Gold coin sell

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,102
    2,194
    113
    Bois gold coins tiyanwa tikak loku ganaka 3mil witara wenawa. buyer knek set unot kohomada deal eka karanne, patta horu ne inne. wade karala tiyana kenek help ekak denna
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,089
    22,512
    113
    Gold වල ලොකුවට හොර සිද්දි නෑ නේද?
    හෙට්ටි වීදියෙ රත්තරන් කඩ හරි පිලිගැනීමක් තියෙන ස්වර්ණමහල් වගේ තැන්වල හරි බලපන්කො.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,879
    8,987
    113
    35
    Spain
    Gold වල ලොකුවට හොර සිද්දි නෑ නේද?
    හෙට්ටි වීදියෙ රත්තරන් කඩ හරි පිලිගැනීමක් තියෙන ස්වර්ණමහල් වගේ තැන්වල හරි බලපන්කො.
    ඔවු මාත් ස්වර්ණමහල් එකෙන් විකිණුව. උන් අපේ විස්තර ගන්නවා. අයිඩී එකෙත් ෆොටෝ කොපියක් ගන්නවා. හැබැයි මිල ලැබෙන්නේ එදාට සෙලින් ප්‍රයිස් එකට. ඔය ලක්ෂ 3 පන්නල තියෙන්නේ බයින් ප්‍රයිස් එක. එක දෙකක්.
     
    • Like
    Reactions: Amith0424

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    ඔවු මාත් ස්වර්ණමහල් එකෙන් විකිණුව. උන් අපේ විස්තර ගන්නවා. අයිඩී එකෙත් ෆොටෝ කොපියක් ගන්නවා. හැබැයි මිල ලැබෙන්නේ එදාට සෙලින් ප්‍රයිස් එකට. ඔය ලක්ෂ 3 පන්නල තියෙන්නේ බයින් ප්‍රයිස් එක. එක දෙකක්.
    Price diff eka kiyak wageda? Selling and buying
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    මන් විකිණුවේ කැරට් 22 ඒවා. ගිය අවුරුද්දේ ලක්ෂ 3.0 හම්බ වුන. එතකොට බයින් ප්‍රයිස් එක 24 එකක් 3.40
    Ehenan loku diff ekak nane. 24k sell kala nan 3.30k withara set wenna thibba neh?
     
    • Like
    Reactions: Inigo Montoya