නිතරම භාවිතා වෙන ඉංග්‍රිසි බෙහෙත් වල සිංහල තේරුම

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,702
    6,444
    113
    Narcissistic Sociopath Manipulator
    qulojpikin2b1.jpg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,004
    12,534
    113
    18. Salbutamol නම් රෝස පාටයි බන් මෙතෙක් බිලා තියෙන්නේම රෝස පාට ඒවා නිල් පාට ඒවා නම් දැකලම නෑ වැරදීමක් ද ?
     
    • Like
    Reactions: NRTG

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113

    අමතක කරලමු පෙරනි කතා එක්වෙමු ජතික ඩියුන පතා
    ඩෙන ඩෙන කිම බෙඩෙනුය වරඩේ-ලොව කල කල ඩේ පල පල ඩේ

    එක ඩරු කෙල මෙන් සිටිමු මතු අමුනමු සමගියෙ අනගි මුතු
    යොඩවා ඩුර ඩිග ඔබගෙ මොලේ පෙන්වනු මිනිසෙක් සතු උ බලේ

    නවනිපෙයුම් අප රටෙහි සඩා- නව යුගයක් අපි කරමු උඩා
    සිරිලක් මවගෙ අනගතේ රෙඩි තියෙන්නේ ඔබෙ අතේ,

    මම මල්බීරි වෙමි
    ඔබේ කලන මිතුරා හරිය
     
    • Haha
    Reactions: 6h057 and Lahiru120

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,252
    2,142
    113
    Tokyo, Japan
    18. Salbutamol නම් රෝස පාටයි බන් මෙතෙක් බිලා තියෙන්නේම රෝස පාට ඒවා නිල් පාට ඒවා නම් දැකලම නෑ වැරදීමක් ද ?
    ඉස්සර මේක Ventolin කියන බ්‍රෑන්ඩ් එකෙන් තිබ්බා. එතකොට තිබ්බේ සුදු පාට පෙත්තක්.
     
    Daminduwa

    Well-known member
  • Apr 10, 2022
    728
    665
    93
    Wonderland
    Antibiotics නන් පුළුවන් තරං ඔහොමවත් කියන්නේ නැතුව ඉන්න ඕනි. පොඩ්ඩක් හෙම්බිරිස්සාව ආව ගමන් යනවා ඉල්ලාගන්නවා බොනවා.
    dan nm mn hithanne Lankawe doctors lath owa denne nehe ne. Good thing
     
    • Haha
    Reactions: NRTG and 6h057

    vito

    Well-known member
  • May 5, 2008
    10,866
    1
    12,165
    113
    අදාළ නෑ නේ
    අමතක කරලමු පෙරනි කතා එක්වෙමු ජතික ඩියුන පතා
    ඩෙන ඩෙන කිම බෙඩෙනුය වරඩේ-ලොව කල කල ඩේ පල පල ඩේ

    එක ඩරු කෙල මෙන් සිටිමු මතු අමුනමු සමගියෙ අනගි මුතු
    යොඩවා ඩුර ඩිග ඔබගෙ මොලේ පෙන්වනු මිනිසෙක් සතු උ බලේ

    නවනිපෙයුම් අප රටෙහි සඩා- නව යුගයක් අපි කරමු උඩා
    සිරිලක් මවගෙ අනගතේ රෙඩි තියෙන්නේ ඔබෙ අතේ,

    මම මල්බීරි වෙමි
    ඔබේ කලන මිතුරා හරිය
    yako ubada hirikith roshan kiyala meke inne? :lol: :lol:
    malberiya account ekata moko une?
     
    • Like
    Reactions: NRTG