙල වැදිලා නාන්න. මහා උන්ට වැඩ කාර කමටත් තියාගන්න පුළුවන් ඕනි නන්. ඒක කෝල් එකෙන් එන්නේ.
    දැන් කැම්පස් උන්ට මිනිස්සු ගණන් ගන්නේ නෑ බන් ඒ ඉස්සර තමා කැම්පස් ගියා කිව්වාම ලොකුයි දැන් ඉන්නේ කට පාඩම් ගිරව්
    පේනවා නේ රජයේ කාර්යාල වලට ගියාම වැඩක් දන්නේ නෑ මහා ලොකු ඩිග්රි කාරයෝ
    වැඩිය ඕනේ නෑ ආණ්ඩුවේ හරක්ම ටිකම හොඳ උදාහරණ