Bois gold coins tiyanwa tikak loku ganaka 3mil witara wenawa. buyer knek set unot kohomada deal eka karanne, patta horu ne inne. wade karala tiyana kenek help ekak denna
ඔවු මාත් ස්වර්ණමහල් එකෙන් විකිණුව. උන් අපේ විස්තර ගන්නවා. අයිඩී එකෙත් ෆොටෝ කොපියක් ගන්නවා. හැබැයි මිල ලැබෙන්නේ එදාට සෙලින් ප්රයිස් එකට. ඔය ලක්ෂ 3 පන්නල තියෙන්නේ බයින් ප්රයිස් එක. එක දෙකක්.Gold වල ලොකුවට හොර සිද්දි නෑ නේද?
හෙට්ටි වීදියෙ රත්තරන් කඩ හරි පිලිගැනීමක් තියෙන ස්වර්ණමහල් වගේ තැන්වල හරි බලපන්කො.
Price diff eka kiyak wageda? Selling and buyingඔවු මාත් ස්වර්ණමහල් එකෙන් විකිණුව. උන් අපේ විස්තර ගන්නවා. අයිඩී එකෙත් ෆොටෝ කොපියක් ගන්නවා. හැබැයි මිල ලැබෙන්නේ එදාට සෙලින් ප්රයිස් එකට. ඔය ලක්ෂ 3 පන්නල තියෙන්නේ බයින් ප්රයිස් එක. එක දෙකක්.
මන් විකිණුවේ කැරට් 22 ඒවා. ගිය අවුරුද්දේ ලක්ෂ 3.0 හම්බ වුන. එතකොට බයින් ප්රයිස් එක 24 එකක් 3.40Price diff eka kiyak wageda? Selling and buying
pettah. https://ravijewellers.lklocation koheda mchn
Ehenan loku diff ekak nane. 24k sell kala nan 3.30k withara set wenna thibba neh?මන් විකිණුවේ කැරට් 22 ඒවා. ගිය අවුරුද්දේ ලක්ෂ 3.0 හම්බ වුන. එතකොට බයින් ප්රයිස් එක 24 එකක් 3.40
ඔවු කීප තැනකින් අහන්න.Ehenan loku diff ekak nane. 24k sell kala nan 3.30k withara set wenna thibba neh?
mama ravi eken 24 carrot coin 2k gatha last year. around 5lak valata. dan ehnum 6.6lak ne. 1.6lak profitEhenan loku diff ekak nane. 24k sell kala nan 3.30k withara set wenna thibba neh?