video eka okkoma balapan hujjawanshaMu ethakota concert anan manan hadana biz ekeda inne?
ආතල් ගන්න කරන වැඩක් නෙවෙය් බං අක්මා බද්දයක් සදහා තමා කොන්සර්ට් එක කරන්නේsiwurak dagatta nam athal eke inna thibba neda
ow ne bn, muta kohomath kanna bonna hambenwa neමම මේක දැම්මෙ මේයාට බනින අදහසකින් නෙවෙයි මම කියන්න හැදුවෙ ඩිසයිනර්ස්ලා ඩිවලොපෙර්ස්ලා සේරටම Ai නිසා ජොබ් එකට කෙල උනොත් පාරට වැටෙන්න වෙන්නෙ ඒත් මේ හමුදුරුවන්ට එහෙම නෑ කියල.![]()
අපේ අම්ම එහෙම මැරුනාම මට වයස 19න් වගේ මට හිතුන මහන වෙන්න. ඒත් මට සීලවන්ත වෙන බෑ කියල මම හොඳටම දන්න නිසා මහා උනේ නෑ. දැන් බලන් යද්දි එච්චර සිල්වත් වෙන්න ඕන නෑ සිවුර දාගෙන පන්සලේ ඉන්න. ආ තව ලොකු අවුලක් උනේ අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පොඩි උන්ට ගල් කපල මාට්ටු වෙලා පොලිසියටත් අරන්ගිහින් තියේ. ඉතින් අපේ පන්සලේ මහනවෙන්ඩත් බෑ.ow ne bn, muta kohomath kanna bonna hambenwa ne

උබලට බණ , දුක , ඇලීම් , ගැටීම , රාගය උගන්නන උන්ම තමයි මේ යකෝ .හරි බනක් දුන්නහම ඒක අහන්නැහැ. බන නොවෙන වෙන ඕනෙම දෙයක් අල්ලන්, ඒකෙන් ධහම criticise කරනවා. ඔයාම හිතලා බලන්න ඔහොම කරලා ඔයාට ප්‍රයෝජනයක් වෙයිද කියලා.
උබලට බණ , දුක , ඇලීම් , ගැටීම , රාගය උගන්නන උන්ම තමයි මේ යකෝ .
උන් ම තමයි අර ළමයි දුෂණ කරන්නේ , පැකේජ් වලට බණ කියන්නේ , කුඩු ගේන්නේ , බිලා නටන්නේ , මෙහෙන් උබල වගේ උන් අන්දලා බණ කියලා සල්ලි හම්බකරගෙන වෙන රටකට ගිහින් ආතල් එකේ ඉන්නේ .
උබ මේ උන් උබට දීපු ලනු ටික ගිලල මනෝ ලෝකෙක කාලේ කකා ඉන්නව . ඔය ෆැන්ටසියෙන් එළියේ ඉන්නේ ඔය ෆැන්ටසි උබලගේ ඔළුවට දාන සෙට් එක
උබ කොහොමද සහතික දෙන්නේ යකෝ එහෙම නොකරන කියලා ??එහෙම කරන අයත් ඇති. හැම community එකේම හොඳ, නරක දෙකම තියෙනවා. එහෙම නොකරන හාමුදුරුවෝ කෙනෙක්ගේ වීඩීයෝ ටිකක් තමයි ඔයාට දැම්මේ. නිකන් අහලා බලන්න.
It's just a Mafia.උබලට බණ , දුක , ඇලීම් , ගැටීම , රාගය උගන්නන උන්ම තමයි මේ යකෝ .