Ai වලින් කෙලවෙන්නෙ නැති මිනිස්සු. 😄😄😄

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,622
    6,696
    113
    Galaha
    මම මේක දැම්මෙ මේයාට බනින අදහසකින් නෙවෙයි මම කියන්න හැදුවෙ ඩිසයිනර්ස්ලා ඩිවලොපෙර්ස්ලා සේරටම Ai නිසා ජොබ් එකට කෙල උනොත් පාරට වැටෙන්න වෙන්නෙ ඒත් මේ හමුදුරුවන්ට එහෙම නෑ කියල. :baffled:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,298
    2,349
    113
    මම මේක දැම්මෙ මේයාට බනින අදහසකින් නෙවෙයි මම කියන්න හැදුවෙ ඩිසයිනර්ස්ලා ඩිවලොපෙර්ස්ලා සේරටම Ai නිසා ජොබ් එකට කෙල උනොත් පාරට වැටෙන්න වෙන්නෙ ඒත් මේ හමුදුරුවන්ට එහෙම නෑ කියල. :baffled:
    ow ne bn, muta kohomath kanna bonna hambenwa ne
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,622
    6,696
    113
    Galaha
    ow ne bn, muta kohomath kanna bonna hambenwa ne
    අපේ අම්ම එහෙම මැරුනාම මට වයස 19න් වගේ මට හිතුන මහන වෙන්න. ඒත් මට සීලවන්ත වෙන බෑ කියල මම හොඳටම දන්න නිසා මහා උනේ නෑ. දැන් බලන් යද්දි එච්චර සිල්වත් වෙන්න ඕන නෑ සිවුර දාගෙන පන්සලේ ඉන්න. ආ තව ලොකු අවුලක් උනේ අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පොඩි උන්ට ගල් කපල මාට්ටු වෙලා පොලිසියටත් අරන්ගිහින් තියේ. ඉතින් අපේ පන්සලේ මහනවෙන්ඩත් බෑ. :(
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,175
    1,791
    113
    @Blair Solari මේ Design එක කරන්න ඕන හොදට ඇස් පිනවන විදියට නේද ?
    රාගය ඇවිස්සෙන විදියට නේද ?
    🥴

    හරි බනක් දුන්නහම ඒක අහන්නැහැ. බන නොවෙන වෙන ඕනෙම දෙයක් අල්ලන්, ඒකෙන් ධහම criticise කරනවා. ඔයාම හිතලා බලන්න ඔහොම කරලා ඔයාට ප්‍රයෝජනයක් වෙයිද කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    හරි බනක් දුන්නහම ඒක අහන්නැහැ. බන නොවෙන වෙන ඕනෙම දෙයක් අල්ලන්, ඒකෙන් ධහම criticise කරනවා. ඔයාම හිතලා බලන්න ඔහොම කරලා ඔයාට ප්‍රයෝජනයක් වෙයිද කියලා.
    උබලට බණ , දුක , ඇලීම් , ගැටීම , රාගය උගන්නන උන්ම තමයි මේ යකෝ .
    උන් ම තමයි අර ළමයි දුෂණ කරන්නේ , පැකේජ් වලට බණ කියන්නේ , කුඩු ගේන්නේ , බිලා නටන්නේ , මෙහෙන් උබල වගේ උන් අන්දලා බණ කියලා සල්ලි හම්බකරගෙන වෙන රටකට ගිහින් ආතල් එකේ ඉන්නේ .
    උබ මේ උන් උබට දීපු ලනු ටික ගිලල මනෝ ලෝකෙක කාලේ කකා ඉන්නව . ඔය ෆැන්ටසියෙන් එළියේ ඉන්නේ ඔය ෆැන්ටසි උබලගේ ඔළුවට දාන සෙට් එක
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,175
    1,791
    113
    උබලට බණ , දුක , ඇලීම් , ගැටීම , රාගය උගන්නන උන්ම තමයි මේ යකෝ .
    උන් ම තමයි අර ළමයි දුෂණ කරන්නේ , පැකේජ් වලට බණ කියන්නේ , කුඩු ගේන්නේ , බිලා නටන්නේ , මෙහෙන් උබල වගේ උන් අන්දලා බණ කියලා සල්ලි හම්බකරගෙන වෙන රටකට ගිහින් ආතල් එකේ ඉන්නේ .
    උබ මේ උන් උබට දීපු ලනු ටික ගිලල මනෝ ලෝකෙක කාලේ කකා ඉන්නව . ඔය ෆැන්ටසියෙන් එළියේ ඉන්නේ ඔය ෆැන්ටසි උබලගේ ඔළුවට දාන සෙට් එක

