මේ ඩිජිටල් වේදිකා සීන් එක මොකක්ද ගුපියනේ ??

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,911
    8,743
    113
    Cenon
    cenon.com
    images
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,546
    7,185
    113
    facebook යනවටත් ටැක්ස් ගහයිද ? නැත්නම් social media data packages වලට ටැක්ස් ගහන සීන් එකක් ද ??
    Neflix, adobe subscription, Youtube premium, meta verification, Google Cloud etc වගේ pay කරලා ගත්ත ඒවට VAT එකක් ගහන්නේ ඒ service providersලට.. service providersලා customerගෙන් තමයි ඒක collect කරගන්නේ. Price වැඩි වෙන්න පුළුවන්. නැත්නම් profit අඩු කරගෙන same price තියාගන්න පුළුවන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,631
    72,872
    113
    අස්වැසුම දෙන්න බදු ගෙවමු :)

    ඩිජිටල් වේදිකා කියන්නෙ digital platforms වලට. හුත්තිගෙ පුතාල ටික english to sinhala one to one translation එකක් කරලා. ඊයෙත් ත්‍රෙඩ් එකක් දැම්ම හුත්තේ ඩිජිටල් මගුල් කරන්න කලින් භාශා බාවිතය හරිගස්සන්න ඕනා. 🤭 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,826
    98,989
    113
    Neflix, adobe subscription, Youtube premium, meta verification, Google Cloud etc වගේ pay කරලා ගත්ත ඒවට VAT එකක් ගහන්නේ ඒ service providersලට.. service providersලා customerගෙන් තමයි ඒක collect කරගන්නේ. Price වැඩි වෙන්න පුළුවන්. නැත්නම් profit අඩු කරගෙන same price තියාගන්න පුළුවන්
    Canadian Lol GIF
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,291
    2,889
    113
    ඇමරිකන් Style ටැක්ස්
    සෝමාලියානු ජීවිත