කොන්ඩෙට ගාන දෙයක්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කොන්ඩෙ පට්ට හිස් හොරි බන්. මං තෙල් ගානවා ඩේලි. කොන්ඩෙ පිලිවෙලට අවුල් නොවී තියාගන්න තමා වැඩියම තෙල් ගාන්නේ. පැය 20කට ආසන්න ප්‍රමාණයක් ඔය තෙල් ටික ඔලුවෙ තියෙනවා. තෙල් නිසා ෆන්ගස් සීන් එක වැඩිවෙනවලු. හිස් හොරි එන්න ඒකත් හේතුවක් ලු.


    ඔලුවට ගාන්න හොඳ අයිටම් එකක් කියහල්ලකෝ බ්‍රෑන්ඩ් එකත් එක්කම. ගන්න තැනකුත් එක්ක. මං හෙයා ජෙල් සහ වැක්ස් නම් යූස් කරන්න හිතක් නෑ. ඇල්කොහොල් තියෙන ඒව කොහොමත් යූස් කරන්නෑ. දැනට අදහස නම් හෙයා ක්‍රීම් එකක් යූස් කරන්නයි. ඒත් බ්‍රෑන්ඩ්ස් ගැන නම් අයිඩියා එකක් නෑ ලොකුවට.

    අදහසක් දීහල්ලා.
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මේ සීරම් එක හොඳද බන්? කොන්ඩෙ යන එකක් නෑද තියෙන ටිකත්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,206
    72,389
    113
    මාලඹේ
    71uyvM4UaIL._AC_UF1000,1000_QL80_.jpg
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,454
    6,322
    113
    Galaha
    මම ගාන්නෙ මෙන්න මේක කවදාවත් තෙල් ගාලා නෑ තෙල් තියා ජෙල් ක්‍රීම් මොකුත් ගාල නෑ. කොන්ඩෙ කොට කර්ල කපනව.
    4791111100524-1.jpg[img]
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,153
    1
    59,320
    113
    Mother Earth
    කොණ්ඩේ මොකුත් ගාන්න එපා. ඔය ගාන ඒවා යන්නෙ කෙලින්ම මොළේට. ඒ නිසා කොන්ඩේ ගොම ටිකක් ගාපන්. 🤷🏻‍♂️
     

    chamira85

    Active member
  • Sep 28, 2007
    251
    184
    43
    Do not apply shampoo every day!
    Get scull sweat.
    Apply coconut oil (coconut based hair oil) with sweat to scull.
    Apply shampoo one or twodays only

    Do this for a few days.

    This is how I controlled
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,595
    1,633
    113
    Galle
    Spa ceyloan oil එකක් අරං ගාපන්...එකත් හොඳයි..මන් ගානේ කොණ්ඩෙ යනවාට තියෙන එකක්...එක හොඳයි වගේ...