    එහෙම කරන අයත් ඇති. හැම community එකේම හොඳ, නරක දෙකම තියෙනවා. එහෙම නොකරන හාමුදුරුවෝ කෙනෙක්ගේ වීඩීයෝ ටිකක් තමයි ඔයාට දැම්මේ. නිකන් අහලා බලන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    එහෙම කරන අයත් ඇති. හැම community එකේම හොඳ, නරක දෙකම තියෙනවා. එහෙම නොකරන හාමුදුරුවෝ කෙනෙක්ගේ වීඩීයෝ ටිකක් තමයි ඔයාට දැම්මේ. නිකන් අහලා බලන්න.
    උබ කොහොමද සහතික දෙන්නේ යකෝ එහෙම නොකරන කියලා ??
    දැන් ඔය ළමා අපයෝජන කරපු උන් ඒවා අහුවෙන්න කලින් උබට කියන්න පුලුවන් ද උන් එහෙම කරේ නෑ කියලා ??

    පිලිගනින් . . සාපේක්ෂව ළමා අපරාධ කරන උන් වැඩි ශාසනය ඇතුලේ . මොකද ආගමකින් උන්ව හිර කරලා තියෙන්නේ . . උන් ඉතින් අල්ලගන්න ලේසිම ගොදුර වෙච්ච ළමයින්ගෙන් තමයි ඒ ඇරියස් කවර් කරන්නේ . ගෑනු ළමයි බැරිනම් පන්සලට බාරදෙන පිරිමි ළමයින්ගෙන් හරි . . එහෙම බලද්දී ඔය අපචාර වලර මුලික හේතුව ආගම ..
    උබ මට කියනව ඒවා අහන්නලු . . ඕවා අහල මමත් ඔය වගේ අසහනකාරී , විකුර්ති මනුස්සයෙක් වෙන්නද යකෝ ???
    නැත්නම් උබ වගේ කිසි ප්‍රයෝගික නැති ෆැන්ටසි ලෝකයක් ගැන හිත හිත රැවටෙන්න ද ??
     
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,649
    3,361
    113
    උබලට බණ , දුක , ඇලීම් , ගැටීම , රාගය උගන්නන උන්ම තමයි මේ යකෝ .
    උන් ම තමයි අර ළමයි දුෂණ කරන්නේ , පැකේජ් වලට බණ කියන්නේ , කුඩු ගේන්නේ , බිලා නටන්නේ , මෙහෙන් උබල වගේ උන් අන්දලා බණ කියලා සල්ලි හම්බකරගෙන වෙන රටකට ගිහින් ආතල් එකේ ඉන්නේ .
    උබ මේ උන් උබට දීපු ලනු ටික ගිලල මනෝ ලෝකෙක කාලේ කකා ඉන්නව . ඔය ෆැන්ටසියෙන් එළියේ ඉන්නේ ඔය ෆැන්ටසි උබලගේ ඔළුවට දාන සෙට් එක
    It's just a Mafia.
    You cannot invite a monk to your house without going through the monk in charge of the area.
    They don't come to an alms giving (free food for them!) without the envelopes.
    They don't come there without transport that too is several times the actual amount.
    They won't take part in an overnight pirith without luxury accommodation.
    They get priority in everything but they don't even look at how you eat.
    All because of the false idea that those guys are actual Buddhist monks. If anyone is a Buddhist, we, the lay people are the Buddhists, not the monks.
     
    • Like
    Reactions: dilann