මම ටික කාලෙකට කලින් සිංහල බෙහෙත් වගයක් බොන්න පටන් ගත්තා. එත් මේ ඊයේ පෙරේදා ඉදන් මගේ මුහුණයි කන් දෙකයි ඉදිමිලා වගේ ඇවිත් තියෙනවා. මේක බෙහෙත් වල අවුලක් නිසා වෙන්න පුලුවද? නැත්නම් වෙන මොකක් හරි වෙන හේතුවක් නිසා වෙන දෙයක් වෙන්න ඇතිද?
allergy ekak wenna puluwanමම ටික කාලෙකට කලින් සිංහල බෙහෙත් වගයක් බොන්න පටන් ගත්තා. එත් මේ ඊයේ පෙරේදා ඉදන් මගේ මුහුණයි කන් දෙකයි ඉදිමිලා වගේ ඇවිත් තියෙනවා. මේක බෙහෙත් වල අවුලක් නිසා වෙන්න පුලුවද? නැත්නම් වෙන මොකක් හරි වෙන හේතුවක් නිසා වෙන දෙයක් වෙන්න ඇතිද?
මම ටික කාලෙකට කලින් සිංහල බෙහෙත් වගයක් බොන්න පටන් ගත්තා. එත් මේ ඊයේ පෙරේදා ඉදන් මගේ මුහුණයි කන් දෙකයි ඉදිමිලා වගේ ඇවිත් තියෙනවා. මේක බෙහෙත් වල අවුලක් නිසා වෙන්න පුලුවද? නැත්නම් වෙන මොකක් හරි වෙන හේතුවක් නිසා වෙන දෙයක් වෙන්න ඇතිද?
True. Man danna kenek hitiya sinhala wedekda beheth badu supply karana. Dawasak katuwelbatu ona wela, mu langath badu tibila ne. passe wedama muta kiyala katuwel batu netnam lapati elabatu gas tikak welala denda kiyala.sinhala behethnm sure naha bn nikm nathi leda dagann wenne, ovage ingredients walata mercury wage heavy metals use karana unut innw